ඤානං උදපාදි, දේශන...

MissakaSam

Member
Jan 28, 2017
199
19
0
Weweldeniya
ඤානං උදපාදි, දේශන...

ඤානං උදපාදි, දේශන...
බනින්න කලින් අහල බලන්න...!

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ප්‍රකට සබන් හා දේශීය ආයුර්වේද නිෂ්පාදන නිපදවන වෙන්ඩෝල් ලංකා සමාගමේ සභාපති වෛද්‍ය ලේල්වල, ජී ගොඩකන්ද මහතා තමා සෝවාන් වී ඇති බව ප්‍රසිද්ධියේ පතුරවමින් සිටින බව අප වෙත වාර්තා වේ.

    කලින් කලට ලංකාවේ සෝවාන් වූ හා බුදු වූ පුද්ගලයන් දැකගැනීමට හැකි වූ අතර ඔවුන්ට තිබුනේ ඉතා කෙටි පැවැත්මකි. වඳුරඹ සිරිවර්ධන නොහොත් මහත්තයා එසේ බුදු බව ලැබූ බව කියූ පුද්ගලයෙකි.

    මේ වනවිට නැගුන මහජන විරෝධය හමුවේ ඔහු ආගිය අතක් නොමැත. මෙවන් පරිසරයක් තුලදී ලංකාවේ මතුවන ඊළඟ සෝවාන් චරිතය වන්නේ වෙන්ඩෝල් ලංකා සමාගමේ සභාපති වෛද්‍ය ලේල්වල ගොඩකන්ද මහතා වේ.

    ඔහුගේ සෝවාන්වීම කෙසේ වෙතත් ගොඩකන්ද සමුහ ව්‍යාපාරයට අයත් වී.අයි.පි රේඩියෝවෙහි (මෙයට පෙර ලක්ෂ්මන් හුළුගල්ලේ සතුව පවතී සත් එෆ්. එම්) සේවකයන්ට මාස හයක්ම පඩි ගෙවා තිබුනේද නැත.:lol::lol::lol:

    මෙම කරුණ සනාථ කරමින් පසුගිය සති අන්ත පුවත්පතකට අදහස් දක්වා තිබු උපුල් ශාන්ත සන්නස්ගල ප්‍රශ්නකොට තිබුනේ වඳුරඹ සිරිවර්ධනට ක්‍රියාත්මක වූ නිතිය වෙන්ඩෝල් සමාගමේ සභාපතිට ක්‍රියාත්මක නොවීම ගැටළුවක් බවය.

    --උපුටාගැනීමකි
     
    It's around 15 years, but no monk was against Mr.Godakanda.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    It's around 15 years, but no monk was against Mr.Godakanda.

    Does that mean Mr. Godakanda attained sovan palaya ?:lol::lol::lol:

    මිනිස්සුන්ටත් ඕනෙ කඩෙන් බඩුවක් ගන්නව වගේ ගිහිල්ල සෝවාන් පලේ ගන්න..
    ගොඩකන්දගෙ දේසනවක් දෙකක් අහල , හරි දැන් ඔයා සෝවාන් කියල ගොඩකන්ද කිව්ව නම් එදා ඉඳල සෝවාන්..බුදුන් වැඳිලි,බණ ඇහිලි, භාවනා මුකුත්ම ඕනෙ නෑ..
    සහතිකත් නිකුත් කරානෙ සෝවාන් පලේට..

    ගොඩකන්දල වගේ පිස්සො කවදත් ඉන්නවා..සාසනේ කවදහරි නැති වෙන්නෙ ඇතුලෙන්ම කියල බුදු හාමුදුරුවොත් කියල තියෙන්නෙ ඒකයි..:frown:

    Last edited:

    Really, what's happening today is this(සාසනේ කවදහරි නැති වෙන්නෙ ඇතුලෙන්ම කියල බුදු හාමුදුරුවොත් කියල තියෙන්නෙ ඒකයි./ monks). But you still did not admitted it!
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Really, what's happening today is this(සාසනේ කවදහරි නැති වෙන්නෙ ඇතුලෙන්ම කියල බුදු හාමුදුරුවොත් කියල තියෙන්නෙ ඒකයි./ monks). But you still did not admitted it!

    සාසනේ කියන්නෙ හාමුදුරුවො විතරක්ම නෙමේ යාලුවා..
    ගොඩකන්ද කරන්නෙත ඉතින් මාර්ගපල ලාබියෙක් විදියට මිනිස්සු මුලා කරන එකනෙ, ඒවගේ සාසන භක්ශකයො ගැන තමා කියල තියෙන්නෙ බුදු හාමුදුරුවො..
    සෝවාන් වුනා කියල සහතික දුන්න වැඩේ මුලින්ම කරේ ගොඩකන්ද උන්නැහේනෙ.. තව කවර කතාද ඉතින්..

    Last edited:

    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya

    සාසනේ කියන්නෙ හාමුදුරුවො විතරක්ම නෙමේ යාලුවා..
    ගොඩකන්ද කරන්නෙත ඉතින් මාර්ගපල ලාබියෙක් විදියට මිනිස්සු මුලා කරන එකනෙ, ඒවගේ සාසන භක්ශකයො ගැන තමා කියල තියෙන්නෙ බුදු හාමුදුරුවො..
    සෝවාන් වුනා කියල සහතික දුන්න වැඩේ මුලින්ම කරේ ගොඩකන්ද උන්නැහේනෙ.. තව කවර කතාද ඉතින්..

    So, what's wrong with it?,
    How do you decide he is not attained Soowaan? (now you'll ask vice versa)
    Still no one could be attained any Maargapala listening to current dhamma,
    so there's something wrong with it, isn't it?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    :lol::lol:

    බළලා මල්ලෙන් එලියට පැන්න.

    වහෙන් ඔරෝ කියන්න හදන්නෙ ත්‍රිපිටකය වැඩක් නෑ කියල.

    :lol::lol:
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    :lol::lol:

    බළලා මල්ලෙන් එලියට පැන්න.

    වහෙන් ඔරෝ කියන්න හදන්නෙ ත්‍රිපිටකය වැඩක් නෑ කියල.

    :lol::lol:

    ත්‍රිපිටකය කෙසේවෙතත්, ධම්මපදය නම් ඉතාමත් වැඩදායී බව සඳහන් කිරීම වටී.
    සාක්ශි අවශ්‍යනම් මුල් දේශනය ඇතුලුව සවන් දීමට කාරුනික වන්න...
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ත්‍රිපිටකය කෙසේවෙතත්, ධම්මපදය නම් ඉතාමත් වැඩදායී බව සඳහන් කිරීම වටී.
    සාක්ශි අවශ්‍යනම් මුල් දේශනය ඇතුලුව සවන් දීමට කාරුනික වන්න...

    :lol::lol::lol::lol:
    I rest my case.
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    :lol::lol::lol::lol:
    I rest my case.[/COLOR][/SIZE]

    බනින්න කලින් අහල හිටියොත් හොඳයි නේද?
    ඔබ හොදින් ධර්මය දන්න කෙනෙක් නිසා අවබෝධ කරගන්න හැකිවේවි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Nope, I am not. I work @ VIP radio and only promote this on Elakiri.com

    තොගෙ ජොබ් එකේ බුද්ධාගමට කෙලවන්න කියලත් තියෙනවද කාලකන්නියො.. බලු වැඩක් තෝ කරන්නෙ, තෝ දන්න බුද්ධාගමකුත් නෑ...තොගෙ බොසා ගෙ තුප්පහි වැඩෙ ප්‍රොමෝට් කරන එකද උබේ ජොබ.. ඔක්කොටම කලින් බුද්දාගම ඉගෙන ගෙන ඉඳහන්..නැත්නම් තොටත් වෙන්නෙ ගොඩකන්දයට වගේම අපායෙ කල්ප ගානක් පැහෙන්න..බුද්දාගම විනාස කරනවට.:growl:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පිටිපස්සෙන් මුස්ලිම් පල්ලියක පින්තූරයක් දාගෙන නම් බුද්ධාගම උගන්වන්න එන්නෙ පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද මුස්ලිම් පල්ලිය දැමීම තුලින් කරන්නෙ publicity stunt එකක්. කොහොමත් මෙයා ඉස්ලාම් ආගමට කඩේ ගිය කෙනෙක්. යන අය, අහන අය පරිස්සමින්.
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    පිටිපස්සෙන් මුස්ලිම් පල්ලියක පින්තූරයක් දාගෙන නම් බුද්ධාගම උගන්වන්න එන්නෙ පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද මුස්ලිම් පල්ලිය දැමීම තුලින් කරන්නෙ publicity stunt එකක්. කොහොමත් මෙයා ඉස්ලාම් ආගමට කඩේ ගිය කෙනෙක්. යන අය, අහන අය පරිස්සමින්.

    It's during Indian tour of Dr.Godakanda.
     
    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    පිටිපස්සෙන් මුස්ලිම් පල්ලියක පින්තූරයක් දාගෙන නම් බුද්ධාගම උගන්වන්න එන්නෙ පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද මුස්ලිම් පල්ලිය දැමීම තුලින් කරන්නෙ publicity stunt එකක්. කොහොමත් මෙයා ඉස්ලාම් ආගමට කඩේ ගිය කෙනෙක්. යන අය, අහන අය පරිස්සමින්.

    Oka palliyak newei bn. Mugal emper eke architecture eka oka tamai.
    Dekala nadda indian Redfort eka, eekath oya wagemai.
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    1. සොබාදහමෙන් ලැබූ මේ පංචස්කන්ධය තමාට අයිති නොවන බවත්,(සක්කායදිට්ටිය නැතිකිරීම)
    (ස්වකීය කය පිලිබද දෘෂ්ටිය=සක්කායදිට්ටිය)
    2. එයට ගිය ආත්මයක් හෝ මතු ආත්මයක් නැති බවත් වැටහුනු හෙයින්,(විචිකිච්චාව නැතිකිරීම)
    3. ඒ සඳහා සීලවෘත කරමින් පින් රැස් කිරීමට අනවශ්‍ය බව,(සීලබ්බත පරාමාස නැතිකිරීම)