ඥාණසාර කොටියෙක්.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් කොටි සංවිධානයේ නායකයන් හමුවී සාකච්ජා කළ බවත් එම ගමන් සඳහා වියදම් දැරුවේ එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක මන්ත්‍රීතුමා බවද අමාත්‍යය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශකර සිටිනවා.
ඊයේ රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඥානසාර හිමියන් කොටි සාමාජිකයන් සමග ගත් ජායාරූප පවා තමන් සතු බවයි. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරන ලද්දේ කිරම දේවින්ද හිමියන් දුරකථනයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි. එම සංවාදයේ කොටසක් පහතින් බලන්න.
අමාත්‍යය රාජිත සේනාරත්න : මම අහනවා ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගෙන් යුද්දේ වෙලාවේ කොහෙද හිටියේ කියලා..UNP එකේ නෙවෙයිද? UNP එකට ගිහිල්ල...රවී කරුණානායක මන්ත්‍රී තුමා නෙවෙයිද මුදල් වියදම් කරේ..ඒ සැරේ මුලතිව් ගියේ කාත් එක්කද කියල මම අහනවා..ඊට පස්සේ ඥානසාර හාමුදුරුවෝ මාව හම්බුනාද කියල අහන්න? හම්බවෙලා මාත් එක්ක කිව්වේ මොනවද කියල අහන්න..
ද්‍රවිඩ ඩයස්පෝරාව හම්බ වෙන්න ගිහිල්ල, නොර්වේ ගිහිල්ලා,,මාව හම්බුනේ නැද්ද කියලා අහන්න...ඇවිල්ලා කිව්වා.."ඇමතිතුමා අපි අතීතය අමතක කරමු...ඇමතිතුමා දැන් මම ඉන්නෙත් ඔබතුමාගේ මතයේ.." කියල අපි දෙන්න එකතුවෙලා දාහක සංඝ සම්මේලනයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ශාලාවට එක්රැස් කරන්න ගිවිසගෙන තමයි අපි එලියට බැස්සේ..ඒ එලියට බැහැල මාසෙකින් තමයි මුස්ලිම් විරෝධය පටන් ගත්තේ..අදත් නෑනේ දෙමල ප්රශ්නය ගැන කතාවක්..දෙමල ඩයස්පෝරාවේ පින්තුර මං ගාව තියෙනවා ගත්ත කට්ටියත් එක්ක..දෙමළ කොටි නායකයොත් එක්ක ගත්ත ඒවා...
දැන් ඉතින් ඔබතුමාට ඊට වඩා ඔප්පු කරන්න පුළුවන්නේ ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කොටි නායකයෝ එක්ක ගිහින් කතා කරේ කොහමද කියලා..
කිරම දේවින්ද හිමි : කොටි සංවිධානයයි ඥානසාර හාමුදුරුවොයි එක්ක කිසි සම්බන්ධයක් නෑ කියල මට 100% ඔප්පුයි.
අමාත්‍යය රාජිත සේනාරත්න : මම ඔබ වහන්සේට ඒ පින්තූර පෙන්නුවොත් ඔබවහන්සේ මොකද්ද කියන්නේ?නොර්වේ ගිහිල්ලා සෝල්හයිම් මහත්තයා හම්බුනේ නැද්ද..කොටි ඩයස්පෝරාවේ කට්ටිය හම්බවෙලා..කෑමකාලා..තේ බීලා, එතකොට ඒගොල්ලෝ එක්ක ජායාරූප ගත්තේ නැද්ද? ඒ ජායාරූප මං ගාව තියෙනවා..
- See more at: http://nethfm.com/article/23564/neth#sthash.1tjX3UPB.Ib54gNku.dpuf