ඔයා අලුත් ත්‍රෙඩ් එකක් බැසිල්ගේ කෙරුවාව කියා දාන්නමේවාට ත්‍රෙඩ් වැටුනේ නෑ නේද
https://www.sundayobserver.lk/2018/07/08/news/another-payout-rajapaksa-family-resurfaces
![]()
මේ ත්‍රෙඩ් එක තියෙන්නේ ජෙප්පොන්ගේ භාග්‍ය පෙන්නන්න.
ඔයා අලුත් ත්‍රෙඩ් එකක් බැසිල්ගේ කෙරුවාව කියා දාන්නමේවාට ත්‍රෙඩ් වැටුනේ නෑ නේද
https://www.sundayobserver.lk/2018/07/08/news/another-payout-rajapaksa-family-resurfaces
![]()
ඔයා අලුත් ත්‍රෙඩ් එකක් බැසිල්ගේ කෙරුවාව කියා දාන්න
මේ ත්‍රෙඩ් එක තියෙන්නේ ජෙප්පොන්ගේ භාග්‍ය පෙන්නන්න.
මේ තියෙන්නේ උන්ට හම්බවෙන වාහන පර්මිට් එක විකුණනව කියලද ගවයෝ?උඹට ගණන් විතරක් නෙවෙයි සරල ඉංග්‍රීසිත් බෑ.View attachment 137830
දන්නා දෙයක් කතාකරන්න මිත්‍රය.
ඔයාලගේ මොළ රැඩිකල් හේදීමට ලක්වෙලා තියෙන්නේ.
කැට හොල්ලන්නෙ නැතුව තමන්ගේ වැඩක් කරගන්න.
සැ.යු: ආණ්ඩුව හොඳයි කියන දේ නෙමේ මෙතන කියන්නේ.
Hello dear still I am working in Maldives hotel project which is under SANKEN OVERSES.You have learnt to type in English. That is because of the education provided by any of the parties up to now.
You are born to your parents because they were able to raise you, that is because the governments allowed you to be born in the government hospitals. And also your parents were able to earn money during the same period. That means the society was in good condition due to the governments that were there.
Now tell me something that you have done to the country?
Did you earn money from a foreign country and brought it to SL?
or anything else that you did to the country for the benefit of other people?
Good to know bro.Hello dear still I am working in Maldives hotel project which is under SANKEN OVERSES.
I think you understood little bit.
Thanks
පැනිය බිව්වද කොම්ලෝඑන්නතේ මිල ගණන් සහ ලංකාවේ නිකන් පැණි
පයිසර් එන්නත - ඇ.ඩොලර් 20යි (දෙවරක් එන්නත ලබාගත යුතුයි) = LKR7600
මොඩෙනා එන්නත - ඇ.ඩොලර් 37යි (දෙවරක් එන්නත ලබාගත යුතුයි) = LKR14060
අස්ට්රසෙන්ක එන්නත - ඇ.ඩොලර් 4යි (1.5ක් එන්නත ලබාගත යුතුයි) = LKR1140
ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 21යි
පයිසර් = 159,600,000,000
මොඩෙනා = 295,260,000,000
අස්ට්රසෙන්ක = 23,940,000,000
සැ.යු: ගණන් කියවීමට අපහසුනම් කොළඹ නගරසභාවේ ගණිත පන්තියට සහභාගිවන්න
දැන් මේකෙන් යන කොමිස්, ගැරිලි මේවට හොටදාන දේශපාලුවෝ, පක්ෂ විපක්ෂ ඔක්කොම පැණිය වර්ජනය කරන්නේ අන්න එකයි
අපේ දේ අගයන්නේ නැත්තේ සල්ලි ගරන්න බලන් ඉන්න අය
මුඛ ආවරණ වලට මුවා වෙලා කෝටිපති වුන වගේ

lol It was the government who killed 30000 jvp members. Not the other way aroundතරුණ ජිවිත 34000ක් පමණ විනාශකර 89 වනවිට තරුණ ජවය මරා දැමුවේ මේ වියාපාරය විසිනි.
Nice logic bro.....lol It was the government who killed 30000 jvp members. Not the other way around
mage piyaanange adi paare yaminother two parties
අප්පට හිකෙන විප්ලව නේ මුන් කරලා තියෙන්නේ1965 දී ඇරඹෙන ජ.වී.පෙ. වියාපාරය, ශ්‍රී ලාංකීය ඉතිහාසයේ තම සලකුණ තබන්නේ 1971 කැරැල්ල හරහාය.
1971 කැරැල්ල ජ.වී.පෙ. මුළු ලෝකයටමට තමන්ගේ අනන්‍යතාවය අවිගත් වියාපාරයක් ලෙස දිගහැරුනි.
රුසියාවේ මොස්කව් නගරයේ අධ්‍යාපනය ලබන රෝහණ විජේවීර, නැවත රටට පැමිණ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තේය.
1966 දී සගයින් කිහිප දෙනෙකු සමග කොමියුනිස්ට් පක්ෂය අතහැර නව වියාපාරයක් ආරම්භ කළේය.
ගොවිතැන් කරන ගොවි ජනතාව මුලික කරගෙන තමන්ගේ සිතැඟි මුදුන්පත් කරගැනීමට සියලු පිඹුරුපත් ඇන්දේය.
විශ්වවිද්‍යාල හරහා සිසුන්ගේ මනසට සියුම්ව මාක්ස් වාදී අදහස් වැපිරීමට ඔවුන්ට හැකිවුණි.
ගමෙන් පැමිණ විශ්වවිද්‍යාල සහ පිරිවෙන් අධ්‍යාපනය හදාරන සිසුන් ඉල්ලක්ක කරගෙන ඔවුන්ගේ මොළ සේදීම ඇරඹුණි.
9000ක් පමණ පිරිසකට අවිපුහුණුව කැලා බද ප්‍රදේශවල රහසෙන් කරගෙන ගියේය.
1970 මැතිවරණයට පෙර එවකට මැතිවරණයට ඉදිරිපත්වුණු ජේ ආර් ජයවර්ධනට, චේ ගුවේරා යන නාමයෙන් රටේ ලොකු වියසනයක් ඇතිවනබව තොරතුරු ලැබේ. මැයි 12 අත්අඩංගුවට පත්වන විජේවීර ජුලි මාසයේ නිදහස් කරනු ලබයි.
1971 පෙබරවාරි 27 හයිඩ් පිටියෙන් රැළියක් පවත්වා නැවත කරලියට එයි.
අත්බෝම්බ සහ අවි හොරකම් කොට සහ වෙනත් රටවලින් මිලදී ගැනීම මේ වකවානුවේ සිදුවේ.
1971 මාර්තු 16 රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්වෙන්නේ මොවුන්ගේ අවි ගබඩා කිහිපයක් පුපුරා යාමත්, පන්සල්වල අවි සඟවා තිබී හමුවීමත් සමගය.
තරුණයින් 4000ක් පමණ මරාදමමින්, මුළු රටම අකර්මන්‍ය කරමින් ඇරඹුණු ඒ වියාපාරය අදවනවිට 890,318,056 ක දැවැන්ත වත්කමක් ඇති පක්ෂයකි.
වසරකට මිලියන 20ක් පමණ අදායමක් වියාපාරය වෙත ලැබේ.
ගමෙන් පැමිණෙන අහිංසක දරුවන්ට සහ පිරිවෙන්වලට පැමිණෙන සාමනේර හිමිවරුන්ට රැඩිකල් මත ඉගැන්වීම මොවුන්ගේ මුලික අඩිතාලමයි.
පාර්ලිමේන්තුවේ දැනට මන්තිවරුන් 3ක්ද වෙනත් පළාත්පාලන ආයතනවල 15ක් ද මේ වනවිට සිටි.
දළදා මැදුරට අත්බෝම්බ ප්‍රහාරයක්ද මේ අමන වියාපාරය එල්ලකරන ලදී.
2014 සිට අද වෙනතෙක් පක්ෂයේ නායකකම අනුර කුමාර විසින් හොබවයි. දැනට 52 වැනි වියේ ඔහු මැතිවරණ පරාජයන් වැඩිම නායකයායි.
රටේ සියලු වියසන වලට මුලිකවන මෙම වියාපාරය දැනට කිසිම ආකාරයකින් රටට වැඩදායි වැඩක් සිදුකොට නොමැතිබව නොරහසකි.
1971 සිට 1989 කැරලි හරහා ඔවුන් රටට කරන පාඩුව බිලියන 4200ක් පමණ බව ලෝක බැංකු වාර්තාවකින් කියවේ. (ඇමිණුම පහත)
https://documents1.worldbank.org/cu...2/pdf/630560WP0Polit00Box0361499B0PUBLIC0.pdf
https://www.jstor.org/stable/312963
තරුණ ජිවිත 34000ක් පමණ විනාශකර 89 වනවිට තරුණ ජවය මරා දැමුවේ මේ වියාපාරය විසිනි.
රටේ විද්වත් හිමිවරුන්, අධ්‍යාපන අංශයේ පීඨාධිපති වරුන්, දේශපාලඥයින්, මාධ්‍යකරුවන්, කලාකරුවන් 400ක් පමණ අදවනවිට ඔවුන්ගේ වෙඩි පහරින් සහ අත්බෝම්බ ප්‍රහාරවලින් මරාදැමුවේය.
අදවනවිට කොමියුනිස්ට් මත වලට වඩා වෙනස් බටහිර පන්නයට හුරු නායකයෙක් හරහා සිදුවන වියසනය තවත් වසර ගණනාවක් රටේ විනාශයට අඩිතාලම දමයි.
තරුණ මොළ සෝදන බොහෝ ඉදිරිපෙළ නායකයින් තම පවුලේ උදවියට බටහිර අධ්‍යාපනය, පෞද්ගලික රැකියා, රජයේ ආධාර හරහා මඩි තරකරගෙන අහිංසක තරුණයින් කැට සෙලවිමටත් මුදල් සෙවීමටත් ඉදිරියට දමා තිබේ.
![]()
![]()
![]()
![]()
View attachment 137822![]()
![]()
බැටළු හමින් වසාගෙන මරණය සහ රටේ වියසනයට මුලපුරන මොවුන් සමාජයෙන් අතුගා දැමීමට දැන් කාලයයි.
දැන් බුරමු!
So it wasn't the government who murdered them? It's a fact. The pohottuwa government you support are close allies of the Chinese Communist Party. They gained power through a civil war that killed nearly 300,000 people. Got anything to say about that?Nice logic bro.....
This is the reason all knows that JVP members are a highly educated team.
Bro, how do you say that I support Pohottuwa?So it wasn't the government who murdered them? It's a fact. The pohottuwa government you support are close allies of the Chinese Communist Party. They gained power through a civil war that killed nearly 300,000 people. Got anything to say about that?
So you're against the Chinese government too? Because that's exactly what they did too. Mao gained power through a violent revolution.Bro, how do you say that I support Pohottuwa?
I never voted for them.
Why did I say it's nice logic?
The JVP rebels, brainwashed most of the students in AL/universities. They teach them radical, communist theories.
Then lead them to come out and fight with govt forces. Obviously, when rebels come with weapons, hand grenades the reaction from any government is to attack. This is what happened in 71 and 88-89.
It's JVP who forcefully push the young people to fight with govts. All those times it was UNP.
JVP leadership then and now using students.
This is called logic.
I'm against whoever trying to eat our country.So you're against the Chinese government too? Because that's exactly what they did too. Mao gained power through a violent revolution.
So Chinese government is not trying to "eat" our country right now?I'm against whoever trying to eat our country.
Chinese govt is governing in China, not in Sri Lanka. That's not my worry about what is happening at that place.
We are on a different topic here.
JVP from 1969 till now did nothing to the country. They can't gain popularity or they can't govern.
The only thing that they can do is brainwash the students and bringing them to the streets.
None of the JVP party members done anything to their voters. But they keep on adding funds to their accounts. And became the richest party on this Island.
I think you are going in the wrong direction.So Chinese government is not trying to "eat" our country right now?
Yes let's do that. So what is your political affiliation then? UNP?I think you are going in the wrong direction.
China is a threat to even the USA. They have given loans to 60% of the countries in this world.
Let's talk about the TOPIC bro.
don't waste your time with that guy.I think you are going in the wrong direction.
China is a threat to even the USA. They have given loans to 60% of the countries in this world.
Let's talk about the TOPIC bro.
ow hadunneththita T waththakuth dunnalu yaaluwekඋඹට ගණන් පුළුවන් නේද?
ජෙප්පෝ හිටපු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ වසර 20 කට අධික කාලයක් තිස්සේ ඔවුන්ට ලැබෙන විශ්‍රාම වැටුප් යන්නේ පක්ෂ අරමුදලට.
සියලුම පළාත්සභා සභිකයන්ගේ වැටුප් එදා සිට මේ දක්වා යන්නේ පක්ෂ අරමුදලට.
සියලුම නගර සභා සහ ප්‍රාදේශීය සභා සභිකයන්ගේ වැටුප් (ආසන්න වශයෙන් සභිකයන් 400ක් පමණ)
ඔය ඔක්කොම ටික එක පක්ෂ ගිණුමකට වැටෙනකොට කියක් විතර වෙයිද?
සල්ලි ඉතුරැ කොරගන්න බැරිද බං හැමදේම යාලුවෝ නිකන් දෙන කොට...උඹට ගණන් පුළුවන් නේද?
ජෙප්පෝ හිටපු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ වසර 20 කට අධික කාලයක් තිස්සේ ඔවුන්ට ලැබෙන විශ්‍රාම වැටුප් යන්නේ පක්ෂ අරමුදලට.
සියලුම පළාත්සභා සභිකයන්ගේ වැටුප් එදා සිට මේ දක්වා යන්නේ පක්ෂ අරමුදලට.
සියලුම නගර සභා සහ ප්‍රාදේශීය සභා සභිකයන්ගේ වැටුප් (ආසන්න වශයෙන් සභිකයන් 400ක් පමණ)
ඔය ඔක්කොම ටික එක පක්ෂ ගිණුමකට වැටෙනකොට කියක් විතර වෙයිද?