ජෝතී පාල ආයිත් ඉපදිලා...

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අඩෝ මේකනම් සිරා බන් මාත් මුලින් හිතුවෙ බුවාගේ අපි අහපු නැති සිංදුවක් කියලා... ඉස්සරහට voice එකටත් කොපිරයිට්ස් දාගෙන තියාගන්න ඕන වෙයි වගේ..






     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    මටනම් ජෝතිපාලගේ කටහඬේ ලස්සනක් නම් දැනෙන්නේ නැහැ. මෙලෝ රහක් නැහැ.
     
    • Like
    Reactions: tas