ඥාණසාර කොටියෙක්.

redlions

Banned
May 29, 2014
247
8
0
ඥාණසාර කොටියෙක්.


බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් කොටි සංවිධානයේ නායකයන් හමුවී සාකච්ජා කළ බවත් එම ගමන් සඳහා වියදම් දැරුවේ එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක මන්ත්‍රීතුමා බවද අමාත්‍යය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශකර සිටිනවා.

ඊයේ රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඥානසාර හිමියන් කොටි සාමාජිකයන් සමග ගත් ජායාරූප පවා තමන් සතු බවයි. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරන ලද්දේ කිරම දේවින්ද හිමියන් දුරකථනයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි. එම සංවාදයේ කොටසක් පහතින් බලන්න.

අමාත්‍යය රාජිත සේනාරත්න : මම අහනවා ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගෙන් යුද්දේ වෙලාවේ කොහෙද හිටියේ කියලා..UNP එකේ නෙවෙයිද? UNP එකට ගිහිල්ල...රවී කරුණානායක මන්ත්‍රී තුමා නෙවෙයිද මුදල් වියදම් කරේ..ඒ සැරේ මුලතිව් ගියේ කාත් එක්කද කියල මම අහනවා..ඊට පස්සේ ඥානසාර හාමුදුරුවෝ මාව හම්බුනාද කියල අහන්න? හම්බවෙලා මාත් එක්ක කිව්වේ මොනවද කියල අහන්න..

ද්‍රවිඩ ඩයස්පෝරාව හම්බ වෙන්න ගිහිල්ල, නොර්වේ ගිහිල්ලා,,මාව හම්බුනේ නැද්ද කියලා අහන්න...ඇවිල්ලා කිව්වා.."ඇමතිතුමා අපි අතීතය අමතක කරමු...ඇමතිතුමා දැන් මම ඉන්නෙත් ඔබතුමාගේ මතයේ.." කියල අපි දෙන්න එකතුවෙලා දාහක සංඝ සම්මේලනයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ශාලාවට එක්රැස් කරන්න ගිවිසගෙන තමයි අපි එලියට බැස්සේ..ඒ එලියට බැහැල මාසෙකින් තමයි මුස්ලිම් විරෝධය පටන් ගත්තේ..අදත් නෑනේ දෙමල ප්‍රශ්නය ගැන කතාවක්..දෙමල ඩයස්පෝරාවේ පින්තුර මං ගාව තියෙනවා ගත්ත කට්ටියත් එක්ක..දෙමළ කොටි නායකයොත් එක්ක ගත්ත ඒවා...

දැන් ඉතින් ඔබතුමාට ඊට වඩා ඔප්පු කරන්න පුළුවන්නේ ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කොටි නායකයෝ එක්ක ගිහින් කතා කරේ කොහමද කියලා..

කිරම දේවින්ද හිමි : කොටි සංවිධානයයි ඥානසාර හාමුදුරුවොයි එක්ක කිසි සම්බන්ධයක් නෑ කියල මට 100% ඔප්පුයි.

අමාත්‍යය රාජිත සේනාරත්න : මම ඔබ වහන්සේට ඒ පින්තූර පෙන්නුවොත් ඔබවහන්සේ මොකද්ද කියන්නේ?නොර්වේ ගිහිල්ලා සෝල්හයිම් මහත්තයා හම්බුනේ නැද්ද..කොටි ඩයස්පෝරාවේ කට්ටිය හම්බවෙලා..කෑමකාලා..තේ බීලා, එතකොට ඒගොල්ලෝ එක්ක ජායාරූප ගත්තේ නැද්ද? ඒ ජායාරූප මං ගාව තියෙනවා..
- See more at: http://nethfm.com/article/23564/neth#sthash.1tjX3UPB.Ib54gNku.dpuf
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඔය රාජිත කියන ගස් බල්ලා නේද අර යුද්දේ ඉවරකරන් යනකොට පෙළපාලි ගියේ යුද්දේ නවත්තපල්ලා කියලා..අනුන්ට කොටි කියන ඕකා තමා නියම කොටියා..
     

    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    අනේ ඉතින් අපිට මොකෝ බන්.... අපිට ඕනේ කොහොමහරි හම්බයෝ මට්ටු කරන්න.... එක කරනවා නං ඒ මදැයි...

    හම්බයො මට්‍ටු වෙන්නේ කොහොමද? උඹ පිස්සෙක්නේ. හම්බයො මට්‍ටු කරනවා කියලා අදහස් කරන්නේ මොකක්ද?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    හම්බයො මට්‍ටු වෙන්නේ කොහොමද? උඹ පිස්සෙක්නේ. හම්බයො මට්‍ටු කරනවා කියලා අදහස් කරන්නේ මොකක්ද?

    උබ මේ දැන් OFFLINE නේද හිටියේ..උබ original එකෙන් උබ දාපු ත්‍රෙඩ් එක බලන් ඉදලා කොමන්ට් එකක් වැටුන ගමන් fake එකෙන් ඇවිත් reply කරනවා නේද..:lol::lol:අනේ යකෝ.. ඥාණසාර කියන්නේ නියම වීරයෙක් උබලා වගේ කොන්දක් නැති උන් එක්ක බලනකොට.:P
     

    thanujaka

    Well-known member
  • හම්බයො මට්‍ටු වෙන්නේ කොහොමද? උඹ පිස්සෙක්නේ. හම්බයො මට්‍ටු කරනවා කියලා අදහස් කරන්නේ මොකක්ද?

    රියල් id එකෙන් මේ ත්‍රෙඩ් එකටම වරෙන්... අපි කතා කරමු ඒ ගැන...:yes:
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    අනේ ඉතින් අපිට මොකෝ බන්.... අපිට ඕනේ කොහොමහරි හම්බයෝ මට්ටු කරන්න.... එක කරනවා නං ඒ මදැයි...
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ara naki nabiya podi kekkel rape karapu scene eka tiyeddi mun me magulak kiyanawa.
     

    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    උබ මේ දැන් OFFLINE නේද හිටියේ..උබ original එකෙන් උබ දාපු ත්‍රෙඩ් එක බලන් ඉදලා කොමන්ට් එකක් වැටුන ගමන් fake එකෙන් ඇවිත් reply කරනවා නේද..:lol::lol:අනේ යකෝ.. ඥාණසාර කියන්නේ නියම වීරයෙක් උබලා වගේ කොන්දක් නැති උන් එක්ක බලනකොට.:P

    1zn73tx.gif
     

    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    අනේ ඉතින් අපිට මොකෝ බන්.... අපිට ඕනේ කොහොමහරි හම්බයෝ මට්ටු කරන්න.... එක කරනවා නං ඒ මදැයි...

    cutejaplady.gif
     

    aruna47

    Well-known member

  • අහ් අමසින් කොහොමද මේ දවස් වල කෙවින් සුද්දා පොල්ල සුප්පු කරන්න දුන්නේ නැද්ද? සුද්දාගේ කතන්දරේ මොකද බන් උනේ තාම නඩුව යනවද? අර ගෙදර නිදාගෙන ඉන්නකොට උබේ අම්මා කියලා හිතලා උබේ පුක පලලා උබ නඩුවක් දැම්මේ. :eek:
     

    aruna47

    Well-known member
  • උබ මේ දැන් OFFLINE නේද හිටියේ..උබ original එකෙන් උබ දාපු ත්‍රෙඩ් එක බලන් ඉදලා කොමන්ට් එකක් වැටුන ගමන් fake එකෙන් ඇවිත් reply කරනවා නේද..:lol::lol:අනේ යකෝ.. ඥාණසාර කියන්නේ නියම වීරයෙක් උබලා වගේ කොන්දක් නැති උන් එක්ක බලනකොට.:P

    ඔය ඉන්නේ ඇමසින් බන් මුට කොල්ලෝ ආනන්දත් කියානවා :lol::lol::lol:
     

    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    අහ් අමසින් කොහොමද මේ දවස් වල කෙවින් සුද්දා පොල්ල සුප්පු කරන්න දුන්නේ නැද්ද? සුද්දාගේ කතන්දරේ මොකද බන් උනේ තාම නඩුව යනවද? අර ගෙදර නිදාගෙන ඉන්නකොට උබේ අම්මා කියලා හිතලා උබේ පුක පලලා උබ නඩුවක් දැම්මේ. :eek:

    run2.gif
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ධීවර වරායෙන් බාන හැම මාලු කිලෝවටම රු 5 ක් කඩා ගන්නා ඇමතියෙකුගේ වැල් බයිලා ( විදේශ නැවකින් වාරයකට 40 t විතර බානව මසකට ටොන් 40x 20):D:D:D
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබ මේ දැන් OFFLINE නේද හිටියේ..උබ original එකෙන් උබ දාපු ත්‍රෙඩ් එක බලන් ඉදලා කොමන්ට් එකක් වැටුන ගමන් fake එකෙන් ඇවිත් reply කරනවා නේද..:lol::lol:අනේ යකෝ.. ඥාණසාර කියන්නේ නියම වීරයෙක් උබලා වගේ කොන්දක් නැති උන් එක්ක බලනකොට.:P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: