ඥනසාර හිමි ගැන උඹලා හිතන්නේ මොකක්ද​?@

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ගොටාබයට කඩේ යන සාසනේ කන වේ*ගේ පුතෙක්නේ.. කතා කලොත් සන්ගයා වෙනුවෙන් මැරෙන්න. දර්ගා ටවුමෙදි කිව්වේ, ආයේ එක බල්ලෙක් හරි සිවුරට අත තිබ්බොත් බලාගමු කියලා. ඒත් මේ ගොටගේ කුක්කා ඔබේ සේකරපුරදි ආන්ඩුවේ මැරයො සදහම් අසපුවේ, රතන හාමුදුරුවන්ට ගල් ගහනකොට සිවුර පොරොගෙන නිදි..
 
  • Like
Reactions: Robin*Hood

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඥාණසාර හාමුදුරුවන්ගේ ආගම දහම ගැන තිබෙන ආකල්පය හොදයි. එකට මම එකගයි
    දේශපාලන ආකල්පයට මම එකග නැත. ඡන්දෙ දෙන්නෙත් නැත
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ගොටාබයට කඩේ යන සාසනේ කන වේ*ගේ පුතෙක්නේ.. කතා කලොත් සන්ගයා වෙනුවෙන් මැරෙන්න. දර්ගා ටවුමෙදි කිව්වේ, ආයේ එක බල්ලෙක් හරි සිවුරට අත තිබ්බොත් බලාගමු කියලා. ඒත් මේ ගොටගේ කුක්කා ඔබේ සේකරපුරදි ආන්ඩුවේ මැරයො සදහම් අසපුවේ, රතන හාමුදුරුවන්ට ගල් ගහනකොට සිවුර පොරොගෙන නිදි..

    rataha hamuduruwo nemei gal gahuwe ratana kiyana deshapalane karana kenata

    hamuduruwo kiyane deshapalane karana one minisu nemei dahama rakagena pansalata wela inn one kattiyak
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    rataha hamuduruwo nemei gal gahuwe ratana kiyana deshapalane karana kenata

    hamuduruwo kiyane deshapalane karana one minisu nemei dahama rakagena pansalata wela inn one kattiyak
    ඒක තමා මාත් කියන්නේ. කො දැන් ඥනසාරත් පන්සලට වෙලා බනක් දහමක් කියන කෙනෙක්ද? එකක් මතක තියාගන්න ඔනේ මචන්, ඒක රතන හාමුදුරුවන්ටත් එකයි ඥනසාරටත් එකයි, සීලරතන හාමුදුරුවන්ටත් එකයි. කතිර යුද්දෙට හෙයියන්මාරු වෙනවා නම්. වලදනවා, වැඩියා, සැපත්වෙනවා, දෙසුවා, උන්නන්සේ වගේ දේවල් පැතක තියලා මන්ත්‍රී හාමුදුරුවො වෙන්නම වෙනවා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    2014_11_29_050002.png
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    ඥාණසාර හාමුදුරුවන්ගේ ආගම දහම ගැන තිබෙන ආකල්පය හොදයි. එකට මම එකගයි
    දේශපාලන ආකල්පයට මම එකග නැත. ඡන්දෙ දෙන්නෙත් නැත

    Aththa machan, mamath hithanne ehemaii..Api bobubalasenawata ekathu une paksha bedayak nathiwa,, dan nam kalakirila inne ban godak denek.. :(:(:(
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මෙන්න් ඇත්ත... අද බහුතරයක් බෞද්ධ අයව නොමග යවල තියෙන්නේ. අපිට දුකයි. සියලු බෞද්ධ ජනතාවම මේ පුද්ගලය පාවා දීලා තියෙන්නේ.


    10443442_750042051744335_1976216452715903491_n.jpg
     
    • Like
    Reactions: Robin*Hood

    signshop

    Well-known member
  • May 30, 2011
    12,230
    9,026
    113
    Dubai
    බොදු බල සේනා සාමාජිකයින්ට ලියමි...
    ඔබ සංවිධානය මහින්දට සහයෝගය දෙන බව ඇසීම පුදුමයක් නොවේ. මන්ද ගෝඨාභයගෙන් කිරි බී හැදුනු ඔබ මහින්දට සට්ටබි කම් කරන බව අප සක් සුදක් සේ දන්නෙමු...
    කටේ නරි වාඩම් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියල කතාවක් ගමේ ඇත. අද බොදු බල සේනාවේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරී හමාරය. ඔබ මහින්දට චන්දය දෙන්නේ
    රුසියානු ගණිකාවන් ගෙනවිත් දළදා මදුර ඉදිරිපිට බාගෙට හෙළුවෙන් නටවන්නද???
    කැසිනෝ සමාජ ශාලා රට වටේ පිහිටුවන්නටද??
    ගණිකා මඩම් බිහි කරන්නටද???
    අරන්තලාවේ හාමුදුරුවරු ගාතනය කරන්නට අණ දුන් කරුණ අම්මාන් ඇමති කෙනෙකු කරවන්නටද??
    ජාතියේ මුදුන් මල්කඩ බදු දළදා මාලිගයට බෝම්බ ලොරියක් එවූ පිල්ලයාන් රකින්නටද???
    ශ්‍රී මහා බෝ සමිදුන් ඉදිරිපිට සැදැහැවතුන් මරන්නට ආයුධ දුන් කේපී ජනාධිපති උපදේශකයකු කරවන්නටද???
    එතනෝල් ගෙන්වන , කුඩු ගෙන්වන ආණ්ඩුවේ හොර නඩය තවත් පෝසත් කරන්නටද???
    එදා වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා ගිය මග තොර ගත් බොදු බල සේනා යති වරුනි, ඔබට අබ සරණය!!!
    සාධු සාධු සාධු


    බුකියේ තිබිලා ඉස්සුවේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    සිවුරක් දාගත් මැරයෙක්. මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයේ, සිංහල චන්ද ලබා ගැනීමේ project එක භාරව ඉන්නේ මෙයා තමයි. මහින්දයා 2010 දී ව්‍යවස්ථාව වතුන්පාරක් ඉල්ලන්න පුළුවන් විදියට වෙනස්
    කරපු කාලේ ඉඳලමයි මෙයා project එකට බැස්සේ. මෙයාගේ සමුළුවල බොරුවට මහින්දයට බැන්න මූ ස්වාධීන එකෙක් කියලා පෙන්නන්න. අපේ ගම්වල ඉන්න බයියොත් මූට අහුවුනා. මහානායක ස්වාමීන් වහන්සේලා දළදා මාලිගාව ළග නයිට් රේස් වලට විරුද්ධ වෙද්දී මූ වචනයත් වත් කිව්වද? මහින්දයා කියන්නේ ලෝක කපටියෙක්. ලංකාවේ බහුතරය සිංහල නිසා ඒ චන්ද මැතිවරණයේදී තීරණාත්මක නිසා මහින්දය කල්තියාම project එක මුට බාර දුන්නා. දෙමළ චන්ද මුස්ලිම් චන්ද ගන්න project එක මහින්දයම කරනවනේ පල්ලි කොවිල ගානේ ගිහිල්ලා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    rataha hamuduruwo nemei gal gahuwe ratana kiyana deshapalane karana kenata

    hamuduruwo kiyane deshapalane karana one minisu nemei dahama rakagena pansalata wela inn one kattiyak

    අනේ මේ ගොන් පාට් දන්නේ නැතුව හිටපන්
    එතකොට ඥානසාර හමුරුවෝ කරන්නේ දේශපාලනේ නෙමයිද?
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    ඥානසාර යනු සිවුර පොරවාගත් මැරයෙකි. :nerd:
    ඔය බලසේනාවේ කාර්ය්‍යභාරය වන්නේ මිනිසුන්ව නිවන්දැක්කවීම නොව පරලොව දැක්කවීමය. :(
    එහි ආනිසංස ඥානසාර ඇතුලු බලසේනාවට නිවන්සැප කෙසේවෙතත් මේ භවයේම පරලොව සැප ඉතා ඉක්මනින් ලැබීමට මනා පිටුවහලක් වන්නේය . :yes:
     
    Last edited: