ඤාණසාර හිමියෝ එදා හිටියාද?
මුස්ලිම් මිනිස්සු එක්ක එල්ලෙන මේ ජාතිවාදී ඤාණසාර හිමියෝ යුද්දෙකාලෙ කොහෙද හැංගිලා හිටියේ...? එතුමා යුද්දෙන් පස්සෙ රට විනාශකරන්න අපු කෙනෙක් කියලනේ කියන්නෙ , මේ වීඩියෝවෙන් හාමුදුරුවො හිටිය තැන පෙන්නනවා. ඒවගේම දැන් යුධ ජයග්‍රහණය කරට ගත්ත අය ඒ කාලෙ කියපු කරපු දේවලුත් බලාගන්න පුළුවං. මේ වීඩියෝව මාවිල්ආරු සොරොව්ව වහපු වෙලාවෙ සිරසෙ ගිය නිවුස් එකක්. (මේ කාලෙත් ෆේස්බුක් තිබුනනං බෞද්ධයන්ට කනට ගහන්න අත උස්සගෙන ඉන්න අර කහපාටයි කලුපාටයි ප්‍රොෆයිල් පින්තූර කාරයෝ මේකටත් අවි අතට ගනීවි... බෞද්ධයා විවේචනය කරාවි)
https://www.facebook.com/photo.php?v=864509690245747&set=vb.144051962291527&type=2&theater

Last edited:

kawuda ban oy aanith un set eka 