ඤාණ අක්කා Vs මාතරේ කට්ටඩි

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,329
    16,029
    113
    Colombo
    දකුනේ ගුරුකම් වලට වඩා ඥානක්කගේ එවා ප්‍රබල ඇති බන්. නැත්තම් ඉතින් බෙලිඅත්තෙ මනුස්සයා දකුනේ ගුරුකම් පැත්තක දාලා අනුරාදපුර යයිඇයි
    :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මිත්‍යාදෘෂ්ටික කියල දැන දැන අරගල භුමියට කට්ටඩින්ට එන්න දුන්නම හරිද?

    රටේ පාලයකය අර කොහෙද ඉන්නෙ කිම්බියෙක් ගෙ පුක ලෝන්න යන්න උපදෙස් ගන්න හොදයි. අරගලයට කට්ටඩියෙක් ගෙන්නපුවාම අවුල්. අනේ යකෝ.. කට්ටඩි කියන්නෙ රටේ ඉන්න මිනිස්සු නෙවේද. සින්දු කියන්න විතරද පුළුවන්.. මිත්‍යාව ඔලුවෙ තියන් ඉන්න බූරුවෙක් නම් පාලයකය ඒ වගේ එකෙක් ට උත්තර දෙන්න ඕන ඔහොම තමයි. ඕව ගෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. ඕව හිත දුර්වල උන් සහ ඕව පිළිගන්න උන් මානසිකව වට්ටන්න පුළුවන්. විශේෂයෙන් අර කුන්තෙ මිරික මිරික ඉන්න නාකි මයිනා.
     
    • Like
    Reactions: SSR@ and Sandy_Fdo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත

    ඒත් අරගලය කරන්නේ බුද්ධියක් තියන උන් නේ. එන්න පුලුවන් ඒත් මේවට මාකටින් දෙන එක නම් අවුල් . අරගලය දැන් ශිශ්ඨයි නේ එමනේ කියන්නේ එම නම් ඒ ස්ටෑන්ඩඩ් මේන්ටේන් වෙන්න ඕනේ. එකයි මම කලිනුත් කියලා තියෙන්නේ තුන්වෙන ලෝකේ ශිශ්ඨ අරගල වලින් කොච්චර ප්‍රයෝජනයක් තියෙයිද කියලා අපි බලමු කියලා .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒත් අරගලය කරන්නේ බුද්ධියක් තියන උන් නේ. එන්න පුලුවන් ඒත් මේවට මාකටින් දෙන එක නම් අවුල් . අරගලය දැන් ශිශ්ඨයි නේ එමනේ කියන්නේ එම නම් ඒ ස්ටෑන්ඩඩ් මේන්ටේන් වෙන්න ඕනේ. එකයි මම කලිනුත් කියලා තියෙන්නේ තුන්වෙන ලෝකේ ශිශ්ඨ අරගල වලින් කොච්චර ප්‍රයෝජනයක් තියෙයිද කියලා අපි බලමු කියලා .

    අරගලයකට මෙහෙමයි කරන්න ඕන කියල definition එකක් නෑ. තොවිල කරන එක violence නෙවේ.
    ඕන එකෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන් violence නැතුව.
     
    • Like
    Reactions: Aki992

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    අරගලයකට මෙහෙමයි කරන්න ඕන කියල definition එකක් නෑ. තොවිල කරන එක violence නෙවේ.
    ඕන එකෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන් violence නැතුව.
    උන්ට මිත්යා දුධ්ටිකයන් කියලා බැනලා එකම අරගලෙයෙත් කරාම ප්‍රතිපත්තිය ලෙප්ට් නෙමෙයි ද .

    කට්ටඩි වැඩ කියන්නේ භූතයන් යකශයන් යොදා කරන වයලන්ස් එකක් . හරියට ස්තෙල්ත් මූඩ් ගහනවා වගේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සංකෘතියනම් මහින්දලා ඒවා කරන එකත් අවුලක් නෑනේ අනික එයාල දකුනේ කෝමත්. එකට මිත්‍යාදෘෂ්ටික කියලා කියන එකේ තේරුමක් නෑ . මොනාම හරි දෙයක් ඇති . මහින්දලා යක්කු බැදන් ඉන්නවද කියලා කොමද උබල දන්නේ
    දකුනෙ ගෝත යකෙක්ව තමයි ඤානක්ක බැඳන් ඉන්නෙ. රජරට නීචකුල ගුරුකම් :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කට්ටඩි වැඩ කියන්නේ භූතයන් යකශයන් යොදා කරන වයලන්ස් එකක් . හරියට ස්තෙල්ත් මූඩ් ගහනවා වගේ

    ප්‍රභාකරන්ට ගහන්න තිබ්බෙ stealth mode. අවුරුදු තිහක් පුක දි දී ඉන්නෙ නැතුව.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දකුනේ ගුරුකම් වලට වඩා ඥානක්කගේ එවා ප්‍රබල ඇති බන්. නැත්තම් ඉතින් බෙලිඅත්තෙ මනුස්සයා දකුනේ ගුරුකම් පැත්තක දාලා අනුරාදපුර යයිඇයි
    මොන පිස්සුද බන් ඔය එකක්වත් හරි ගිහින් නැනේ