ඥාණසාරගෙ බලුකම

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ඥාණසාරගෙ බලුකම

තම්බින්ට විරුද්ධව සිංහලයො වෙනුවෙන් සටන් කරපු ඥාණසාර මට වීරයෙක් වුණා. කුඩාපොල හාමුදුරුවොන්ගෙන් පස්සෙ මම දැක්කා ජාතික වීරයා ඥාණසාර. බීලා වාහන එළවලා උසාවි ගිහින් වරදකාරයා වුණ ඥාණසාරට ඒත් මම කැමතියි. මොකද, මොන දේ කළත් ජාතිය රට වෙනුවෙන් ඉදිරිපත් වෙන නිසා.

නමුත් මට දැන් මේ පාහර ජරා බල්ලාව පේන්න බෑ. මූ අහිංසක හිමි නමකට කථා කරන හැටි? පාහර අසමජ්ජාති අවලම් බල්ලා. මේ වේසිගෙ පුතාට වඩා තම්බි හොඳයි මට දැන්.