ඤොඤ් ඤොඤ් තරිකිට..හම්මෝ. බලපියව් කෝ...ලොල්

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ගොන් හැත්ත දන් සැලක් දැක්ක ගමන් පාර මැද වාහනේ නතර කරනවා. පිටි පස්සේ ඉන්න උන් අරුන් කාලා බීලා ඉවර වෙනකන් ඉන්න ඕනි යන ගමන යන්න.
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    සමාජය පිරිහිලා තියෙන තරම. වෙසක් කියන්නෙ නිකන් නත්තල් වගේ කාල බිලා නටල ආතල් ගන්න එකක් කියල දැන් මිනිස්සු හිතාගෙන ඉන්නෙ. 2000න් පස්සෙ ඉපදිච්ච උන් තමා වැඩිම.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,674
    17,843
    113
    IMF eka

    1683474437456.jpeg