ජෝ බයිඩන් ෆේල්. මිනිත්තුවකට මරණ 3යි...

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මම දන්නා විදියට ලංකාවේ සෑම මාතෘ මරණයක්ම උන විදිය මරණයට සම්බන්ධ කණ්ඩායම් ගෙනල්ලා ඇනලයිස් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින්. කොරෝනා මාතෘ මරණත් හැම එකක්ම අද වෙනකං ඔය වගේ ඇනලයිස් කරලා තියනවා 40ක් වෙනකං
    ඒක නිසා ඔයාගේ සෝස් එක මොකක්ද