ජෝර්ජ් ෆ්ලොයිඩ් වීඩියෝ පටය නිකුත් වේ

warwickuni

Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    It is unfortunate we do not have Rathupaswala Video.
    Good lesson for people who think Military and Police can deal with anything from Traffic infringement and now even to execute a warrant (according to recent press conference from Attorney General's dept)
    If so how many Floyds will be in SL
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    u waraddak karanne nanhane bn,,para aine wahane nawattan innnwa witraianeh

    store eke eka compalin ekak krnwa.ekai oowa arrest krnna yanne.police eka pahadiliwama kiynne bn eka.

    moo pissek wage act karala gon seen ekak krnwa kiyala mata hithenne.
    mul tiken nm arun decent widiyata job eka kala kiyala mata hithnne.

    eetath aruwa police suv ekata daddi moo anik paththen enwa gona wage.itn wade chora kara gtte oo ma wage thama...

    anthimata tika nm una de pahadili na, eka itn blnna bane :/



    මුල ඉඳන්ම නිකන් සතෙක්ට සලකනව වගේ සලකන්නෙ :baffled:

    pissuda bn.
    oke prasne thiyenne kallo ekka deal karaddi poddak tough ynne un koi wele shoot karaida nttn kapai kotaida danne nathi hinda.

    eetath mula idan sathekta wage salakuwe aru harakek wagene hasirenne :mad:
     
    • Like
    Reactions: IKL and privetek

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    Kudu gahala hitiye marenna kalin
    Me uge criminal record eka.
     

    Attachments

    • floyd-ccriminal-record.jpg
      floyd-ccriminal-record.jpg
      168.3 KB · Views: 53
    • Like
    Reactions: Thilantdm and IKL

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,696
    113
    colombo
    u waraddak karanne nanhane bn,,para aine wahane nawattan innnwa witraianeh
    Paw bn.... sirwatama.
    මුල ඉඳන්ම නිකන් සතෙක්ට සලකනව වගේ සලකන්නෙ :baffled:
    kallo ubala hitana taram sundara na ban



    යකුනේ තොපි වීඩියෝ එක බැලුවේ නැද්ද හරියට මූ භයානක කුඩු වගයක් ගහල ඉන්නෙ මුල ඉදලම අරෙස්ට් කරන්න දෙන්නෙත් නෑ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    යකුනේ තොපි වීඩියෝ එක බැලුවේ නැද්ද හරියට මූ භයානක කුඩු වගයක් ගහල ඉන්නෙ මුල ඉදලම අරෙස්ට් කරන්න දෙන්නෙත් නෑ
    අරෙස්ට් කරන්න දෙන්නේ නැහැ කියල උගේ බෙල්ලට කකුල තියල තද කරලා මරලා දැම්මහම හරියනවද යකෝ?අනික ඒක පොලිසියට කරන්න තහනම් move එකක්:angry::angry::angry::angry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,151
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය යකා ඩ්රග්ස් වැඩියෙං ගහලා මැරිලා තියෙන්නේ. ඕකා වෙනුවෙන් ඉදිරිපත්වුන උන්ට රෙදිත් නෑ.

    අපේ ගෙවල් ළඟත් එකෙක් මෝදක කකා ඉඳලා දවසක් අයියට මාට්ටුවෙන්න ගිහිං මූ තිබිච්ච ඔක්කොම කාලා මළා.

    එකම සන්තෑසිය. බෙල්ල පෑගූවා නැතා සෙට්ටපෝච්චි
     
    • Like
    Reactions: privetek

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    fentanyl drug එක පාවිච්ච් කරල ඉදලා තියෙන්නෙ කියලා කමෙන්ට් වල තිබ්බා. ඌට හොදින් කතා කරලා arrest කරන්න නේ බං හැදුවේ.ඌ මත් ගතියට පිස්සුවෙන් වගේ. ඌ නම් කිව්වේ ඌට anxiety, phobia එහෙම තියෙනවා කියලා. බෙල්ල පාගපු එක නම් සම්පූර්ණ වැරදි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    කෝ බන් අර මිනිහා වෙනුවෙන් පාර බැහැපු ලංකාවේ සෙට් එක..එක දවසෙන් නාට්ටිය ඉවර කලේ මොකෝ.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නොදකින් කාලකන්නි බල්ල. ඒ වාහනේ හිටිය අනිත් උන්ට කිසි කරදරයක් වෙන්නෙ නෑ උන් ගානට corporate කරන නිසා. පොලිසිය මුල ඉදලම ඩීසන්ට් විදියට arrest කරන්න බලන්නෙ. වාහනේ වීදුරුත් ඇරල තියන්නම් නැගපන් කිව්වහම මූ පොලිස් කාරයට පයින් ගහල අනිත් දොරෙන් පනිනව. වෙනරටක උනානම් එතනම වෙඩි තියනව බල්ලට.