ජ.වී.පෙ සහ රටේ භාග්‍ය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මේවාට ත්‍රෙඩ් වැටුනේ නෑ නේද ;-)

    https://www.sundayobserver.lk/2018/07/08/news/another-payout-rajapaksa-family-resurfaces

    BBvdNpo.jpg

    ඔයා අලුත් ත්‍රෙඩ් එකක් බැසිල්ගේ කෙරුවාව කියා දාන්න

    මේ ත්‍රෙඩ් එක තියෙන්නේ ජෙප්පොන්ගේ භාග්‍ය පෙන්නන්න.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඔයා අලුත් ත්‍රෙඩ් එකක් බැසිල්ගේ කෙරුවාව කියා දාන්න

    මේ ත්‍රෙඩ් එක තියෙන්නේ ජෙප්පොන්ගේ භාග්‍ය පෙන්නන්න.

    ජෙප්පෝ නැත්තං සිනි හොරකමත් පාපිස්ස යට ;-)

    NCgLfqF.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    View attachment 137830

    දන්නා දෙයක් කතාකරන්න මිත්‍රය.
    ඔයාලගේ මොළ රැඩිකල් හේදීමට ලක්වෙලා තියෙන්නේ.
    කැට හොල්ලන්නෙ නැතුව තමන්ගේ වැඩක් කරගන්න.

    සැ.යු: ආණ්ඩුව හොඳයි කියන දේ නෙමේ මෙතන කියන්නේ.
    මේ තියෙන්නේ උන්ට හම්බවෙන වාහන පර්මිට් එක විකුණනව කියලද ගවයෝ?උඹට ගණන් විතරක් නෙවෙයි සරල ඉංග්‍රීසිත් බෑ.😂😂😂
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    You have learnt to type in English. That is because of the education provided by any of the parties up to now.
    You are born to your parents because they were able to raise you, that is because the governments allowed you to be born in the government hospitals. And also your parents were able to earn money during the same period. That means the society was in good condition due to the governments that were there.

    Now tell me something that you have done to the country?
    Did you earn money from a foreign country and brought it to SL?
    or anything else that you did to the country for the benefit of other people?
    Hello dear still I am working in Maldives hotel project which is under SANKEN OVERSES.
    I think you understood little bit.
    Thanks
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Hello dear still I am working in Maldives hotel project which is under SANKEN OVERSES.
    I think you understood little bit.
    Thanks
    Good to know bro.

    But knowing all the facts that what JVP has done to the country, you should also have understood a little bit too?

    Also, you might be understood that Sanken is running by a person who is very attached to GOSL. A well-disciplined person unlike JVP radicals.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,276
    113
    එන්නතේ මිල ගණන් සහ ලංකාවේ නිකන් පැණි

    පයිසර් එන්නත - ඇ.ඩොලර් 20යි (දෙවරක් එන්නත ලබාගත යුතුයි) = LKR7600
    මොඩෙනා එන්නත - ඇ.ඩොලර් 37යි (දෙවරක් එන්නත ලබාගත යුතුයි) = LKR14060
    අස්ට්‍රසෙන්ක එන්නත - ඇ.ඩොලර් 4යි (1.5ක් එන්නත ලබාගත යුතුයි) = LKR1140

    ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 21යි

    පයිසර් = 159,600,000,000
    මොඩෙනා = 295,260,000,000
    අස්ට්‍රසෙන්ක = 23,940,000,000

    සැ.යු: ගණන් කියවීමට අපහසුනම් කොළඹ නගරසභාවේ ගණිත පන්තියට සහභාගිවන්න

    දැන් මේකෙන් යන කොමිස්, ගැරිලි මේවට හොටදාන දේශපාලුවෝ, පක්ෂ විපක්ෂ ඔක්කොම පැණිය වර්ජනය කරන්නේ අන්න එකයි

    අපේ දේ අගයන්නේ නැත්තේ සල්ලි ගරන්න බලන් ඉන්න අය

    මුඛ ආවරණ වලට මුවා වෙලා කෝටිපති වුන වගේ
    පැනිය බිව්වද කොම්ලෝ :love:
     
    Samith nirmal

    Member
    Aug 5, 2021
    26
    26
    3
    1965 දී ඇරඹෙන ජ.වී.පෙ. වියාපාරය, ශ්‍රී ලාංකීය ඉතිහාසයේ තම සලකුණ තබන්නේ 1971 කැරැල්ල හරහාය.

    1971 කැරැල්ල ජ.වී.පෙ. මුළු ලෝකයටමට තමන්ගේ අනන්‍යතාවය අවිගත් වියාපාරයක් ලෙස දිගහැරුනි.

    රුසියාවේ මොස්කව් නගරයේ අධ්‍යාපනය ලබන රෝහණ විජේවීර, නැවත රටට පැමිණ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තේය.

    1966 දී සගයින් කිහිප දෙනෙකු සමග කොමියුනිස්ට් පක්ෂය අතහැර නව වියාපාරයක් ආරම්භ කළේය.

    ගොවිතැන් කරන ගොවි ජනතාව මුලික කරගෙන තමන්ගේ සිතැඟි මුදුන්පත් කරගැනීමට සියලු පිඹුරුපත් ඇන්දේය.
    විශ්වවිද්‍යාල හරහා සිසුන්ගේ මනසට සියුම්ව මාක්ස් වාදී අදහස් වැපිරීමට ඔවුන්ට හැකිවුණි.
    ගමෙන් පැමිණ විශ්වවිද්‍යාල සහ පිරිවෙන් අධ්‍යාපනය හදාරන සිසුන් ඉල්ලක්ක කරගෙන ඔවුන්ගේ මොළ සේදීම ඇරඹුණි.

    9000ක් පමණ පිරිසකට අවිපුහුණුව කැලා බද ප්‍රදේශවල රහසෙන් කරගෙන ගියේය.

    1970 මැතිවරණයට පෙර එවකට මැතිවරණයට ඉදිරිපත්වුණු ජේ ආර් ජයවර්ධනට, චේ ගුවේරා යන නාමයෙන් රටේ ලොකු වියසනයක් ඇතිවනබව තොරතුරු ලැබේ. මැයි 12 අත්අඩංගුවට පත්වන විජේවීර ජුලි මාසයේ නිදහස් කරනු ලබයි.
    1971 පෙබරවාරි 27 හයිඩ් පිටියෙන් රැළියක් පවත්වා නැවත කරලියට එයි.
    අත්බෝම්බ සහ අවි හොරකම් කොට සහ වෙනත් රටවලින් මිලදී ගැනීම මේ වකවානුවේ සිදුවේ.

    1971 මාර්තු 16 රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්වෙන්නේ මොවුන්ගේ අවි ගබඩා කිහිපයක් පුපුරා යාමත්, පන්සල්වල අවි සඟවා තිබී හමුවීමත් සමගය.

    තරුණයින් 4000ක් පමණ මරාදමමින්, මුළු රටම අකර්මන්‍ය කරමින් ඇරඹුණු ඒ වියාපාරය අදවනවිට 890,318,056 ක දැවැන්ත වත්කමක් ඇති පක්ෂයකි.

    වසරකට මිලියන 20ක් පමණ අදායමක් වියාපාරය වෙත ලැබේ.

    ගමෙන් පැමිණෙන අහිංසක දරුවන්ට සහ පිරිවෙන්වලට පැමිණෙන සාමනේර හිමිවරුන්ට රැඩිකල් මත ඉගැන්වීම මොවුන්ගේ මුලික අඩිතාලමයි.

    පාර්ලිමේන්තුවේ දැනට මන්තිවරුන් 3ක්ද වෙනත් පළාත්පාලන ආයතනවල 15ක් ද මේ වනවිට සිටි.

    දළදා මැදුරට අත්බෝම්බ ප්‍රහාරයක්ද මේ අමන වියාපාරය එල්ලකරන ලදී.

    2014 සිට අද වෙනතෙක් පක්ෂයේ නායකකම අනුර කුමාර විසින් හොබවයි. දැනට 52 වැනි වියේ ඔහු මැතිවරණ පරාජයන් වැඩිම නායකයායි.

    රටේ සියලු වියසන වලට මුලිකවන මෙම වියාපාරය දැනට කිසිම ආකාරයකින් රටට වැඩදායි වැඩක් සිදුකොට නොමැතිබව නොරහසකි.

    1971 සිට 1989 කැරලි හරහා ඔවුන් රටට කරන පාඩුව බිලියන 4200ක් පමණ බව ලෝක බැංකු වාර්තාවකින් කියවේ. (ඇමිණුම පහත)
    https://documents1.worldbank.org/cu...2/pdf/630560WP0Polit00Box0361499B0PUBLIC0.pdf
    https://www.jstor.org/stable/312963

    තරුණ ජිවිත 34000ක් පමණ විනාශකර 89 වනවිට තරුණ ජවය මරා දැමුවේ මේ වියාපාරය විසිනි.

    රටේ විද්වත් හිමිවරුන්, අධ්‍යාපන අංශයේ පීඨාධිපති වරුන්, දේශපාලඥයින්, මාධ්‍යකරුවන්, කලාකරුවන් 400ක් පමණ අදවනවිට ඔවුන්ගේ වෙඩි පහරින් සහ අත්බෝම්බ ප්‍රහාරවලින් මරාදැමුවේය.

    අදවනවිට කොමියුනිස්ට් මත වලට වඩා වෙනස් බටහිර පන්නයට හුරු නායකයෙක් හරහා සිදුවන වියසනය තවත් වසර ගණනාවක් රටේ විනාශයට අඩිතාලම දමයි.

    තරුණ මොළ සෝදන බොහෝ ඉදිරිපෙළ නායකයින් තම පවුලේ උදවියට බටහිර අධ්‍යාපනය, පෞද්ගලික රැකියා, රජයේ ආධාර හරහා මඩි තරකරගෙන අහිංසක තරුණයින් කැට සෙලවිමටත් මුදල් සෙවීමටත් ඉදිරියට දමා තිබේ.

    z_p11-JVP.jpg
    dharman18071602.jpg

    JVP-89.jpg
    JVP-Madirigiriya-88-89.jpg

    18920528_10155410415953501_4182404663640618565_n.jpg
    View attachment 137822
    Kumar-Gunaratnam-and-Tilvin-Silva-JVP-.jpeg

    බැටළු හමින් වසාගෙන මරණය සහ රටේ වියසනයට මුලපුරන මොවුන් සමාජයෙන් අතුගා දැමීමට දැන් කාලයයි.

    දැන් බුරමු!
    අප්පට හිකෙන විප්ලව නේ මුන් කරලා තියෙන්නේ🤣.මුන්ද මේ එක පාරම මිනිස්සුට ආදරය වෙලා ගුරු කැක්කුම දෝරේ ගලන්නේ🤣.3% වෙලා ඉන්නේඕකනේ😂.මන් බැලුවාඒත් බුද්දා දර්මය පේන්න බෑ,හම්බයන්ගේ ලෙවකාපු ගමන්.බලද්දි හරිනේ වැඩේ😂.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    Nice logic bro.....
    This is the reason all knows that JVP members are a highly educated team.
    So it wasn't the government who murdered them? It's a fact. The pohottuwa government you support are close allies of the Chinese Communist Party. They gained power through a civil war that killed nearly 300,000 people. Got anything to say about that?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    So it wasn't the government who murdered them? It's a fact. The pohottuwa government you support are close allies of the Chinese Communist Party. They gained power through a civil war that killed nearly 300,000 people. Got anything to say about that?
    Bro, how do you say that I support Pohottuwa?
    I never voted for them.

    Why did I say it's nice logic?
    The JVP rebels, brainwashed most of the students in AL/universities. They teach them radical, communist theories.
    Then lead them to come out and fight with govt forces. Obviously, when rebels come with weapons, hand grenades the reaction from any government is to attack. This is what happened in 71 and 88-89.
    It's JVP who forcefully push the young people to fight with govts. All those times it was UNP.

    JVP leadership then and now using students.

    This is called logic.
     
    So you're against the Chinese government too? Because that's exactly what they did too. Mao gained power through a violent revolution.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    So you're against the Chinese government too? Because that's exactly what they did too. Mao gained power through a violent revolution.
    I'm against whoever trying to eat our country.
    Chinese govt is governing in China, not in Sri Lanka. That's not my worry about what is happening at that place.

    We are on a different topic here.

    JVP from 1969 till now did nothing to the country. They can't gain popularity or they can't govern.
    The only thing that they can do is brainwash the students and bringing them to the streets.

    None of the JVP party members done anything to their voters. But they keep on adding funds to their accounts. And became the richest party on this Island.
     
    So Chinese government is not trying to "eat" our country right now?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    I think you are going in the wrong direction.

    China is a threat to even the USA. They have given loans to 60% of the countries in this world.

    Let's talk about the TOPIC bro.
    Yes let's do that. So what is your political affiliation then? UNP?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    I think you are going in the wrong direction.

    China is a threat to even the USA. They have given loans to 60% of the countries in this world.

    Let's talk about the TOPIC bro.
    don't waste your time with that guy.

    if you start talking about farming with him, you'll end up talking how china is taking over the world.
    if you start talking about women with him, you'll end up talking how china is taking over the world.
    if you start talking about pizza with him, you'll end up talking how china is taking over the world.
    & 5 hours of your life is gone for his pointless arguments/logics.

    he just using someone everyday to spend his day & waste other person's time.
     
    • Haha
    Reactions: redux

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹට ගණන් පුළුවන් නේද?
    ජෙප්පෝ හිටපු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ වසර 20 කට අධික කාලයක් තිස්සේ ඔවුන්ට ලැබෙන විශ්‍රාම වැටුප් යන්නේ පක්ෂ අරමුදලට.
    සියලුම පළාත්සභා සභිකයන්ගේ වැටුප් එදා සිට මේ දක්වා යන්නේ පක්ෂ අරමුදලට.
    සියලුම නගර සභා සහ ප්‍රාදේශීය සභා සභිකයන්ගේ වැටුප් (ආසන්න වශයෙන් සභිකයන් 400ක් පමණ)
    ඔය ඔක්කොම ටික එක පක්ෂ ගිණුමකට වැටෙනකොට කියක් විතර වෙයිද?
    ow hadunneththita T waththakuth dunnalu yaaluwek :yes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    උඹට ගණන් පුළුවන් නේද?
    ජෙප්පෝ හිටපු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ වසර 20 කට අධික කාලයක් තිස්සේ ඔවුන්ට ලැබෙන විශ්‍රාම වැටුප් යන්නේ පක්ෂ අරමුදලට.
    සියලුම පළාත්සභා සභිකයන්ගේ වැටුප් එදා සිට මේ දක්වා යන්නේ පක්ෂ අරමුදලට.
    සියලුම නගර සභා සහ ප්‍රාදේශීය සභා සභිකයන්ගේ වැටුප් (ආසන්න වශයෙන් සභිකයන් 400ක් පමණ)
    ඔය ඔක්කොම ටික එක පක්ෂ ගිණුමකට වැටෙනකොට කියක් විතර වෙයිද?
    සල්ලි ඉතුරැ කොරගන්න බැරිද බං හැමදේම යාලුවෝ නිකන් දෙන කොට...
    උදා ( අකුරැස්ස අක්කර 10 තේ ඉඩම් යාලුවෙක් දුන්නා, නාරාහේන්පිට තට්ටු බිල්ඩිම යාලුවෙක් දුන්නා, අයි ෆෝන් එක යාලුවෙක් දුන්නා, BMW එක ගෑණිගේ, කොන්ඩ කපන්නේ නිකන්, කඩේකට ගියොත් ඇදුම් ටික නිකන්, කෑම බීම ටික පාක්ෂිකයෝ ගෙදරට ගෙනත් දානවා, අයර්ලන්තේ පැත්තේ තව ගෙවල් තියෙනවා ) තව මොනද මිනිහෙක්ට ජීවත් වෙන්න ඕන...