ජෝ බයිඩන් ෆේල්. මිනිත්තුවකට මරණ 3යි...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අපේ රටේ දත්ත විශ්ලේෂණ විශේෂක්ඥයන් වන ජෙපි සහෝදරයන්ට අනුව මේ වන විට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ෆේල් වි ඇත. මේ බව ඔවුන් ජෝ බයිදන්ට විශේෂ සන්දේශයක් මගින් දන්වා ඇති බවයි ජෙපි අභ්‍යන්තර ආරංචිමාර්ග අප වෙත පැවසුවේ. මේ වන විට ඇමෙරිකාවේ එක් විනාඩියකට කොරෝනා මරණ 3ක් සිදු වෙමින් පවතී. ජෙපි සහෝදරවරුන්ගේ සංදේශය මේ වන විට ජෝ බයිඩන් මහතා විසින් අධ්‍යනය කරමින් සිටින බව ඇමෙරිකානු ආරංචි මාර්ග පවසනවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,965
    113
    Colombo
    අපේ රටේ දත්ත විශ්ලේෂණ විශේෂක්ඥයන් වන ජෙපි සහෝදරයන්ට අනුව මේ වන විට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ෆේල් වි ඇත. මේ බව ඔවුන් ජෝ බයිදන්ට විශේෂ සන්දේශයක් මගින් දන්වා ඇති බවයි ජෙපි අභ්‍යන්තර ආරංචිමාර්ග අප වෙත පැවසුවේ. මේ වන විට ඇමෙරිකාවේ එක් විනාඩියකට කොරෝනා මරණ 3ක් සිදු වෙමින් පවතී. ජෙපි සහෝදරවරුන්ගේ සංදේශය මේ වන විට ජෝ බයිඩන් මහතා විසින් අධ්‍යනය කරමින් සිටින බව ඇමෙරිකානු ආරංචි මාර්ග පවසනවා.
    බම්ප්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    ඇමරිකාවෙ මිනිත්තුවට මැරෙන ගාණ හදන බයියන්ට ලන්කාවෙ දිස්ත්‍රික්ක ටිකේ පොසිටිව් කවුන්ට් එක එකතු කරගන්න බෑ කියල මතක් උනාම

    Disgusted Dallas Cowboys GIF by ScooterMagruder
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    1631250439164.png

    USA Client කෙනෙක්
    බිස්නස් ඔක්කොම ඩවුන්
    මුළු ලෝකෙම ෆේල් වෙච්ච වෙලාවක් මේක
    එකතු වෙලා ගේමක් ගහන්නයි ඕනේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    USA population -> 328.2 million
    SL population -> 21.8 million
    =328.2 million/21.8 million -> 15 times
    USA daily deaths => 3200
    SL daily deaths => 200 (Hope these are correct numbers)
    = 200 * 15 = 3000

    deaths gana nam wedi wenasak naha. Habai USA wala laksha 60kata m Mustang ekak aragena, gas aragena karadarayak natiwa inna puluwan
    mehe laksha 60ta wagonR ekak gannat bari scene ekak tiyenne, gas naha, tab ekak phone ekak ganna wenawa hena ganak dila
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    බයිඩන් නෙමේ ෆේල් වැක්සින් තමයි ෆේල්... සිංහල බෙහෙත් තමයි දිනුම්.ඒවා තාම කබඩ් වලට දාලා වහලා පුස් කනවා.. 🤭
     
    • Like
    Reactions: riduna pm

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    View attachment 143256

    USA Client කෙනෙක්
    බිස්නස් ඔක්කොම ඩවුන්
    මුළු ලෝකෙම ෆේල් වෙච්ච වෙලාවක් මේක
    එකතු වෙලා ගේමක් ගහන්නයි ඕනේ

    USA business kisi awulak naha 2020 mula apith hituwe kela wei kiyala
    sure ekata client la gaana adu karaganna trick ekak wenna puluwan
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉන්දියාවෙත් දවසකට 4000ක් වගේ නේ මැරුනේ උපරිම.
    විසාලව කියලා බය උනේ බොරුවට
    බය වෙන්න කීයක් මැරෙන්න ඕනද
     
    • Love
    Reactions: Ravana21

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,846
    113
    එකමත් එක රටක
    ලංකාවෙත් දවසකට 250කට වැඩිය මැරෙනවා නේ.
    ලංකාවේ ජනගහනය මිලියන 20ට ඔය.

    ඇමරිකාවේ ඉන්නව මිලියන 328ක් ( 16.4 ගුණයක් )

    ඉතින් ලංකාවේ විනාඩියකට සිදුවෙන මරණ ගාන 16.4 කියන අනුපතෙන් වැඩිකරලා ගත්තම 2.8 විතර එනවා ආසන්නව.

    බයිdone ල කොහෙත් එකයි .
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඒ කියන්නේ ලංකාවේ වගේ ගානක් මැරෙන්න ඇමරිකාවේ 3500ක් වත් මැරෙන්න ඕනද. ඉන්දියාවේ කීයක් වගේ ද එතකොට 14000ක් වගේ ද
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    USA business kisi awulak naha 2020 mula apith hituwe kela wei kiyala
    sure ekata client la gaana adu karaganna trick ekak wenna puluwan
    USA බිස්නස් නෙමේ මම කිව්වේ මගේ බිසිනොස් ගැන :lol:
    සමහර එවුන් ආගිය අතක් නැ බන් කොහෙන් හොයන්නද ඉතින්
     
    • Sad
    Reactions: Jack_Sparrow

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    USA population -> 328.2 million
    SL population -> 21.8 million
    =328.2 million/21.8 million -> 15 times
    USA daily deaths => 3200
    SL daily deaths => 200 (Hope these are correct numbers)
    = 200 * 15 = 3000

    deaths gana nam wedi wenasak naha. Habai USA wala laksha 60kata m Mustang ekak aragena, gas aragena karadarayak natiwa inna puluwan
    mehe laksha 60ta wagonR ekak gannat bari scene ekak tiyenne, gas naha, tab ekak phone ekak ganna wenawa hena ganak dila
    උබහිතන්නෙ අපේ සෑර් හරි ඩේටා දෙනවා කියලද
    ආරංචි විදියට ප්‍රෙග්නන්ට් ඩෙත් දැන් 100ට ලගයි ඒකයි කට්ටිය දැන් ලමයි හදන්න එපා කියන්නෙ :P
     
    • Like
    Reactions: Jack_Sparrow

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උබහිතන්නෙ අපේ සෑර් හරි ඩේටා දෙනවා කියලද
    ආරංචි විදියට ප්‍රෙග්නන්ට් ඩෙත් දැන් 100ට ලගයි ඒකයි කට්ටිය දැන් ලමයි හදන්න එපා කියන්නෙ :P
    කොහෙන්ද මචං ඒ ආරංචිය ආවේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    USA බිස්නස් නෙමේ මම කිව්වේ මගේ බිසිනොස් ගැන :lol:
    සමහර එවුන් ආගිය අතක් නැ බන් කොහෙන් හොයන්නද ඉතින්

    ah mama hituwe USA client kenek business naha ubata pollak tibba kiyala
    my bad

    උබහිතන්නෙ අපේ සෑර් හරි ඩේටා දෙනවා කියලද
    ආරංචි විදියට ප්‍රෙග්නන්ට් ඩෙත් දැන් 100ට ලගයි ඒකයි කට්ටිය දැන් ලමයි හදන්න එපා කියන්නෙ :P

    ow lankawe stats and figures nam sure naha, mama itin ewath ehenmama tiyala pennuwe eth USA hodai kiyala
    100% corona spread wenawa government ekata blame karanna baha, minissunge athe wagakimak tiyanawa
    eth economy eka handle karana government eke wedak, eka karaganna bari unoth okkoma iwarai
    lockdown kalama spread wena eka du wenawa habai economy ekata kela wenawa, oya deka balance karana eka government eke wedak