ඤාණ අක්කා Vs මාතරේ කට්ටඩි

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    devil GIF
     
    • Haha
    Reactions: sakuntha1996

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,288
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    මයිනා ගේ ම වැඩක් තම ඕක.
    මයිනා මාතර ඉඳන් අනුරාධපුර යන්නේ උන්ගේ වැඩ දන්න නිසා නේ.

    පොර පුකෙනුත් හිනා වෙනවා ඇති කරලා පෙන්නපංකෝ කියලා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මයිනා ගේ ම වැඩක් තම ඕක.
    මයිනා මාතර ඉඳන් අනුරාධපුර යන්නේ උන්ගේ වැඩ දන්න නිසා නේ.

    පොර පුකෙනුත් හිනා වෙනවා ඇති කරලා පෙන්නපංකෝ කියලා.
    Mathara kattadinwa underestimate karanna epaa ban.

    Patta wada kaarayo innawa..

    Anik eka naki maina hama gubbayamema laginawa gurukam karana. GNAKKA ekiyak vitharai. Ara Dhammika paniya wage rata watema boru jarayonge labbawal asse ringanawa.

    Oka aththanam mamath denawa kattadinta gaanak.

    Naki mainata therena bashawa oka
    ------ Post added on Apr 15, 2022 at 10:16 PM
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    සිරාවට එකත් කරලා බලන්න ඕනේ.ඔය පත්තර වල ad දාල තියන හදි හුමියම් dial ටික එකතුවෙලා පෝලීමට හුමියම් ටිකක් කරන්න ඕනේ .. කනාවට හරි එකක් දෙකක් වැඩ කරොත් .. අනික මයිනා ඕව විශ්වාශ කරනවනේ :P
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඒක හොදයි. ඕකුන් ඕවට බයයි.

    පට්ට වැඩක් කලොත් නම්. මිත්‍යාදෘෂ්ටික මයින ගූ ගිහින් මැරෙයි.
    ඊට පස්සෙ තිරුපති වලට ඉතුරු උන රත්තරං ටිකත් පූජා කරාම හරි ඕකා බයටම. අනේ උබලගෙත් මොළ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    පට්ට වැඩක් කලොත් නම්. මිත්‍යාදෘෂ්ටික මයින ගූ ගිහින් මැරෙයි.
    මිත්‍යාදෘෂ්ටික කියල දැන දැන අරගල භුමියට කට්ටඩින්ට එන්න දුන්නම හරිද?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මිත්‍යාදෘෂ්ටික කියල දැන දැන අරගල භුමියට කට්ටඩින්ට එන්න දුන්නම හරිද?
    ඒක සංකෘතිමය දෙයක් විදියට විතරක් සැලකුවම හරියි. එහෙම නම් ඔය ආගමික පූජකයොත් ඇවිත් ඉන්නෙ. තොවිල් විතරක් ඒ ගොඩට දාන්න බැහැනෙ එහෙම දානවනම්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ඒක සංකෘතිමය දෙයක් විදියට විතරක් සැලකුවම හරියි. එහෙම නම් ඔය ආගමික පූජකයොත් ඇවිත් ඉන්නෙ. තොවිල් විතරක් ඒ ගොඩට දාන්න බැහැනෙ එහෙම දානවනම්.
    සංකෘතියනම් මහින්දලා ඒවා කරන එකත් අවුලක් නෑනේ අනික එයාල දකුනේ කෝමත්. එකට මිත්‍යාදෘෂ්ටික කියලා කියන එකේ තේරුමක් නෑ . මොනාම හරි දෙයක් ඇති . මහින්දලා යක්කු බැදන් ඉන්නවද කියලා කොමද උබල දන්නේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    සංකෘතියනම් මහින්දලා ඒවා කරන එකත් අවුලක් නෑනේ අනික එයාල දකුනේ කෝමත්. එකට මිත්‍යාදෘෂ්ටික කියලා කියන එකේ තේරුමක් නෑ . මොනාම හරි දෙයක් ඇති . මහින්දලා යක්කු බැදන් ඉන්නවද කියලා කොමද උබල දන්නේ
    ඒක රටේ පාලනයට ,තීරණ ගන්න එකට යොදාගන්න එකයි වැරදි
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මේ වෙලේ ඔයවගේ ගොන් වැඩ කරන එකනම් හොද දෙයක් නෙම්. මයිනානම් බය වෙයි
     
    • Wow
    Reactions: sakuntha1996

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    දකුනේ ගුරුකම් වලට වඩා ඥානක්කගේ එවා ප්‍රබල ඇති බන්. නැත්තම් ඉතින් බෙලිඅත්තෙ මනුස්සයා දකුනේ ගුරුකම් පැත්තක දාලා අනුරාදපුර යයිඇයි
     
    • Like
    Reactions: buddikagayan