ජ.වි.පෙ නොසිටින්නට

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ජ.වි.පෙ නොසිටින්නට

    ''ජ.වි.පෙ. නොසිටින්නට...''
    ''ඔබ දන්නවාද? ජ.වි.පෙ. නොසිටින්නට, තවමත් ලංකාවේ මුදල් ඇමති රවි කරුණානායක බව....? '' (ජවිපෙ ලපටියෙක්..ඇත්ත නමත් කියන්න පුළුවන්..එක්කොත් ඕන නැහැ.. )

    පිළිතුර -
    ''ඔව් දන්නවා...ජවිපෙ නොසිටින්නට, රනිල් තවමත් විපක්ෂ නායකවන අතර, රවි & අනුර නිකම්ම නිකං විපක්ෂ මන්ත්රීන් වන අතර මහා බැංකුව අදටත් සුරක්ෂිතව පවතින බව...?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Jvp naththan thama yuddeth thiyanawa...

    එහෙම බැලුවොත් ප්‍රභාකරන් නොහිටින්න මහින්දත් නෑ ෆොන්සේකත් නෑ
    අහ් ඇයි රනිලුත් නෑ.. :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම බැලුවොත් ප්‍රභාකරන් නොහිටින්න මහින්දත් නෑ ෆොන්සේකත් නෑ
    අහ් ඇයි රනිලුත් නෑ.. :baffled:


    එච්චර මෝඩ විදියට හිතන්න ඕනෙ නෑ....
    අනික ප්‍රබාකරන් නොහිටියන් නම් වෙන එකෙක් ඊලාම් යුද්දෙ නායකත්වෙ ගන්නව...

    යුද්දෙ කරන තැනට මතයක් ඇති කරේ ජවිපෙ කියල පිලිගන්න බැරි එක දේශපාලන කුහකකම..
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    එච්චර මෝඩ විදියට හිතන්න ඕනෙ නෑ....
    අනික ප්‍රබාකරන් නොහිටියන් නම් වෙන එකෙක් ඊලාම් යුද්දෙ නායකත්වෙ ගන්නව...

    යුද්දෙ කරන තැනට මතයක් ඇති කරේ ජවිපෙ කියල පිලිගන්න බැරි එක දේශපාලන කුහකකම..

    Hela urume, Rathana Hamudurwo, Champika la nikanda ban hitie? Mawilaru sorowwa ehema mathakada?
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy

    එච්චර මෝඩ විදියට හිතන්න ඕනෙ නෑ....
    අනික ප්‍රබාකරන් නොහිටියන් නම් වෙන එකෙක් ඊලාම් යුද්දෙ නායකත්වෙ ගන්නව...

    යුද්දෙ කරන තැනට මතයක් ඇති කරේ ජවිපෙ කියල පිලිගන්න බැරි එක දේශපාලන කුහකකම..

    ඔව් ඔව් විමල්ලා පෙරටුගාමීන් සෝමවංශ එකට ඉන්නකල් හරි තීන්දු ගත්තා දැන් නිකං කඩේ යනවා විතරයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එච්චර මෝඩ විදියට හිතන්න ඕනෙ නෑ....
    අනික ප්‍රබාකරන් නොහිටියන් නම් වෙන එකෙක් ඊලාම් යුද්දෙ නායකත්වෙ ගන්නව...

    යුද්දෙ කරන තැනට මතයක් ඇති කරේ ජවිපෙ කියල පිලිගන්න බැරි එක දේශපාලන කුහකකම..


    Hela urume, Rathana Hamudurwo, Champika la nikanda ban hitie? Mawilaru sorowwa ehema mathakada?
    අලියා ටී එන් ඒ වගෙ උන් හැර අනිත් පක්ෂ වලට ක්‍රෙඩිට් යනවා.
    ඔව්. මහින්දව ෆෝවඩ් කලේ ජවිපේ, හෙළ උරුමේ රතන හාමුදුරුවෝ චම්පිකලා එක සෙට් එකක් විදියට තමා. ජවිපේ ප්‍රධාන බලවේගයක් විදියට ලීඩ් කල එකත් හරි. පස්සෙ මහින්ද තනියම කලා කිව්වට 😜
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    upulpdn:22815542 said:

    එච්චර මෝඩ විදියට හිතන්න ඕනෙ නෑ....
    අනික ප්‍රබාකරන් නොහිටියන් නම් වෙන එකෙක් ඊලාම් යුද්දෙ නායකත්වෙ ගන්නව...

    යුද්දෙ කරන තැනට මතයක් ඇති කරේ ජවිපෙ කියල පිලිගන්න බැරි එක දේශපාලන කුහකකම..


    Hela urume, Rathana Hamudurwo, Champika la nikanda ban hitie? Mawilaru sorowwa ehema mathakada?
    අලියා ටී එන් ඒ වගෙ උන් හැර අනිත් පක්ෂ වලට ක්‍රෙඩිට් යනවා.
    ඔව්. මහින්දව ෆෝවඩ් කලේ ජවිපේ, හෙළ උරුමේ රතන හාමුදුරුවෝ චම්පිකලා එක සෙට් එකක් විදියට තමා. ජවිපේ ප්‍රධාන බලවේගයක් විදියට ලීඩ් කල එකත් හරි. පස්සෙ මහින්ද තනියම කලා කිව්වට 😜


    ඔව් ඔව් ෆෝවර්ඩ් කළා විමල්ලා ඉන්න කාලේ, පස්සේ සෝමවංශම කිව්වේ ජවිපෙ දැන් ඩීල් පක්ෂයක් වෙලා කියලා ලොල්
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔව් ඔව් විමල්ලා පෙරටුගාමීන් සෝමවංශ එකට ඉන්නකල් හරි තීන්දු ගත්තා දැන් නිකං කඩේ යනවා විතරයි
    wimal mokekda ban :rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    JVP ය රනිල් පත්කළේ නෑ නේ. උන් සහාය දුන්නෙ පොදු අපේක්‍ෂකයාට.
    මේ logic එක නිකන් "කරුණා අම්මාන් මහින්දට සහාය දෙනවා සරත් වීරසේකරත් මහින්දට සහාය දෙනවා. ඒ නිසා සරත් වීරසේකර කරුණා අම්මාන්ට සහාය වෙනවා" කියනවා වගේ.

    අරමුණු වෙනස් මිනිස්සුන්ට වුණත් පොදු අරමුණක් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්.

    යුද්ධ කිරිල්ල කෙසේ වෙතත් JVP සහාය නොතිබෙන්න 2005 මහින්ද කෙනෙක් පත්වෙන්නේ නැහැ. උතුරු නැගෙනහිර පළාත් වල ඡන්ද වැටුණේ නැතුවත් gap එක ලක්ෂයක් දෙකක් තිබ්බේ.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Jvp naththan thama yuddeth thiyanawa...

    ඔව් ඔව් මොකට කියනවද ජවිපෙ එදා යුධ ජයට එරෙහි වූ සැටි සාධක සහිතව... ************************************************** යුධ ජයග්රහණයට එරෙහිව හෘද සාක්ෂිකාරයෝ එදා කළ කී දේවලින් ටිකක් මේ ලිපියෙහි දක්වා ඇත්තේ යුධ ජයග්රහණයේ තීරණාත්මක කාලවකවානුවලදී ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව කටයුතු කළ ආකාරය පිළිබඳ උදාහරණ කීපයකි. මේ පිරිස අද හෘද සාක්ෂියක් ගැන කියමින් නැවතත් මැතිවරණයකට ප්රවේශ වී තිබේ. පසුගිය වසර කීපය තුළ තමන්ගේම ස්වයං විනාශකාරී තීන්දු තීරණ හරහා බරපතල කඩා වැටීමකට ලක්වී තිබූ එම පක්ෂය අද නැවත ජනපි්රය වීමට උත්සාහ ගනිමින් සිටින්නේ මහින්දගේ ආණ්ඩුවේ පැවති වැරදි අඩුපාඩු අතිශෝක්තියට නංවමිනි. ඒ හරහා ඔවුන් පසුගිය මැතිවරණයට වඩා වැඩි ඡුන්ද ප්රමාණයක් මෙවර ලබා ගැනීමට ඉඩ ඇතත් එහි තේරුම ඔවුන් තම උපායමාර්ගිය වරද්දා ගැනීම නිවැරදි කරගත් බව නොවේ. කෙටියෙන් කිවතොත් යුධ ජයග්රහණය අවස්ථාවේ මෙන්ම මේ මොහොතේද ජවිපෙ මේ රටට එරෙහි දේශපාලන බල කඳවුර නියෝජනය කරන පක්ෂයකි. එය එසේ වන්නේ මන්දැයි පෙන්වා දීම මෙම ලිපියේ අරමුණ නොවන මුත් මේ ලිපියෙන් මා අපේක්ෂා කළේ ඔවුන්ගේ එම මග වරද්දා ගැනීමේ ඉතාම තීරණාත්මක තැනක් වන යුධ ජයග්රහණයට එරෙහි වීම පිළිබඳ බොහෝ අයට අමතක වෙමින් තිබෙන කාරණා කීපයක් පාඨක අවධානයට ලක්කිරීමටය. එය මේ මොහොතේ ජවිපෙ වැරදි දේශපාලන ස්ථානගත වීම වටහාගැනීම සඳහාද කිසියම් අනුබලයක් සපයන්නක් වෙයි. ජවිපෙ එක්තරා කාලයකදී බෙදුම්වාදී ත්රස්තවාදය පැරදවීම සඳහා මේ රට පෙළගැස්වූ ප්රබලතම බලවේගය ලෙස කටයුතු කළේය. එසේ වුවද ඔවුන් තම මග වරද්දා ගැනීමෙන් අනතුරුව ඉතා වේගයෙන් ඒ කි්රයාකාරීත්වය සපුරා කණපිට හැරුණු අතර යුද්ධයේ ඉතා තීරණාත්මක අවස්ථාවලදී ජවිපෙ කටයුතු කරන ලද්දේ ඊට දිරිදෙන බලවේගයක් ලෙස නොව යුධ ජයග්රහණයට වල කපන බලවේගයක් ලෙසය. ඔවුන්ගේ මේ කි්රයාකලාපය එම පක්ෂය බලවත් ලෙස ජනතාව අතරින් ප්රතික්ෂේප වීමට හේතුවූ අතර ඔවුන් අද දක්වාම ඒ වැරදි දේශපාලන ස්ථානගතවීම නිවැරදි කොට ගෙන නොමැති බවද කිවයුතුය. ඔවුන් අද මහින්ද දෙස පමණක් බලා සියලූ තීන්දු තීරණ ගනිමින්, මහින්දගේ වැරදි අතිශෝක්තියට නංවා රනිල් බලයට ගෙන ඒමේ නිවට ප්රයත්නයක් වෙනුවෙන් තම හෘද සාක්ෂිය කැපකොට ඇත්තේ ඒ නිසාය. වත්මන් ජනතා විමුක්ති පෙරමුණ මහින්දගේ රජයට එරෙහිව මතු කරන ඇතැම් සටන් පාඨ සාධාරණ ඒවා විය හැකි වුවත් ඔවුන්ට සැබෑ ප්රශ්නය ඇත්තේ මහින්දගේ වැරදි සමග නොවන බව මෙහිදී අප විසින් ගැඹුරින් වටහා ගත යුතුය. මහින්දගේ වැරදිවලදී පමණක් නොව මහින්ද මේ රටට ඓතිහාසික ජයග්රහණයක් අත් කර දෙන මොහොතේදී පවා හෘද සාක්ෂි කාරයන් ඊට එරෙහිව කටයුතු කළ ආකාරය අප විසින් කිසිවිටෙකත් අමතක කළ යුතු නැත. එහෙත් අද මේවා අමතකව යාම නිසා හෝ් නොදැනුවත් කම නිසා නැවතත් අනුර දිසානායකගේ ව්යාජ වංචා විරෝධී කතාවලට ආසක්ත වී සිටින යම් පිරිසක් රටේ සිටින බව සැබෑය. ඔවුන් විසින් අවසාන තීන්දුවට පෙර මේ බරපතල කාරණා දැඩිව අවධානයට ගතයුතුය. මුලාවේ පියසටහන් 2002 -2004 යුගයේදී රනිල්ගේ සාම ප්රෝඩාව පැරදවීම සඳහා ජවිපෙ නියමු කාර්යය භාරයක් ඉටු කළේය. අනතුරුව 2005 මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් අනතුරුව ත්රස්තවාදය පැරදවීම සඳහා එතුමාගේ රජයට විශාල බලපෑමක් කිරීමටද ජවිපෙ ප්රමුඛ දේශහිතෛෂී බලවේග සමත්විය. එසේ වුවද 2006 -2007 වසරවල යුධ මෙහෙයුම් ආරම්භ වන කාලය වන විට ජවිපෙ ක්රමයෙන් බාල ආණ්ඩු විරෝධී භූමිකාවකට අවතීර්ණ වෙමින් සිටියේය. මෙය ඔවුන්ගේ උපාය මාර්ගික ගමන් මග පිළිබඳ පක්ෂ අභ්යන්තරයේ විවිධ ගැටුම් ඇතිවූ කාලයක්ද වූ අතර එහි ප්රතිපලයක් ලෙස 2008 වසරේදී විමල් ඇතුළු ජාතික මතවාදය නියෝජනය කළ පිරිසක් ජවිපෙන් බි`දී ගියේය. මේ අනුව 2007න් පමණ පසු කාලය වනවිට ජවිපෙ මුළුමනින්ම තමන්ගේ අතීතයට පටහැනි දේශපාලන ගමනක් කරා පල්ලම් බසින්නට පටන්ගෙන තිබිණි. මුලදී ත්රස්තවාදය පැරදවීමට පක්ෂව දැවැන්ත කාර්යය භාරයක් ඉටු කළද, යුධ මෙහෙයුම් තීරණාත්මක ලෙස ඉදිරියට යන අවස්ථාවේ ඊට එරෙහිව කටයුතු කිරීමට ජවිපෙ යොමු වූයේ එසේය. ආණ්ඩු පෙරලීම ජවිපෙ සෘජුවම යුද්ධය ප්රතික්ෂේප කළේ නැත. එසේ වුවද කතාවෙන් බෙදුම්වාදී ත්රස්තවාදයට එරෙහිවන අතරේම කි්රයාවෙන් ඊට උපරිම වශයෙන් පක්ෂ වීම ජවිපෙ නිත්ය පිළිවෙත බවට පත්ව තිබිණි. ඔවුන් එක් අතකින් ත්රස්තවාදය පැරදවිය යුතු බව පවසන අතරේම අනෙක් අතින් ත්රස්තවාදය පරදවන ආණ්ඩුව තමන්ගේ අංක එකේ සතුරා බවට පත් කර ගත්තේය. ඉතාම සරල කාරණා පවා අල්ලා ගනිමින් ආණ්ඩුව පෙරලා දැමීමට ඔවුන් ඝෝෂා න`ගන ලද්දේ අලූත් ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ කිසිදු විකල්පයක් තමන් සතුව නොමැති තත්ත්වයක්ද යටතේය. ඔවුන් අද පමණක් නොව යුධ ජයග්රහණය අතරතුරදී පවා අනියමින් එජාපයේ හා අන්තර්ජාතික බලවේගවල වුවමනාව ඉටු කරන ලද්දේ ඒ අන්දමිනි. උදාහරණ - ”මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් බල කඳවුරක් අපි ගොඩනැංවිය යුතුයි. ඒ බලවේගය හදන්නේ යූඇන්පීයත් එක්ක නෙමෙයි. ඒ බලවේගය හදන්නේ මේ රට පාලනය කරන කා එක්කවත් නෙමෙයි. ඒක ගොඩනැගෙන්නේ මේ රට හදන්න පුළුවන් හැකියාව තිබෙන ජනතා බලවේග එක්කයි.” ටිල්වින් සිල්වා සම්මුඛ සාකච්ඡුාවකදී 2008 ජුනි 15 ඉරිදා ලංකාදීප 2008 අයවැය මේ මෝඩ හා රටේ පැවැත්මට එරෙහි ආණ්ඩු විරෝධය නිසාම ජවිපෙ කෙරේ වූ ජන ප්රසාදය වේගයෙන් පහත වැටිණි. යුධ ජයග්රහණයට අදාල අතිශය තීරණාත්මක කාලවකවානුවක් වූ 2008 වසරේ නොවැම්බර් මස පැවති අයවැය ඡුන්ද විමසීමේදී ජවිපෙ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ඡුන්දය භාවිත කළේය. ඒ උත්සාහය පරාජය කළ හැකි වූයේ එවකට විපක්ෂයේ සිටි විමල් වීරවංශ ඇතුළු ජානිපෙ මන්තී්රවරුන් 12 දෙනා ආණ්ඩුවට එක් වීම නිසාය. සටන් පාඨ අහේනිය යුද්ධයේ ඉතා තීරණාත්මක අවස්ථාවලදී ජවිපෙ සටන් පාඨ හා කොටි හිතවාදී බලවේගවල සටන් පාඨ අතර කිසිදු වෙනසක් නොවූ තරම්ය. එහිදී එජාපය, කොටි සංවිධානය, එන්ජී ඕ ජාලය, හා බටහිර ප්රජාව මහින්දගේ රජයට එරෙහිව පෙරට ගත් සියලූ සටන්පාඨ ජවිපෙ සටන් පාඨ බවටද පත්ව තිබිණි. ඔවුන් එවැනි සටන් පාඨ මත පදනම්ව ආණ්ඩුවට එරෙහිව ගතහැකි සෑම කි්රයාමාර්ගයක්ම නොපිරිහෙලා අත්හදා බැලූහ. මානව හිමිකම්, ප්රජාතන්ත්රවාදය, මාධ්ය නිදහස, බඩුමිල ආදී මතුපිටින් සාධාරණ ලෙස පෙනෙන සටන් පාඨවලින් වසාගත් අසාධාරණ දේශපාලන මෙහෙයුමට ජනතා විමුක්ති පෙරමුණද දායක වූයේ එසේය. බොරු වැපිරීම මීළ`ගට මහින්දගේ ආණ්ඩුව කිසිදා යුද්ධය නිමා නොකරන බව සහ නිමා කළත් එය හුදු නිශ්පල දෙයක් බවට බලවත් මතයක් පතුරුවා හැරීමද මේ කාලය තුළ ජවිපෙ අංක එකේ රාජකාරියක් බවට පත්ව තිබිණි. සැබවින්ම මහින්දගේ ආණ්ඩුව යුද්ධය වරද්දා ගන්නේ නම් ජවිපෙ පිළිවෙත විය යුත්තේ එය හරි මගට ගැනීම සඳහා අවශ්ය බලපෑම එල්ල කරමින් ඊට දිරි දීමය. එසේ වුවද ජවිපෙ පිළිවෙත වූයේ ආණ්ඩුව යුද්ධය නොකරන බව ඉතා ආශ්වාදයෙන් යුතුව නැවත නැවත අවධාරණය කරමින් ත්රස්තවාදයට එරෙහිව පෙළගැසී තිබූ ජනමතය ව්යාකූල කිරීම සහ යුද්ධයට පෙර ආණ්ඩුව පෙරළා දැමීමට දිගින් දිගටම උත්සාහ දැරීමය. ජවිපෙ නොනිල පුවත්පත වූ ලංකා තුළින් මේ සඳහා බොහෝ උදාහරණ සපයා ගත හැකිය. ඒ දුෂ්ඨ මෙහෙයුම සඳහා විශාල වශයෙන් බොරුව භාවිතා කිරීමද ජවිපෙ නිත්ය පිළිවෙතක් බවට පත්ව තිබිණි. ඒ බොරු මොනවාදැයි මේ සටහන් කීපය දෙස බැලීමේදී පැහැදිලි වන අතර ප්රභාකරන්ගේ මරණය දක්වාම ඔවුහු ඒ කටයුත්ත නොපිරිහෙලා ඉටු කළෝය. උදාහරණ ශී්ර ලංකා ආරක්ෂක හමුදා විසින් ගෙන යන මෙහෙයුම අතරමග නවතා දමා කොටි සංවිධානය සම`ග සටන් විරාමයක් සඳහා වන යෝජනාවකට එකග වීම පිළිබඳව ආණ්ඩුව සලකා බලමින් සිටින බව විශ්වාස කටයුතු මූලාශයකින් වාර්තා වේ. (ප්රධාන පුවත) ලංකා 2009 පෙබරවාරි 08 ඇමරිකා එක්සත් ජනපද හමුදාවක් ශී්ර ලංකාවට ගෙන්වා ගැනීම ඉදිරියේදී විය හැකි තවත් හානියකි. ඉන්දියානු සාගර කලාපයේ සිය බල අරමුණු ඉටු කරගැනීමට සුරතලෙකු ලෙස භාවිතා කළ හැකි කොටි සංවිධානය පරාජය වීමත් සමග සිය හමුදා මෙහි ගෙන්වා ගැනීමට එක්සත් ජනපද පාලකයන්ට අවශ්ය වී තිබේ. (දේශපාලන සටහන) ලංකා 2009 මාර්තු 29 කුමාර් රූපසිංහ ආණ්ඩුවේ ඇමතිවරු සමග එක්වී බලය බෙදන යෝජනාව සකස් කරන අතරේම ශී්ර ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සමග එක්වී විවිධ කටයුතුවල නිරතවෙයි. ....... මේ සඳහා පුළුල් බලය බෙදීමකුත් උතුරු නැගෙනහිර පළාත්වල සිය රූකඩ පාලනයකුත් ඔවුන්ට අවශ්යය. අද ඔවුන් කි්රයාත්මක වන්නේ ඒ වෙනුවෙනි. ඒ සඳහා මහින්ද රාජපක්ෂගේ ඊනියා දේශපේ්රමී ආණ්ඩුව සහ අධිරාජ්යවාදීන් අතර රහසිගත ගිවිසුමක්ද ඇත. (දේශපාලන ලිපියකින්) 2009 මාර්තු 15 ලංකා යුද්ධය අවසන් යැයි ආණ්ඩුව කරන ප්රකාශවලින් හැ`ගී යන්නේ ආණ්ඩුව කොටි සංවිධානයේ ඉහල පෙළේ නායකත්වය අත්අඩංගුවට ගැනීම හෝ විනාශ කිරීම අතහැර දමා භූමිය අල්ලා ගැනීමට පමණක් සීමාවී සිටින බවය. (දේශපාලන සටහන) 2009 මැයි 03 ලංකා බොරු සිරස්තල සතිපතා පළකෙරුණු ව්යාජ දේශපාලන විග්රහයන් හා ගල් පැලෙන බොරු ප්රවෘත්තිවලට අමතරව ලංකා පුවත්පතේ ප්රධාන සිරස්තලයද අවසාන මොහොත දක්වාම සකස් වූයේ යුධ ජයග්රහණය සිහිනයක් හෝ පල රහිත එකක් බව හැ`ගී යන ආකාරයෙනි. උදාහරණ 1. ඇමරිකානු මිසයිල පද්ධතියක් තී්රමලේට (2009 ජනවාරි 18 ලංකා) 2. බලය බෙදීමට ජනපති එක`ග වේ. (2009 පෙබරවාරි 1 ලංකා) 3. සටන් විරාමයකට ආණ්ඩුව සූදානම්. (2009 පෙබරවාරි 8 ලංකා) 4. යුද්ධය නිමාවීමට පෙර ශී්ර ලංකාවට සාමසාධක හමුදාවක්. (2009 පෙබරවාරි 22 ලංකා) 5. බි්රතාන්ය විශේෂ නියෝජිතයන්ට ආණ්ඩුව අනුමැතිය දුන් බව හෙළිවේ. (2009 මාර්තු 8 ලංකා) 6. ශී්ර ලංකාවේ මුහුදත් තෙල් නිධිත් ඉන්දියාවට (2009 අපේ්රල් 12 ලංකා) 7. ප්රභාකරන් ගලවා ගැනීමට ඇමරිකානු මෙහෙයුමක් (2009 මැයි 3 ලංකා) 8. තෙවැනි පාර්ශවයක ආධාරයෙන් ප්රභා, පොට්ටු, සුසෙයි ඇමරිකාවට (2009 මැයි 10 ලංකා) ටිල්වින්ගේ ආගිය කතා ජවිපෙ මූනිච්චාවට ඉතාම ව්යාජ ලෙස යුද ජයග්රහණයට පක්ෂ බව පෙන්වුවද අවසාන මොහොත දක්වාම ඔවුන්ගේ පරම බලාපොරොත්තුව වූයේ මහින්ද යුද්ධය ඇනගන්නා ආකාරය දැකීමය. යුධ ජයග්රහණයෙන් දින කීපයකට පෙර ටිල්වින් සිල්වා මහතා සිදුකළ පහත එන විකට ප්රකාශය ඒ සඳහා කදිම නිදසුනකි. සිවිල් වැසියන්ට සිදුවන හානි වැලැක්වීම සඳහා බර අවි ප්රහාර නතර කිරීම පවා ටිල්වින්ට එදා පෙනුනේ යුද්ධය නතර කිරීමක් ලෙසය. ”ආණ්ඩුව නිකුත් කරපු නිවේදනේ ඉතා පැහැදිලිව තිබෙනවා සංග්රාමික මෙහෙයුම් නවත්තන්න ආණ්ඩුව කටයුතු කළා කියලා. ඒ අතරේම බර අවි පාවිච්චි කරන්නේ නෑ කියලත් තියනවා. ඒ නිවේදනයේ තව තැනක තියනවා ආරක්ෂක හමුදාව සිවිල් වැසියන් මුදා ගැනීමට පමණක් සීමා කරනවා කියලා. ඉතාම පැහැදිලියි මේ කියන්නේ ත්රස්තවාදීන් මර්දනය කිරීමේ කටයුතු ආණ්ඩුව අතහැරියා කියලා.” ටිල්වින් සිල්වා සම්මුඛ සාකච්ඡුාවකදී -ලංකා 2009 මැයි 3 මෙහි දක්වා ඇත්තේ පක්ෂ, පාට, ජාති, ආගම්, භේදයකින් තොරව මේ රටේ සහ මනුෂ්යත්වයේ ජයග්රහණයක් වන ත්රස්තවාදය පැරදවීමේ තීරණාත්මක ප්රශ්නය හමුවේ ඊනියා හෘද සාක්ෂි කාරයන් පෙන්වූ තුච්ජ හැසිරීම පිළිබඳ උදාහරණ කීපයකි. මහින්දගේ වැරදි හමුවේ පමණක් නොව මහින්දගේ අතිශය නිවැරදි කටයුතු හමුවේ පවා ජවිපෙට මහින්ද සමග පැවතියේ එකම පරිමාණයේ විරෝධයකි. එය හුදු මහින්දගේ වැරදි නිසා ඇතිවන විරෝධයක් නොව පරගැතිකම හා එජාප හිතවාදය ඔස්සේ මහින්ද ගැන ඇතිවන මාරාන්තික වෛරයකි. දින කීපයකට පෙරද ලාල්කාන්ත ප්රකාශකළේ තමන්ට රනිල් සමග ගනුදෙනු කළ හැකි වුවත් මහින්ද සමග කිසිදු ගනුදෙනුවක් කතාවක් නැති බවය. අද අනුරලාගේ උකස් තැබූ හෘද සාක්ෂිය ගැන බලාපොරොත්තුවෙන් පසුවන පිරිස් මැතිවරණයට පෙර මේ කාරණා තරයේ අවධානයට ගත යුතුව තිබේ. -ඉසුරු ප්රසංග මූලාශ්ර - (බිදුණු වම් අත - ජවිපෙ නිරවි මර්දනයට පසුවදනක් කෘතිය- ඉසුරු ප්රසංග)
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    2 පකාගෙ පුක මේ දවස් වල පොහොට්ටුවේ උන් පලනවද කොහෙද..??:P:P:P මෙච්චර කඩේ යන්නේ...:rofl::rofl::rofl:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Pium Witharanage:22815576 said:
    JVP ය රනිල් පත්කළේ නෑ නේ. උන් සහාය දුන්නෙ පොදු අපේක්‍ෂකයාට.
    මේ logic එක නිකන් "කරුණා අම්මාන් මහින්දට සහාය දෙනවා සරත් වීරසේකරත් මහින්දට සහාය දෙනවා. ඒ නිසා සරත් වීරසේකර කරුණා අම්මාන්ට සහාය වෙනවා" කියනවා වගේ.

    අරමුණු වෙනස් මිනිස්සුන්ට වුණත් පොදු අරමුණක් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්.

    යුද්ධ කිරිල්ල කෙසේ වෙතත් JVP සහාය නොතිබෙන්න 2005 මහින්ද කෙනෙක් පත්වෙන්නේ නැහැ. උතුරු නැගෙනහිර පළාත් වල ඡන්ද වැටුණේ නැතුවත් gap එක ලක්ෂයක් දෙකක් තිබ්බේ.


    ඈ බන් ඔය කියන පොදු අපේක්ෂකයා නෙමෙයි ද, කිව්වේ රනිල් අගමැති කරනවා කියලා එතකොට ඕවා දැනගෙන නෙමෙයිද සපෝර්ට් කළේ? මහින්දට සපෝර්ට් කළේ එදා සෝමවංශ, විමල්ලා හිටපු ජේවීපී එක, දැන් ඔය කියන ජේවීපී ඕවා තියෙනවද? එදා රටේ ඒකීය භාවය වෙනුවෙන් වැඩ කරපු ජේවීපී එකේ තත්වය දැන් තියෙනවාද?? ෆෙඩරල් ව්‍යවස්ථාව ගේන්න ඔච්චර දත කන්නෙ මොකද?? ඒ කාලේ ටොෆිය පෙන්නලා දැන් තියෙන්නෙත් ඒ ටොෆියමයි කියන්න නිකන් දඟලන්න එපා ලොල්
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    JVP ය රනිල් පත්කළේ නෑ නේ. උන් සහාය දුන්නෙ පොදු අපේක්‍ෂකයාට.
    මේ logic එක නිකන් "කරුණා අම්මාන් මහින්දට සහාය දෙනවා සරත් වීරසේකරත් මහින්දට සහාය දෙනවා. ඒ නිසා සරත් වීරසේකර කරුණා අම්මාන්ට සහාය වෙනවා" කියනවා වගේ.

    අරමුණු වෙනස් මිනිස්සුන්ට වුණත් පොදු අරමුණක් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්.

    යුද්ධ කිරිල්ල කෙසේ වෙතත් JVP සහාය නොතිබෙන්න 2005 මහින්ද කෙනෙක් පත්වෙන්නේ නැහැ. උතුරු නැගෙනහිර පළාත් වල ඡන්ද වැටුණේ නැතුවත් gap එක ලක්ෂයක් දෙකක් තිබ්බේ.
    :yes::yes::yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ජවිපෙ නොනිල පත්තර වලින් ජවිපෙ නිල මතය මනිනවා නම් පොහොට්ටු පක්ෂෙ නිල මතය මනින්න දිවයින, දෙරණ, ලංකා C news ගන්න පුළුවන් :lol:
    අපරාදෙ නෙ පක්ෂවල මාධ්‍ය ප්‍රකාශක ඉන්නේ.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Pium Witharanage:22815628 said:
    ජවිපෙ නොනිල පත්තර වලින් ජවිපෙ නිල මතය මනිනවා නම් පොහොට්ටු පක්ෂෙ නිල මතය මනින්න දිවයින, දෙරණ, ලංකා C news ගන්න පුළුවන් :lol:
    අපරාදෙ නෙ පක්ෂවල මාධ්‍ය ප්‍රකාශක ඉන්නේ.

    දැන් කවුද නිල මතයක් ගැන කිව්වේ? යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ තමයි, කලින් අහපු ප්‍රශ්නෙට උත්තර දිලා එන්නකො