ඥනසාර හිමි ගැන උඹලා හිතන්නේ මොකක්ද​?@

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    "අපේ මිනිස්සු ආගම වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම්. ජීවිතේ පූජා කරන්න උනත්.හැබැයි ආගමේ තියෙන කිසිවක් කරන්න සූදානම් නැහැ."

    - ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් -
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    හැමදේම සද්දෙ දාගෙන මේවා කරලා හරි යන්නේ නැත. මේ හාමුදුරුවන්ගේ පෙලක් ඒවා හොඳයි. විල්පත්තු කේස් එක ඇදපු විදිය එහෙම එකෙන්ම හොඳයි.. ඒත් හැමවෙලේම ගිරිය යටින් කැගහගෙන ඉවක් බවක් නැතුව වැඩ කරන බව පේනවා.. එහෙම උනහම බුද්ද්ධ චීවරේටත් තියන ගෞරවයට කෙල වෙනවා..හරියට ගේම දෙනව නම් කරන්න ඌනි මොලෙන්..අවැසි තැන කෑගැසුවාට කම් නෑත.. නමුත් බොදු බල සේනා හැම තැනට කෑගහලා චා වෙනවා..

    true

    but

    යුගයේ අවශ්‍යතාවය
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    "අපේ මිනිස්සු ආගම වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම්. ජීවිතේ පූජා කරන්න උනත්.හැබැයි ආගමේ තියෙන කිසිවක් කරන්න සූදානම් නැහැ."

    - ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් -

    Me widihata giyoth ubalata agame thiyana dewal karanna agamak ituru wenne nee. enisa issellama agama wenuwen yamak karala inna eaka hodai needa ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    හැමදේම සද්දෙ දාගෙන මේවා කරලා හරි යන්නේ නැත. මේ හාමුදුරුවන්ගේ පෙලක් ඒවා හොඳයි. විල්පත්තු කේස් එක ඇදපු විදිය එහෙම එකෙන්ම හොඳයි.. ඒත් හැමවෙලේම ගිරිය යටින් කැගහගෙන ඉවක් බවක් නැතුව වැඩ කරන බව පේනවා.. එහෙම උනහම බුද්ද්ධ චීවරේටත් තියන ගෞරවයට කෙල වෙනවා..හරියට ගේම දෙනව නම් කරන්න ඌනි මොලෙන්..අවැසි තැන කෑගැසුවාට කම් නෑත.. නමුත් බොදු බල සේනා හැම තැනට කෑගහලා චා වෙනවා..

    :yes::yes::yes::yes::(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි -
    උන් වහන්සේ පිළිබද පැවසීමට පෙර යම් දෙයක් පිළිබද ව කියන්නට රිසියෙමි. ඒ, අප ද, අප විවේචකයන් ද අප ජාතිය සහ ආගම එකක්ව හෝ එක් ප්‍රපංචයක් ව සළකනු ලබන බවය. එය එසේ නොවේ. අප සිංහල-බෞද්ධයන් වෙමු. ආගමට, වඩාත් නිවරද ව පවසනවා නම් අප අනුගමනය කරන දර්ශනයට පෙර අප සළකන්නේ අපේ ජාතිකත්වයයි. එය බොහෝ දෙනා නොසැළකීම-නොතැකීම-නොහැදිනීම කණගාටුවට කරුණකි.

    සිංහලයෝ අතීතයේ සිට ම අයුක්තිය-අනීතිය නොඉවසන, දේශජ චින්තනයකට බැදි කොටසක් වෙති. අප අනුන් ගේ දේ පැහැර නොගන්නා නමුත් අපේ දේ පැහැර ගැනුමට ඉඩ දී බලාසිටි අවස්ථා ඇත්තේ විරල ගණනකි.

    ගලගොඩඅත්තේ හිමියන් පෙනී සිටින්නේ බෞද්ධයන් වන සිංහලයන් වෙනුවෙනි. කිනම් ජාතියකට වුව යම් තර්ජනයක් එල්ල වී ඇති මොහොතක ඒ අදාල ජාතිය යම් සක්‍රිය ක්‍රියාවලියකට එළඹීම සාධාරණය. කවුරු මොනවා කිව්ව ද මේ රටේ අතීතයේ සිට එහි ප්‍රගමනය සිදු කලේ මෙහි විසූ හෙළයන් විසිනි. මේ රටේ වාරි සංස්කෘතිය ද, ශිස්ටාචාරය ද ගොඩ කැගුටව් හෙළයන් විසිනි. අන්‍ය ජාතීන් එසේ නොකලායි මම නොකියමි. නමුත් ඔවුන් මල් වට්ටියට අත ගැසුවේ පසුවය. එනිසා හෙළයන් හට මේ රටට ඇති අයිතිය ප්‍රශ්න කළ නොහැකිය. ඒ අයිතිය පික්පොකට් ගැසීමට යම් යම් අයවළුන් වළිකනවා නම් ඒ පිළිබද ව අප හෙළයන් ලෙස නැගී සිටිය යුත්තෝ වෙමු.

    උන්වහන්සේ බෞද්ධ භික්ෂුවක් වන බැවින්, උන්වහන්සේ හැසිරෙන සහ කතා කරන බසෙහි වරදක් අප දකිමු. ඒ අප මනස් තුළ බෞද්ධ භික්ෂුවක් පිළිබද ව ඇති මනෝ චිත්‍රය නිසා යයි සිතමි.

    මොන කතා මැද හෝ උන්වහන්සේ සිංහලයන්-හෙළයන් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රශංසා කටයුතුය. නමුත් ඒ පිටුපස ඇත්තේ වෙනත් බලවේගයක් නම්, එය හෙළයන් දක්කන්නේ ප්‍රපාතයකට නම්, ඒ පව උන්වහන්සේ පිට වැටීම නොවැළැක්විය හැකිය.

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ, ලක්දිව සිංහල බෞද්ධයන්ව මනා සංවිධාන ශක්තියකින් යුතුව නිසි මඟ පෙළ ගස්වන සංඝ පීතෲවරයෙකි. සැබෑ ජීවිතයේදී බෙහෙවින් ශාන්ත භික්ෂූන් වහන්සේ නමක් වුවද, ටිකක් තදින් කතා කරන්නේ, වර්තමාන නිවට දීන සමාජයේ පිළිල සේ ඔඩු දුවා සිටින කෛරාටිකයින්ගේ පර වාද මර්දනය කිරීමට එසේ නොකර බැරි නිසාවෙනි.

    උන්වහන්සේ කෙළින්ම තිත්ත ඇත්ත හුරතල් කිරීම් වලින් තොරව සමාජයට දෙන නිසාත්, විවේචනය කළ යුතු අයව මූණටම විවේචනය කරන නිසාත්, ඒ නිසාම ශාසන භක්ෂකයින්ගේ අරමුණු දියවී යන නිසාත්, උන්වහන්සේට එරෙහිව බිහිසුණු සයිබර් ප්‍රහාරයක් දියත් වෙමින් පවතී. මේ සෝම හිමියන්ට දුන් ප්‍රහාරයේම දෙවැනි ඉණිමයි. මෙහි අවසානයට ඝාතන ප්‍රයත්නයක් වුවද එක්විය හැක.

    විවිධ වෙස් ගත් නිගණ්ඨයන් සහ චිංචි මානවිකාවන් උන්වහන්සේගේ වාග් විලාශයද අලලා කරන නිගරුවන්ගේ කෙළවරක් නැත. උන්වහන්සේට පහර දෙන්නටම කැපවූ බ්ලොග් අඩවි පවා බිහිව ඇත.

    සිංහල බෞද්ධයෙනි! එකක් ඇත! නුඹලාගේ වාසනාවට පහළ වූවන් මරා ගනිතොත්, ඒ නුඹලාගේම නොසැලකිල්ල සහ නුවුමනාව නිසාවෙනි. උන්වහන්සේ සත්‍යය ප්‍රකාශ කරයිනම් කළ යුත්තේ මී හරකුන් සේ උන්වහන්සේ කතා කරන හැටි විචාරණය කරමින් සිටීම නොව, සිංහල ජාතිය රැක ගැනීම වෙනුවෙන් එකාවන්ව පෙළගැසීමයි.

    තවත් සෝම හිමි සිද්ධියක් බිහිවන තෙක් අතබාගෙන හිඳ, එය වූවාට පසුව “රහසෙම නික්මී තිබුණා..අපේ ළඟ අද නෑ..අපේ හාමුදුරුවනේ” කියමින් ඇඬෝ, ඇඬියා කරමින් සුළඟේ පාවී යන “කමිෂන්” සබා පත් කිරීම නොකරන්න. උන්වහන්සේ ධර්මය රකින්නා සේම, උන්වහන්සේව ධර්මයෙන් රැකෙන තුරු නොහිඳ, අපහාස, උපහාස කරන්නන්ට එරෙහි පියවරක් ගන්න…

    මේක තිබුනේ fb එකේ, මමත් හිතන්නේ අපි හිතන්නත් ඕන මෙහෙමයි...
     
    Last edited:
    • Like
    Reactions: pody malli

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි -
    උන් වහන්සේ පිළිබද පැවසීමට පෙර යම් දෙයක් පිළිබද ව කියන්නට රිසියෙමි. ඒ, අප ද, අප විවේචකයන් ද අප ජාතිය සහ ආගම එකක්ව හෝ එක් ප්‍රපංචයක් ව සළකනු ලබන බවය. එය එසේ නොවේ. අප සිංහල-බෞද්ධයන් වෙමු. ආගමට, වඩාත් නිවරද ව පවසනවා නම් අප අනුගමනය කරන දර්ශනයට පෙර අප සළකන්නේ අපේ ජාතිකත්වයයි. එය බොහෝ දෙනා නොසැළකීම-නොතැකීම-නොහැදිනීම කණගාටුවට කරුණකි.

    සිංහලයෝ අතීතයේ සිට ම අයුක්තිය-අනීතිය නොඉවසන, දේශජ චින්තනයකට බැදි කොටසක් වෙති. අප අනුන් ගේ දේ පැහැර නොගන්නා නමුත් අපේ දේ පැහැර ගැනුමට ඉඩ දී බලාසිටි අවස්ථා ඇත්තේ විරල ගණනකි.

    ගලගොඩඅත්තේ හිමියන් පෙනී සිටින්නේ බෞද්ධයන් වන සිංහලයන් වෙනුවෙනි. කිනම් ජාතියකට වුව යම් තර්ජනයක් එල්ල වී ඇති මොහොතක ඒ අදාල ජාතිය යම් සක්‍රිය ක්‍රියාවලියකට එළඹීම සාධාරණය. කවුරු මොනවා කිව්ව ද මේ රටේ අතීතයේ සිට එහි ප්‍රගමනය සිදු කලේ මෙහි විසූ හෙළයන් විසිනි. මේ රටේ වාරි සංස්කෘතිය ද, ශිස්ටාචාරය ද ගොඩ කැගුටව් හෙළයන් විසිනි. අන්‍ය ජාතීන් එසේ නොකලායි මම නොකියමි. නමුත් ඔවුන් මල් වට්ටියට අත ගැසුවේ පසුවය. එනිසා හෙළයන් හට මේ රටට ඇති අයිතිය ප්‍රශ්න කළ නොහැකිය. ඒ අයිතිය පික්පොකට් ගැසීමට යම් යම් අයවළුන් වළිකනවා නම් ඒ පිළිබද ව අප හෙළයන් ලෙස නැගී සිටිය යුත්තෝ වෙමු.

    උන්වහන්සේ බෞද්ධ භික්ෂුවක් වන බැවින්, උන්වහන්සේ හැසිරෙන සහ කතා කරන බසෙහි වරදක් අප දකිමු. ඒ අප මනස් තුළ බෞද්ධ භික්ෂුවක් පිළිබද ව ඇති මනෝ චිත්‍රය නිසා යයි සිතමි.

    මොන කතා මැද හෝ උන්වහන්සේ සිංහලයන්-හෙළයන් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රශංසා කටයුතුය. නමුත් ඒ පිටුපස ඇත්තේ වෙනත් බලවේගයක් නම්, එය හෙළයන් දක්කන්නේ ප්‍රපාතයකට නම්, ඒ පව උන්වහන්සේ පිට වැටීම නොවැළැක්විය හැකිය.

    හොද කියමනක්, එත් අපිටත් තියන ප්‍රස්නේ රතු පාටින් දාපු එක... අනික කොටි එකකේ වගේ ලේසි වෙන්නේ නැහැ. මුන් එක්ක. එනිසා කරනදෙයක් හින් නුලෙන් මිසක ලොකුවට කගහල ගේම් ගහන්න ගියොත්. අපිටමයි අවස්සි
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ආණ්ඩුවෙන් දාලා ඉන්න ඉත්තෙක්..
    ඉස්සරහට පොදු අපේක්ෂකයා විදියට හාමුදුරුකෙනෙක් අවොත් ඒ වෙලාවට සිංහල බෞද්ධ ඡන්ද ටික කඩන එක තමයි සැලැස්ම..
    ඇත්තටම බැලුවොත් මේ හාමුදුරුවන්ට විරුද්ධ වෙනවනම් මේ ආණ්ඩුවෙම කොයිතරම් දේවල් තියෙනවද?
    මමත් සිංහල බෞද්ධයෙක්.. මමත් අනිත් ජාති වල අය කරන අසාධාරණ දේවල් වලට විරුද්ධයි.. ඒත් මේ වෙන්නේ අපිට පේන දේම නෙමෙයි කියන එකයි මගේ අදහස..

    • Like
    Reactions: shamrincool

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් තරහ වෙන්න එපා කිව්වට ඕව සුරංගනා කතානේ බන්
    හාමුදුරුවෝ කතා කරන විදිහෙන් නැතුව වටරැක වගේ පොන්න හුකන්නෙක්ට කොහොමද කතා කරන්නේ? උට අපි අනුකම්පා කරන්නද?
    "අපේ වටරැක හාමුදුරුවෝ වරදක් කලා සමාවෙන්න ඕනේ .එක හදාගත්තා නම් "

    - මෙහෙම කියන්න කියලද එතකොට කියන්නේ?

    "අපේ මුස්ලිම් උත්තමයෝ කරුණාවෙන් මේ සබාවේ වෙන වැරදි අපි පෙන්නුවම ඒවා හදා ගන්නවද?"

    යකෝ අපිට පුකේ ඇරලා ඇබත් ගහල යයි. මචන් මේක පුටු වලට වෙලා වැඩිවෙලා සංකල්ප ගොඩනගල විසදන්න පුළුවන් දෙයක් නෙමේ

    සාමේ නම් සාමේ ... ගේම නම් ගේම.. සාමෙයි ගෙමයි 2ක ම එකට අමාරුයි
    තරහ වෙන්නේ නෑ........
    නමුත් මේ වගේ ප්‍රශන වලදී මතවාදය නිෂ්පාදනය කිරීම කියන දේ අතිශය වැදගත් මගේ මිත්‍රයා. මොකද ඒ මතවාදය තමා බලවේගය හසුරුවන්නේ.....
    අනික, සාමයට නම් එච්චර ආරළු-බූරළු ඕන නෑ.....
    නමුත් ගේම කියන්නේ මොළෙන් ගහන්න තියන එකක්.............

    මම ඉන්නේ මතවාදය නිෂ්පාදනය කරන කොටසේ.......
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    වර්තමානයේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් හඬක් නගන කෙනෙක්.:yes: හැබැයි අදහස් ඉදිරිපත් කරන විදිහ රැඩිකල් වැඩි :D
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    "අපේ මිනිස්සු ආගම වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම්. ජීවිතේ පූජා කරන්න උනත්.හැබැයි ආගමේ තියෙන කිසිවක් කරන්න සූදානම් නැහැ."

    - ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් -

    අන්න ඒකට අල්ලා බෝයිස්ලා.... උන් පොතේ කියලා තියෙන ඒවමයි කරන්නෙ.
     
    ආණ්ඩුවේ ඉත්තෙක් කියල අපේ සමහර එවුන් කියනවා, ඉතින් එහෙම නම් කොච්චර හොදයිද බන්?
    ආණ්ඩුවට ඕනේ දේවල්නේ එහෙනම් මේ හාමුදුරුවෝ කරන්නේ, එහෙනම් ඒ කියන්නේ ආණ්ඩුවටත් ඕනේ හම්බයට කෙලවන්න නේද?
    (සමහර ආණ්ඩුවේ වල් පර දේශ පාලුවෝ ඉන්නවා, කලවම් එවුන්. උන් අදාළ නැහැ.)

    මොනවා උනත්, ඒ හාමුදුරුවෝ ඔය වගේ හරි කෑ ගහන්නේ නැත්නම් අද උබල ඔක්කොම කන්නේ හලාල්. හම්බය උබල හැමෝගෙම ඔලුවට අත හෝදලා එහෙනම්.

    මොනවා උනත් ඒ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් හම්බයින්ගේ ගෝඩ් බන් .බලපන් දවසකට මේකෙම උන්වහන්සේ ගැන දාන හම්බ ට්‍රේඩ් .කොටින්ම දැන් උන් අල්ලාව අතහැරලා ඥානසාර හාමුදුරුවන්ව මතක් කරනවලු .

    :rofl::rofl::rofl::rofl::P

    ඥානසාර හු අක්බර්

    හම්බයිනේ සටකපට වැඩ එළිකළ ඥානසාර හාමුදුරුවන් වහන්සේට මගේ ප්‍රණාමය
    :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදු හාමුදුරුවො කියල තියෙනවා සාසනය රකින වීර සංඝ පුත්‍රයෙක් සාසනයෙන්ම බිහිවෙනවා කියල. මෙතුමා ගැන තමයි ඒ කිව්වෙ.:yes:
    .
    .
    .
    .
    ඇයි අවුල් ද?:P
     
    Last edited: