ඤාණසාර හිමියෝ එදා හිටියාද?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඤාණසාර හිමියෝ එදා හිටියාද?

    මුස්ලිම් මිනිස්සු එක්ක එල්ලෙන මේ ජාතිවාදී ඤාණසාර හිමියෝ යුද්දෙකාලෙ කොහෙද හැංගිලා හිටියේ...? එතුමා යුද්දෙන් පස්සෙ රට විනාශකරන්න අපු කෙනෙක් කියලනේ කියන්නෙ , මේ වීඩියෝවෙන් හාමුදුරුවො හිටිය තැන පෙන්නනවා. ඒවගේම දැන් යුධ ජයග්‍රහණය කරට ගත්ත අය ඒ කාලෙ කියපු කරපු දේවලුත් බලාගන්න පුළුවං. මේ වීඩියෝව මාවිල්ආරු සොරොව්ව වහපු වෙලාවෙ සිරසෙ ගිය නිවුස් එකක්. (මේ කාලෙත් ෆේස්බුක් තිබුනනං බෞද්ධයන්ට කනට ගහන්න අත උස්සගෙන ඉන්න අර කහපාටයි කලුපාටයි ප්‍රොෆයිල් පින්තූර කාරයෝ මේකටත් අවි අතට ගනීවි... බෞද්ධයා විවේචනය කරාවි)

    https://www.facebook.com/photo.php?v=864509690245747&set=vb.144051962291527&type=2&theater

    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එක උන්නාන්සේ කෙනෙකුට මුස්ලිම් සහචරයො 3ක් එකතුවෙලා අඩන්තේට්ටම් කරපුවහම ගමක් ගිනි තියපු ඇයො, අරන්තලාව සිද්දියේදි කොහෙද හිටියේ..

    Aranthalaawa+2.JPG
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එක උන්නාන්සේ කෙනෙකුට මුස්ලිම් සහචරයො 3ක් එකතුවෙලා අඩන්තේට්ටම් කරපුවහම ගමක් ගිනි තියපු ඇයො, අරන්තලාව සිද්දියේදි කොහෙද හිටියේ..

    Aranthalaawa+2.JPG
    යකෝ අරන්තලාවෙ සිද්දිය සිද්ද උනේ අපිත් කිරි බොන කාලෙනෙහ් එහෙම බැලුවොත් කලු ජූලිය වෙලවෙත් ඥානසාර හාමුදුරුවො කොහෙද හිටියෙ කියල අහන්න පුලුවන් :D
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    එක උන්නාන්සේ කෙනෙකුට මුස්ලිම් සහචරයො 3ක් එකතුවෙලා අඩන්තේට්ටම් කරපුවහම ගමක් ගිනි තියපු ඇයො, අරන්තලාව සිද්දියේදි කොහෙද හිටියේ..

    Aranthalaawa+2.JPG

    ඒක තමයි යකෝ උන්ට නැති වෙන්නම දුන්නෙ... ඇයි උබ කියන්නෙ අපිට අහිංසක වතු දෙමළු මරන්නද????
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යකෝ අරන්තලාවෙ සිද්දිය සිද්ද උනේ අපිත් කිරි බොන කාලෙනෙහ් එහෙම බැලුවොත් කලු ජූලිය වෙලවෙත් ඥානසාර හාමුදුරුවො කොහෙද හිටියෙ කියල අහන්න පුලුවන් :D
    මම නම් ඥානසාර හාමුදුරුවන්ට බනින්නේ නැ, කියන එකා මොනවා කිව්වත් අහන එකා එලබි සිහියෙන් අහන්න ඔනැ. මම ඒකයි කිව්වේ අලුත්ගම වැඩ පෙන්නපු සින්හල ඇයො කියලා..ඥානසාර හාමුදුරුවො ගියේ නැනේ මුස්ලිම් ගෙවල් ගිනි තියන්න. නමුත් ඔය සින්හල ඇයන්ගේ අම්මලා තාත්තලා හිටියා නොවැ අරන්තලාවේ බස් එකක් පිටින් කපලා කොටනකොට. ඒ කාලේ බයට නිහඩව හිටියයි කියමුකො. නමුත් එවාට උල්පන්දම් දුන්න දලදාවට බොම්බා ගස්සපු උන් පක්ශේ ඇතුලේ තියාගෙන තානාන්තර දීලා කිසිම නඩුවක් නැතුව් පව් සමාකරපු එක හරිම කැතයි ..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මම නම් ඥානසාර හාමුදුරුවන්ට බනින්නේ නැ, කියන එකා මොනවා කිව්වත් අහන එකා එලබි සිහියෙන් අහන්න ඔනැ. මම ඒකයි කිව්වේ අලුත්ගම වැඩ පෙන්නපු සින්හල ඇයො කියලා..ඥානසාර හාමුදුරුවො ගියේ නැනේ මුස්ලිම් ගෙවල් ගිනි තියන්න. නමුත් ඔය සින්හල ඇයන්ගේ අම්මලා තාත්තලා හිටියා නොවැ අරන්තලාවේ බස් එකක් පිටින් කපලා කොටනකොට. ඒ කාලේ බයට නිහඩව හිටියයි කියමුකො. නමුත් එවාට උල්පන්දම් දුන්න දලදාවට බොම්බා ගස්සපු උන් පක්ශේ ඇතුලේ තියාගෙන තානාන්තර දීලා කිසිම නඩුවක් නැතුව් පව් සමාකරපු එක හරිම කැතයි ..
    එව්ව ඉතින් අපේ ගොන් මහරජාගෙන් සහ උගෙ පක්ශෙට චන්දෙ දුන්න අයගෙන් තමයි අහන්න වෙන්නෙ :dull:
     
    ඔව් ඒක හරි... ඕවට ඉතින් ස්භාවධර්මයෙන්ම දඩුවම් ලැබෙයි...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඒක තමයි යකෝ උන්ට නැති වෙන්නම දුන්නෙ... ඇයි උබ කියන්නෙ අපිට අහිංසක වතු දෙමළු මරන්නද????
    කොහෙද බන් නැති වෙන්නම දුන්නේ. ඔය අරන්තලාවේ සිද්දිය අහලවත් නැති උන් ටිකක් තමා ඔය අන්තිම සටනේ ත්‍රස්තවාදියො.. උනුත් යක්කු තමා, නමුත් හාල්මැස්සො මරලා තොරු මොරු හුරතල් කරන එක කැතයි.. වැඩේට වග කියන්න ඔනැ මහ උන් අද නිදහසේ ඉන්නවා.. ඔඩරේට සයනයිඩ් කරල බෙල්ලේ බැදන් මැරෙන්න ගිය උන් මරලා ලොක්කන් හුරතල් කරන එක වීර කමක් නෙමෙයි.. අහින්සක දෙමල කොල්ලො කෙල්ලො ආසාවෙන් යුද්දෙට ගියේ නැ, උන්ට යුද්දයක් කලේ මොකටද කියලාවත් දන්නේ නැ. උන් එල්ටීටී එකට නොබැදුනානම් එල්ටීටී එකෙන් උන්ව මරනවා. බැදුනහම ලන්කා හමුදාවෙන් උන්ව මරනවා. කොකත් එකයි උන්ට, ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තො නසි ගේමක් ඒක. නමුත් පිල්ලේයාන් කරුනාම්මාන් වගේ හයි රැන්ක් උන් ගේම් ගහලා කොල්ලො මරලා රටක් ලේ විලක් කරලා අද කිසිම නඩුවක් නැ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එව්ව ඉතින් අපේ ගොන් මහරජාගෙන් සහ උගෙ පක්ශෙට චන්දෙ දුන්න අයගෙන් තමයි අහන්න වෙන්නෙ :dull:

    ඔව් ඒක හරි... ඕවට ඉතින් ස්භාවධර්මයෙන්ම දඩුවම් ලැබෙයි...
    ඔවා ගැන අහපුවහම කියන්නේ එයාලා දැන් ප්‍රජාත්‍රන්ත්‍රවාදේ පිලි අරගෙනලු.. දැන් අවුලක් නැලු.. මිනි දාහක් මරපු උන් පස්සේ මොලේ පැදිලා ප්‍රජාත්‍රන්ත්‍රවාදේට ආවහම නඩු නැ.. උන් හරි හොද ලමයි.. හදිසි කොපෙට මන්නෙන් කොටපු එකා මිනී මරුවා.. ඌට ප්‍රජාත්‍රන්ත්‍රවාද කේස් නැ. ඌට සමාවකුත් නැ.. පුදුම නීති තමා මෙව්වා..
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ඔවා ගැන අහපුවහම කියන්නේ එයාලා දැන් ප්‍රජාත්‍රන්ත්‍රවාදේ පිලි අරගෙනලු.. දැන් අවුලක් නැලු.. මිනි දාහක් මරපු උන් පස්සේ මොලේ පැදිලා ප්‍රජාත්‍රන්ත්‍රවාදේට ආවහම නඩු නැ.. උන් හරි හොද ලමයි.. හදිසි කොපෙට මන්නෙන් කොටපු එකා මිනී මරුවා.. ඌට ප්‍රජාත්‍රන්ත්‍රවාද කේස් නැ. ඌට සමාවකුත් නැ.. පුදුම නීති තමා මෙව්වා..

    වැඩ්ක් නෑ බන් ඕවා ගැන කතා කරලා ....උන් මොන මගුල කලත් අපෙ ගොන් හරක් පු* දීගෙන ගිහින් ඌටම කතිරෙ ගහනවනෙ....:(:baffled::baffled:
     
    waligamaya

    Well-known member
  • කොහෙද බන් නැති වෙන්නම දුන්නේ. ඔය අරන්තලාවේ සිද්දිය අහලවත් නැති උන් ටිකක් තමා ඔය අන්තිම සටනේ ත්‍රස්තවාදියො.. උනුත් යක්කු තමා, නමුත් හාල්මැස්සො මරලා තොරු මොරු හුරතල් කරන එක කැතයි.. වැඩේට වග කියන්න ඔනැ මහ උන් අද නිදහසේ ඉන්නවා.. ඔඩරේට සයනයිඩ් කරල බෙල්ලේ බැදන් මැරෙන්න ගිය උන් මරලා ලොක්කන් හුරතල් කරන එක වීර කමක් නෙමෙයි.. අහින්සක දෙමල කොල්ලො කෙල්ලො ආසාවෙන් යුද්දෙට ගියේ නැ, උන්ට යුද්දයක් කලේ මොකටද කියලාවත් දන්නේ නැ. උන් එල්ටීටී එකට නොබැදුනානම් එල්ටීටී එකෙන් උන්ව මරනවා. බැදුනහම ලන්කා හමුදාවෙන් උන්ව මරනවා. කොකත් එකයි උන්ට, ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තො නසි ගේමක් ඒක. නමුත් පිල්ලේයාන් කරුනාම්මාන් වගේ හයි රැන්ක් උන් ගේම් ගහලා කොල්ලො මරලා රටක් ලේ විලක් කරලා අද කිසිම නඩුවක් නැ..

    :yes::yes::yes::yes:
    ubata mekata rep dhenna oan eth rep dhenna balu
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එව්ව ඉතින් අපේ ගොන් මහරජාගෙන් සහ උගෙ පක්ශෙට චන්දෙ දුන්න අයගෙන් තමයි අහන්න වෙන්නෙ :dull:

    hikz ubala uda dagena hitiyata bebadu unananseth maharajage sakkuwe thamai
    labana para chandeta lahasthiweyan ude pandara gihin maharajuta kathire gahanna.