මම කේන්දර 5ක් දෙනවා, ඒව බලලා, දැන් ජීවත් වෙනවද?, කරන රැකියාව,විවාහක,අවිවාහක හෝ දික්කසද බව, දරුවන් ගනන, විශේශ ලක්ශන, පුලුවන් නන් කියනවද බලමුද?
menna wade..uththera tika encrypt kerela anith members la tikekata dila tiyanne...uththera awata passe umba key eke deepan verify keranna
මචං උබලා දන්නවානේ මචංලා මං ජෝතිෂ්‍යය විස්වාසකරපු කෙනෙක් නෙමෙයි මෙච්චර කාලෙකටම, මං ඔවා බොරැ කියලා ගෙදර අය එක්ක උනත් වාද කරපු අවස්ථා තිබුනාඒත් පහු ගිය කාලේ වෙච්ච ප්‍රස්නයක් නිසා අහම්බෙන් එක තැනක් හම්බ උනා එතන කේන්දර බැළුවේ ගෑණු කෙනෙක් වයසයි පරණ ගෙයක් පාරෙන් ගොඩක් ඇතුලට වෙන්න දවසට කේන්දර 10ක් විතරයි බලන්නේ ගොඩක්ම අඩු ගානක්(හරිම සාදාරණ කෙනෙක් සමහර වෙලාවට සල්ලි එපා කියලම කියනවා) ඒත් කියන්න කියන දේ කෙලින්ම කියනවා කවදාවත් දැකපු නැති ඒ කෙනා මං ගැනයි ආපු කාරණය ගැනයි විස්තර අකුරක් නෑර හරියටම කිවුවා ඒත් මට එච්චර සුවර් එකක් තිබුබේ නෑ ඒ ගැන මං ආයේ දවසක දන්න අදුනන දෙන්නෙක්ගේ කේන්දර දෙකක් අරන් ගිහින් එයාගේ ප්‍රස්නේ නොකියා ආයේ කේන්දර බැලෙවුවා සුවර් කරගන්න එදත් හරියටම කිවුවා ඇත්තටම ඒ කෙන්දරය ගැන මං කිසිම හරි විස්තරයක් කාටවත් දුන්නෙත් නෑ හැබැයි කියපුවා ආයේ දෙකක් නෑ හරියටම හරි උබලටත් එහෙම වෙච්ච වෙලාවල් තියනවද? අනෙක් තැන් වල නම් බොරැ බයිලා තමයි තිබුනේ මේයා නම් ඒ බලපු කේන්දර 4 ම හරියට කිවුවා මොකද ඒ කේන්දර 4 ගැනම මං හොදින්ම දන්න අය වගේ ම එයින් දෙන්නෙක් අද ඉන්න තත්වය ලේසියෙන් හිතලා කියන්න බැරි තරම් ගැටළු සහගත එකක් එවා හරියටම කිවුවා
![]()
මං ආයෙම තවත් කේන්දර ටිකක් අරන් ගිහින් පරික්ෂා කරගන්න තමයි හිතන් ඉන්නේ ඇත්තටම මේ කියන්නේ කියලා 100% සුවර් කරගන්න
දැන් අහන්න එපා ඔය කොහෙද කියලා මං එතන තැනයි නමයි කියන්නේ නැත්තේ විශේෂ හේතුවක් ඇතිව ඒත් ඇත්තටම ලොකු ප්‍රස්නයක ඉන්න කෙනෙක් ඉන්නවා නම් මට පීඑම් එකක් දාන්න මං තැන එයාට පීඑම් කරන්නම් ඒත් එකක් කියනවා සමහර තැන් වල නම් කිවුවේ තනිකර බොරැ තමයි සමහර තැන්වල 50% විතර තමයි ඒත් අර අවස්ථා 4 දිම මෙයා 100% හරි![]()
ජෝතිෂ්‍ය මිත්‍යාවක්ද? 05-31-2019 07:33 PM මල්ලි සමලිංගිකද![]()
ඔව් අයියෙඔයාගෙ තාත්ත මගෙ හොඳ යාලුවෙක්
![]()

ඔය වගේ අත්දැකීම් දෙක තුනක් තියේ. ඉස්සර හිටපු මිනිස්සු දැකපු රටා තමා. කාලෙකට වැහැල ගඟවල් උතුරල යනව ඒ කාලෙට අහසෙ තරු තියෙන්නෙ එක විදිහකට. ඉතිං ඒ මිනිස්සු අනාගතේ පුරෝකථනය කලා අහසෙ මේං මේ විදිහට තරු තියෙනව කියන්නෙ ගඟ පිටාර ගලන්න කිට්ටුයි කියල.
අපිටත් ඕන්නං කිව්වෑකි වෘශ්චික රාශිය රෑ 12ට මුදුන් වෙන කාලෙ වෙද්දි රඹුටන් හැදෙනව කියල. (මේ දවස් වල) නැතුව වෘශ්චික 12ට මුදුන් වෙන නිසා රඹුටන් හැදෙනවවත් අහවල් විදිහට තරු තියෙන නිසා වැහැල ගඟ පිටාර ගලනවවත් නෙමේ.
ඉතිං අච්චර වැස්ස, හුලඟ, වතුර, ගස් එක්ක අහස සම්බන්ධ නං මිනිස්සුන්ගෙ ජීවිතෙත් එක්කත් සම්බන්ධ ඇතිනෙ කියල අහසෙ ඊට වඩා සංකීර්ණ රටා එක්ක මිනිස්සුන්ගෙ ජීවිතේ විශේෂ සිදුවීම් ගැලපුව. නැතුව අහවල් ග්‍රහය හින්ද කෙල වුනා නෙමේ. අතීතෙ ඒ උපන් වෙලාව අනුව ඒ ග්‍රහ පිහිටීම තිබුණ සෑහෙන පිරිසකට ඒ විදිහට කෙල වෙලා තියෙනව ඉතිං දැන් තව කෙනෙක්ටත් ඒ ග්‍රහ පිහිටීමම ඇවිල්ල මුටත් කෙල වෙයි.
අපි මෙහෙම හේතු හොයන්නෙ දැන් 16 වෙනි 17වෙනි සියවස් වලිං පස්සෙ වගේ හේතු හොයන එක ලොකුවට මතුවුනේ. ඊට ඉස්සර ලංකාවෙ ඉන්දියාවෙ මිනිස්සු රටා හෙව්ව රටා දැක්ක අපිට ඒ රටා මිස් වෙනව. අද අපි හේතු හොයනව හේතු දකිනව ඒ කාලෙ මිනිස්සුන්ට අපේ හේතු හෙවිල්ල හිතාගන්නවත් බැරුව ඇති.
ජ්‍යෝතිශෙත් නිකං කැලැන්ඩරේ අගෝස්තු කොලේ බලල හුලං එනව කියනව වගේ තමා. අගෝස්තු කොලේ උඩිං තියෙන නිසා නෙමේ හුලං එන්නෙ ඒ වුනාට උඩිං තියෙන්නෙ අගෝස්තු කොලේද කියල බලල හුලං එනව කිව්වෑකි.
උබේ අදහසට මම එක පයීම එකග වෙනවා.
මගේ අදහස නම් සිදුහත් කුමාරයා බුදු වෙනවා කියල හරියටම කිව්වේ 1 බමුණයි සුද්දෝදන රජතුමා 107 බමුණෝ ගෙන්නලා අහනවා. ඒ කාලේ රජ තුමා විදිහට ගෙන්නන ඇත්තේ වැඩකාරයෝ නේ ඉතින් 107/1 කියන්නේ 1% වලටත් වඩා අඩු ගානක්. අව්රුදු 2500 කට ඉසේල්ලත් 1% වලටත් අඩු ගානක් නම් මේකේ නිරවද්‍ය තාවය දැන් ඉන්න මංජුල පීරිස් ල ගැන කවර කතාද?
අපිට ඒකාලේ හරියට තිබ්බද නැද්ද කියන එක අදාලම නෑ. අදාළ අපිට කියන එක හරිද වැරදිද කියන එක විතරයි. මම පොඩි රිසර්ච් එකක් කලා. අවරුද අවසානේ ඒ අව්රුද්දට කිව්ව ඒවා හරිද වැරදිද කියල මගේ ලග්නෙට. 80% පට්ටපල් බොරු, 15% ගෑවීගෙන යනවා, 5% විතර හරි කරුමේ කියන්නේ හරියන ඒවා කොමන් රිඩින්.
හුගන් මිනිස්සු කරන්නේ හරියන 5% මතක තියාගෙන 95% අමතක කරලා මේක මත්තේ නැහෙනවා. මම ගොඩක් දේවල් කල වෙලාව නැකත් බලන්නේ නැතුව ඒ හැමදෙයක්ම සාර්ථක උනා උදා : ගේ හදපු එකට මගේ වෙලාව වත් නැකත් වත් බැලුවේ නෑ. එත් ඉතින් ඔය යස අගේට හදල සතුටෙන් ඉන්නේ.
නැකත් බලල හදපු ගෙවල් කිඉයක් නම් මග නතර වෙලා ඇත්ද?
ලග්නෙට කොහොමද බං කියන්නෙ. ඒව නිකං ආතල් එකට දාන ඒව විතරයි. දවසෙ පැය 24 ඇතුලට පැය දෙකෙන් දෙකට වගේ මාරු වෙවී ලග්න 12ම යනව. පහුවෙනිදත් ආයෙම වෙනව. එකම දවසෙ උපරිම පැය දෙකක් වගේ ඇතුලත ඉපදෙන දෙන්නෙක්ට එකම ලග්නෙ තියෙන්න පුලුවන්.
ඔය වලේ සරල රටා ඇසුරෙන් මිනිස්සුන්ගෙ ජීවිතේ පුරෝකථනය කරන්න බෑ. ඊට වඩා සංකීර්ණ රටා හොයන්න ඕනෙ.
ජ්‍යෝතිශ ගොඩක් තියෙනව.
ජ්‍යෝතිශය එකක් ගැලීලියෝල ගෙ ජ්‍යෝතිශේ තව එකක් ඉන්දියාවෙ තව ගොඩක් ඒව තියෙනව
අතල් එකට දාන ඒවා උනත් බැරි වෙලාවත් හරි ගියොත් කොහොමද උන් රගන රගිල්ල ? උදා : අර මිනිස්සු ගොඩක් මැරෙනවා කියල කියපු එක උබට මතකද? වැරදුනොත් අතල් එකට දාන ඒවා කියල හිත ගන්නවා. ඕවට දෙයක් කරන්න පුළුවන් නම් ආසියාව කියන්නේ ලෝකේ දියුණුම කාලාපය වෙන්න ඕනේ
එකෙනුත් ඉන්දියාව ලංකාව කියන්නේ ඒ කලාපයේ කෙන්ද්‍රස්ඨාන වෙනද ඕනේ
nope. being developed has nothing to do with this. all astrology is good for is to predict one's life to a certain extent. it's extremely reductionist to say the ability to predict a single person's life even with 100% accuracy can make a country developed. u need to understand that these 2 are not connected. u can present the same argument just about anything. it's not an argument actually just an angry statement.