ඥාණසාර වැරදි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඥාණසාර වැරදි
big-troll-face-smiley-emoticon.jpg

 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජෝති පාල;16864927 said:
    ඔය හැම ප්‍රශ්නෙකටම මම හෙට වෙද්දි උත්තර ටික දෙන්නම්. ;);)
    මම ජෝති පාල.
    එලකිරි මෙම්බර්.
    Waiting for you dude!!!:yes::yes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උපුටා ගැනීමකි...අයිතිය sebastian show සතුය.
    http://www.elakiri.com/forum/showthread.php?t=1529107



    [FONT=&quot]මොහොමඩ් නබි විසින් ඉස්ලාම් දහම නිර්මාණය කරන්නේ අරාබිකරයේ කාන්තාරවාසී අතිශය දුෂ්කර පාරිසරික කොන්දේසි යටතේ ජීවත්වූවන් උදෙසාය. ඉස්ලාම් දහම අද වන විට ගෝත්‍රික හෝ අශිෂ්ට ලෙස හංවඩු ගසන අප විසින් මූලිකව තේරුම් ගත යුත්තේ එයයි. සත්ව පාලනය තම ප්‍රධාන ජීවනෝපාය කරගත්, අශීලාචාර ජන කොටසක් ශිෂ්ට කිරීම ඔහුගේ අභිප්‍රාය වන්නට ඇත. කාන්තාර ශුෂ්ක පරිසරය හා ගොඩනැගුනු ප්‍රචණ්ඩ මානසිකත්වයකින් හෙබි, ව්‍යභිචාරය සහ සත්ව මෛථූනය පවා සාමාන්‍ය දෙයක් ලෙස සැලකුණ, නිතර ප්‍රචණ්ඩ ගෝත්‍රික ගැටුම් වලට මැදිවුන, නූගත්, ඉහල දරාගැනීමේ හැකියාවකින් යුත් මෙම ජනතාව ශීලාචාර කිරීම වෙනුවෙන් අලුත් යමක් නිර්මාණය කිරීමම ඔහු ගරුකටයුතු පුද්ගලයෙක් බවට පත්වීමට සෑහේ. [/FONT]


    [FONT=&quot]සර්වබලධාරී (අල්ලාහ්) දෙවියන් පිළිබඳ සංකල්පය සහ ඔහු විසින් මෙලොවට එවන ලදැයි කියන නබිවරුන් පිළිබඳ පුරාවෘත්ත පසෙක තැබූ විට, සාමාන්‍යයෙන් මහපොලොවේ සිදුවන පරිදි ඉස්ලාම් ආගමේ බිහිවීම මෙලෙස වන්නට ඇතැයි අපි සිතමු. [/FONT][FONT=&quot]මොහොමඩ් පර්සියානුවන් ගෙන් ( ආර්ය පර්සියානුවන් යනු වත්මන් ඉරාන ජාතිකයන්ගේ මුතුන් මිත්තන්ය ) අකුරු ලිවීමට සහ ගණිත කර්මයෙහි නියැලීමට උගත් ධනවත් වෙළෙන්දෙකි. එනම් මෙම කාන්තාර කලාපයේ විසූ අති බහුතර නූගතුන්ට සාපේක්ෂව සමාජයේ විශාල බලයක් හිමිව තිබූ ප්‍රභූවරයෙකි. මේ හැකියාවන් නිසා මොහොමඩ්ට එවකට කළාපීයව ශුද්ධ ග්‍රන්ථයක් ලෙස ප්‍රකටව පැවති පැරණි තෙස්තමේන්තුවේ ලියැවිලි කියවන්නට ලැබේ. මොහොමඩ් "හිරා" ගුහා පරිශ්‍රය තුල සිදු කලේ ඒ පැරණි තෙස්තමේන්තුව තම කාන්තාර සංස්කෘතිකත්වයට සහ මානසිකත්වයට අවශ්‍ය වන පරිදි සකස් කර ගැනීමයි. ඉන් අනතුරුව චතුර කථිකයෙකු වූ ඔහු, මේ නව දහම සමකාලීන නූගතුන් මත පැතිරවීය. [/FONT]


    [FONT=&quot]යමෙක් මෙල්ල කිරීමේ පහසු සහ කාර්‍යක්ෂම ක්‍රමය බිය කිරීමයි. අප වන අලියෙකු හීලෑ කරන්නේද එලෙසය. මෙම අර්ධ වනචාරී මිනිසුන් හීලෑ කිරීමට මොහොමඩ් නබි විසින් පළමුව කරන්නේ ද එයයි. එනම් සර්ව බලධාරී දෙවියන් පිළිබඳ සංකල්පය නැවත ප්‍රතිනිර්මාණයයි. මෙය ඉතා දක්ෂ කටයුත්තකි. උත්තර භාරතයේ සෞම්‍ය දේශගුණය තුල ජීවත්වූ ඉන්දියානුවාගේ මනසට බුදුන් වහන්සේ කල දාර්ශණික ආමන්ත්‍රණයට වඩා මෙය අතිශය බලවත්ය. [/FONT]


    [FONT=&quot]අල්ලාහ් නාමයෙන් මොහොමඩ් නබි විසින් කරන්නේ මෙම අශීලාචාර මිනිසුන් ශීලාචාර කිරීමයි. එහිදී ඔහුගේ සීමාවන් පැහැදිලිවම අපට දැකගත හැකිය. ඔහුගේ පෞද්ගලික රුචි අරුචිකම්වල බලපෑමද ඕනෑතරම් දැකගත හැකිය. එහෙත් ඔහු මහත් ජයග්‍රහනයක් ලැබුවේය. එකිනෙකා මරාගත් ප්‍රචණ්ඩ ගෝත්‍රයන් මහත් සමුදායක් ඔහු නියෝජිතයා වන සර්වබලධාරියෙකු යටතේ සාර්ථකව සංවිධානය කිරීමට ඔහු සමත්විය.[/FONT]


    [FONT=&quot]සියල්ල මුල සිටම කරන්නට ඔහුට සිදුවූ බව හොඳින් පෙනේ. දෙවියන් නැමදීමේ සිට, ආහාරපාන ගැනීම, ජීවනෝපාය, සමාජයේ දුර්වලයින් රැකබලාගැනීම, පවුල් සංස්ථාව ශක්තිමත් කිරීම පමණක් නොව මෛථූනය පවා යම් සංවිධානගත මාදිලියකට අනුව නැවත අකුරක් නෑර කියා දීමට සිදුවිය. ශුෂ්ක පාරිසරික සාධක සාමූහිකව ජයගැනීම උදෙසා මිනිසුන් සංවිධානය කිරීමට සිදුවිය. [/FONT]


    [FONT=&quot]මොහොමඩ් නබි යනු ඔහුගේ සමකාලීන අන් මිනිසුන්ට වඩා ඉහලින් සිතන්නෙකු වුවද ඔහුට ජයගත නොහැකි සාධක බොහෝ විය. පළමුවැන්න දුෂ්කර පරිසරයයි. දෙවැන්න සමාජයේ ජානගත ග්‍රෝත්‍රික ස්වභාවයයි. මෙනිසාම ඉස්ලාම් ආගම යම් ගෝත්‍රික ස්වරූපයන් මත නිර්මාණය වීම සිදුවිය. ගෝත්‍රයක වඩා වැදගත් වන්නේ ගහනයයි. පුරුෂ මූලික ගෝත්‍රයක නම් කාන්තාව යනු ගහනය උත්පාදනය කරන්නියයි. ඇය දෙවැනි ගණයේ ලා සැලකේ. ඉස්ලාම් හි මේ තත්වය එලෙසම අන්තර්ගත විය. සමාජයේ පිරිහීමට හේතු වන ව්‍යභිචාරය සහ අනාචාරය පාලනය කිරීමට නව නීති සමග කාන්තාව ආවරණය කෙරිනි. සත්ව පාලනය ප්‍රධාන ජීවනෝපාය වූ සමාජයක සතුන් මැරීම ඉතා සාමාන්‍ය දෙයකි. හලාල් ආහාර යනු එදා කිසිදු චාරයකින් තොරව ඔවුන් කල මාංශ බුදීම පාලනය කොට එය යම් සෞඛ්‍යමය පිළිවෙතකට නතු කිරීමට කල උත්සාහයයි. (ඌරු මස් හරාම් වීම වැනි නිරර්ථක එකතුකිරීම් එකල පැවති දැඩි සමාජ විශ්වාසයන් එලෙසම තහවුරු කිරීම විය හැකිය.)[/FONT]


    [FONT=&quot]සමාජය තුල බෙදීම් සහ ගැටුම් හැකිතාක් අවම කිරීමේ සාර්ථකම ක්‍රමය සිතීම පාලනය කිරීමයි. ශික්ෂණ පද්ධතියට පිටින් සිතන්නන් සහ අපරාධ කරන්නන් නිතරම සමාජ සංවිධානය පළුදු කරයි. ඔවුන් පාලනය සඳහා දැඩි නීති රීති පැණවිනි. ඇත්තෙන්ම අද වන විට අප ලොමුදැහැගන්වෙන අතපය කපා දැමීම්, හිස ගසා දැමීම් වැනි දෑ එකල ඉතා සාමාන්‍ය දේ වන්නට ඇත. (අප රටේ ඉතිහාසයේද මෙවන් කෲර දඬුවම් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය) එනිසාම ඉස්ලාම් තුල සිතන්නට දෙයක් නැත. සියල්ල දෙවියන් විසින් ප්‍රකාශ කොට ඇති නිසා ඉතිරිව ඇත්තේ පිළිපැදීම පමණි.[/FONT]


    [FONT=&quot]මෙය ඉතා සාර්ථක සමාජ ක්‍රමයක් බව අප පිළිගතයුතුය. එහි පූර්ණ ගෞරවය මොහොමඩ් නබි හට හිමිවේ. ඔහුගේ සංවිධානය කිරී‍ම මත අරාබි ජාතිකයන් පාරිසරික දුෂ්කරතා සමග සාර්ථකව සටන්කොට, දියුණු සහ ඔවුන් මුලදී ගෙවූ ජීවිතයට සාපේක්ෂව ඉතා ශීලාචාර සහ සුරක්ෂිත සමාජයක් බවට පත්විය. [/FONT]


    [FONT=&quot]ඉස්ලාම් පිළිබඳව අද වන විට අන්‍ය ලබ්ධිකයන් සහ නිර්ආගමිකයන් නගන ප්‍රධානතම චෝදනාව වුයේ ‍එය වත්මන් ලෝකයට අනුව අශිෂ්ට බවයි. අපද විශ්වාස කරන ලෙසට මෙය සත්‍යයකි. මෙහි වරද මොහොමඩ් නබි මත පැටවීම ඉතා අසාධාරණය. ඔහු, ඔහු විසූ පරිසරය මත සිදුකරන ලද විපර්යාසය ආශ්චර්යයකි. මෙම චෝදනාව සම්බන්ධ පූර්ණ වගකීම වත්මන් ඉස්ලාම් නායකත්වය විසින් දැරිය යුතුය. මේවා ඔවුන් විශ්වාස කරන ලෙසට දෙවියන්ගේ නියමයන් විය හැකිය. එහෙත් දෙවියන් විසින් වසර දහස් ගණනකට පෙර නිකුත් කල නියමයන් එලෙස තිබියදීම, එම නියමයන්ට නොගැලපෙන ලෙස දෙවියන් විසින්ම ලෝකය වෙනස් කොට ඇති බවද ඔබ තේරුම් ගත යුතුය.[/FONT]


    [FONT=&quot]නව තාක්ෂණය සහ ලෝකයේ සමාජ ආර්ථික සැකැස්ම අනුව ආහාර සුරක්ෂිතතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් ගහණයේ වැදගත්කමක් නැත. එනිසා අධික ලෙස දරුවන් බිහිකිරීම තවදුරටත් ලෝකයට අනවශ්‍යය. එනිසාම කාන්තාව යනු වදන යන්ත්‍රයක භූමිකාවේ තවදුරටත් සිරගත කිරීමේ තේරුමක්ද නැත. ජලය අවශ්‍යතරම් සපයා ගතහැකි වටපිටාවක පිරිසිදුකම සඳහා යයි පවසමින් (පූර්ව ගෝත්‍රික ලක්ෂණවලින් බිදී ආ) ලජ්ජා සහගත චර්ම ඡේදනය කිරීම විකාරයකි. කාන්තාර පරිසරයක දුරින් විසිරී සිටින මිනිසුන්ට දෙවියන් ඇදහීම සිහිපත් කිරීම සඳහා මහ හඬින් යාඥා කිරීම දෙමටගොඩ මුඩුක්කු පරිසරයකට කෙසේ ගැලපෙන්නේද? අවම වේදනාවක් ඇතිවන පරිදි ක්ෂණිකව මරණය සිදුකල හැකි ලෝකයක ක්රේන් වලින් එල්ලා වදදී මිනිසුන් මැරීම ලැජ්ජාවට කාරණයක් නොවේද? පිරිමින් රොත්තක් එක්වී කාන්තාවකට ගල්ගසා මරාදැමීම ඔබ තුලම ලැජ්ජාවක් ජනිත නොකරන්නේද?[/FONT]


    [FONT=&quot]අප අසන්නේ ශුෂ්ක කාන්තාර වාසී, වැඩිපුර මාංශ භක්ෂක, ප්‍රචණ්ඩ ගෝත්‍රික ජනතාවක් ශීලාචාර කිරීම අරභයා දෙවියන් විසින් පැනවූ නියමයන්, ඕනෑතරම් ජලය සහ සෞම්‍ය දේශගුණයක් සහිත, ශාකමය ආහාර සපිරි, මානව ධර්මයට සමීප නීතියකින් පාලනය වන නව තාක්ෂණයෙන් පොහොසත් ප්‍රජාතන්ත්‍රවාදී රටකට අදාලව දෙවියන් විසින්ම වෙනස් කරනු නොලබනු ඇතිද යන්නයි.[/FONT]


    [FONT=&quot]සෞදි අරාබි දේශයෙන් මේ ප්‍රශ්නය ඇසීමට අපට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව පිලිගනිමු. නමුත් ශ්‍රීලංකාව යනු ඊට සපුරා වෙනස් බිමකි. බහු වාර්ගික, බහු ආගමිකයන් ජීවත්වන තැනකි. මෙවන් තැනක ආක්‍රමණශීලී කල්ලිමය ආගමික හැසිරීම් මහත් ගැටළු ජනිත කරයි. මේවා අවසානයේදී පුපුරා යන්නේ මහත් විනාශයන් ඇතිකරමිනි. මෙවන් විනාශයන් වලදී දෙවියන් මැදිහත්වී කිසිවෙකු බේරා නොගන්නා බව ඔබද පිලිගන්නවා ඇත.[/FONT]


    [FONT=&quot]මේ කියන්නේ ශ්‍රී ලංකාව තුල මතුවෙමින් පවතින බෞද්ධ හෝ වෙනත් අන්තවාදී හැසිරීම් ඇත්නම් ඒවා කිසිසේත්ම සාධාරණීකරණය කිරීමට නොවේ. ඒවාට පවත්නා නීතිය යටතේ කටයුතු කිරීම අනිවාර්යයෙන්ම කල යුතුය. ඒ සඳහා රජයට බලකල යුතුය. නමුත් මේවා පැනනැගීම සඳහා ඔබේ පාර්ශවයෙන් සැපයෙන දායකත්වය පිළිබඳව මූලික කරුණු කිහිපයක් පමණක් ගෙනහැර දැක්වීම මෙම ලිපියේ අරමුණ වේ. [/FONT]

     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    දැන් ඉතින් සාමයේ ආගමේ රිලවු ටිකයි සහජීවන කිචවු ටිකයි උත්තර දීපල්ලා කෝ මේවට උත්තර?
    නම් මනම් වෙන කතා එපා
    ප්‍රශ්නේ ඉස්සරහින් උත්තරේ විතරක් දෙන්න.
     

    aruna47

    Well-known member
  • දැන් ඉතින් සාමයේ ආගමේ රිලවු ටිකයි සහජීවන කිචවු ටිකයි උත්තර දීපල්ලා කෝ මේවට උත්තර?
    නම් මනම් වෙන කතා එපා
    ප්‍රශ්නේ ඉස්සරහින් උත්තරේ විතරක් දෙන්න.

    :rofl::rofl::rofl:

    මේ තුන් වෙනි ත්‍රෙඩ් එක. එක තම්බියෙක් ආවේ නැහැ කොන්ද පන තියෙන මේකේ ඉන්න. ඔක්කොම ගු හැත්ත. කැප්ටන් ජැක් ස්පරෝ දැම්මා මම දැම්මා තව එකෙක් දැම්මා, එත් එක හම්බයෙක්වත් ආවේ නැහැ බන්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ බලපන් හම්බයෝ ත්‍රෙඩ් එකට එනවා.. ඇවිත් උත්තර නැති නිසා සද්ද නැතුව ඉන්නේ.. අල්ලා නියුක් වෙලා ඉන්නේ..

    මේ බලපන් හොරෙන් රෙප් කපලා රිදුනපාර. ඒකෙන් ඔප්පු වෙනවා මුන් ඇවිත් බලල උත්තර නැති නිසා පුකේ ඇඟිල්ල ගහන් ඉන්නේ කියලා.. :lol:

    sOEhIMZ.jpg
     
    • Like
    Reactions: gayankuwait

    aruna47

    Well-known member
  • නැකැත් රාල;16899281 said:
    මේ බලපන් හම්බයෝ ත්‍රෙඩ් එකට එනවා.. ඇවිත් උත්තර නැති නිසා සද්ද නැතුව ඉන්නේ.. අල්ලා නියුක් වෙලා ඉන්නේ..

    මේ බලපන් හොරෙන් රෙප් කපලා රිදුනපාර. ඒකෙන් ඔප්පු වෙනවා මුන් ඇවිත් බලල උත්තර නැති නිසා පුකේ ඇඟිල්ල ගහන් ඉන්නේ කියලා.. :lol:

    sOEhIMZ.jpg

    reputation_neg.gif
    ඥාණසාර වැරදි 07-16-2014 09:28 PM sirawatama

    :rofl::rofl::rofl::rofl:

    -2 කපලා ලොල්
     
    • Like
    Reactions: gayankuwait