ඥාණසාර හාමුදුරුවො

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    1971, 89 වසරවල හා 2009දි පැවති ක්‍රමයට අභියෝග කළ මේ රටේ තරුණ පරම්පරා තුනක කැරැලි මර්දනය වුණා. ඒ කිසි කැරැල්ලක නායකයො මේ වගේ අනුකම්පාව හිඟාකෑවෙ නැහැ.

    මගේ අත්දැකීම කියනවා නම්, අපි වධකාගාර, අධිකරණ, හිරගෙවල් හරහා තමයි නැවත සාමාන්‍යකරණය වුණේ. සිස්ටම් එකට අභියෝග කරනවා නම් සිස්ටම් එකෙන් අනුකම්පාව නොයැදිය යුතුයි. ආපහු සිස්ටම් එකට අනුගත වෙන්නට නම් යම් මිළක් ගෙවිය යුතුයි. ඒකට අඬන එක තේරුමක් නැහැ. දරාගන්නට පුළුවන් වෙන්න ඕනැ. ෆයිට් එකේ ඉන්නවා නම් විතරයි මිනිසුන් නිදහස වෙනුවෙන් සටන් කරන්නට පවා එකතු වෙන්නෙ.

    සිස්ටම් එකට එරෙහිව කැරැලිගැසීම නීතියට විරුද්ධ වුණාට ඉතිහාසයට විරුද්ධ නැහැ. ඒක කරන්නට ඕනැ ප්‍රතිවිපාක ගැන අවබෝධයකින්.

    ඥානසාර අනුකම්පා කළ යුතු නොමග ගිය පුද්ගලයෙක්.

    :yes:

    42663268_10156587153759326_8951290892354846720_n.jpg

    -අජිත් පැරකුම් ජයසිංහ

    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113

    ඉතිං එහෙනං හිරේ ගියාම පස්සෙත් අනුකම්පාව යදින්නේ නැතිව, රෝහලට වෙලා ඉන්නේ නැතුව කෙලින් ඒ දේට මුහුණ දෙන්න ඕනි. එකයි.

    ලෙඩ උනාම බෙහෙත් ගන්න එක ප්‍රතිකාර ගන්න එක හාමුදුරුවරුන්ට අකැප දෙයක් නෙවේ.

    දෙය්යො ගැන හිතලා වතුර බිබී ඉන්න කියල වත්, ඔටු හුජ්ජ ටිකක් බීලා ලෙඩ හොඳ කරගන්න කියලා කවුරුත් බලපෑම කරලා නෑ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඥාණසාර නම් ප්‍රපංචය තේරුම් ගැනීම

    ඥාණසාර යනු පුවත් මවන සමාජ රීති නොතකන භික්‍ෂුවක් යැයි කියා ගන්නා පුද්ගලයෙකි. ඥාණසාර වාහන බලපත්‍රයක් නොමැතිව බීමත්ව වාහනයක් පදවා ශ්‍රී ලංකා අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වූ අයෙකි. එම නිසා ඔහුගේ භික්‍ෂූත්වය ගැන කතා කිරීම අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ඥාණසාර නම් ප්‍රපංචය තේරුම් ගැනීමය​.

    සමාජ ආර්ථික සහ සංස්කෘතිමය වශයෙන් ප්‍රගාමි සමාජයක ඥාණසාර වැනි පුද්ගලයෝ සිටින්නේ සිර ගෙදරක හෝ මානසික පුනරුත්ථාපන ආයතනයකය​. එහෙත් ජාති ආගම් වශයෙන් කුලල් කා ගන්නා ගෝත්‍රවාදී මානසිකත්වයකින් යුක්තව ශක්තිමත් සිවිල් නීති පද්ධතියක් නොමැති පසුගාමී සමාජයක ඥාණසාර යනු ජාතික වීරයෙකි.

    [FONT=&quot]ඥාණසාර ප්‍රපංචය තේරුම් ගැනීමේදී A First-Rate Madness නම් ග්‍රන්ථය ලියූ සුප්‍රක​ට මනෝ වෛද්‍යවරයෙකු වන Dr. Nassir Ghaemi විසින් කියන ලද ප්‍රකාශයක් සඳහන් කරනු ව​ටී. රාජයක් අසාර්ථක වන විට , මහජන සාමය කඩවී යන යුගයක මානසික අක්‍රමතාවන් ඇති පුද්ගලයෝ අපව පාලනය කරන බව Nassir Ghaemi කියයි. එසේම සාමය සහිත සමෘධිමත් කාල වල ඔවුන් අපගේ රෝගීහු වන බව වෛද්‍ය Nassir Ghaemi වැඩි දුරටත් සඳහන් කරයි. [/FONT]

    ඥාණසාර ගේ අතීත හැසිරීම් සලකා බලන විට ඔහු සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවයේ (Antisocial personality disorder) ලක්‍ෂණ පෙන්වන බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ. DSM හෙවත් Diagnostic and Statistical Manual of Mental Disorders සංග්‍රහය පෙන්වා දෙන අන්දමට සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතායෙන් පෙලෙන්නා ඔවුන් හීනවූ සහකම්පනීය අවබෝධයකින් යුක්තය​. අන්‍යන් ගේ අයිතිවාසිකම් ගැන තැකීමක් නොකරති. නිරන්තරයෙන්ම සමාජ නීති රීතීන් උල්ලංඝනය කරති. ඔවුන් අතිශයින්ම මෑන්වීම් (manipulative ) සහිතය​. වගකීම් විරහිත හැසිරීම් රටාවන් පෙන්වති. දැඩි ආවේගීලී බවක් පෙන්වති. බොහෝ විට ප්‍රචණ්ඩ හැසිරීම් රටා වලින් යුක්තය​.

    [FONT=&quot]ඥාණසාර පහල වන්නේ ඔපපාතිකව නොවේ. ඥාණසාරද මෙම සමාජ ක්‍රමයේ නිර්මාණයකි. ඥාණසාර යනු ළමා අපයෝජනයක වින්දිතයෙක්ද ? ඥාණසාර මහණ වන්නේ ළමා වියේදීය. ළමයින් ලෙස මහණ කෙරෙන දරුවන් බහුතරය එන්නේ ඉතා දැඩි සමාජ ආර්ථික ගැටළු වලට ලක්වූ පවුල් වලිනි. සමහරක් විට පියාගේ බීමත්කම , මව විදේශ ගත වීම වැනි කරුණු නිසා පිළිසරණක් නොමැති දරුවන් ද බොහෝ විට නවතින්නේ ළමා මහණුන් බවට පත් වීමෙනි. කුඩා කාලයේදීම මාතෘ දුරස්ථකරණය​ (maternal deprivation) පීතෘ දුරස්ථකරණය මෙන්ම විවිධ කාංසාමය තත්වයන්ට පත්වූ එම දරුවන් ළමා මහණුන් බවට පත්වී තව තව දුරටත් පන්සල් තුලදීද කායික මානසික සහ ලිංගික අපයෝජනයන් වලට මුහුණ දෙති. අවසානයේදී සමාජයට මුදා හැරන්නේ අසමබර චිතාවේග වලින් සහ පෞරුෂ අක්‍රමතාවයන් ගෙන් පෙලෙන පුද්ගලයෝ වෙති. හුදු ආවේගශීලීභාවය , වගකීම් විරහිත චර්‍යාව , එලැඹෙන ප්‍රතිවිපාක ගැන අවබෝධ රහිත වීම වැනි කරුණු නිසා මෙවැනි පුද්ගලයෝ විවිධ දේශපාලන පක්‍ෂ විසින් ඉත්තන් ලෙස භාවිතා කරති. ඔවුන් මෙකී දේශපාලන පක්‍ෂ සඳහා සම්පත් වෙති. එහෙත් අවසානයේදී දැහටි කූරු මෙන් අවශ්‍ය වැඩ කරගත් පසු මොවුන්ව ඉවත දමති. ​[/FONT]

    ඥාණසාර යනු මුස්ලිම් අන්තවාදයට එරෙහිව සටන් කරන්නෙකු බවට සමාජයේ ජනප්‍රිය මතයක් තිබේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාද හිස ඔසවන බව නොරහසකි. එය බහුතරය සාමයට ලැදි සාමකාමී මුස්ලිම් ජනතාවට මෙන්ම අනෙක් ජන කොටස් වලටද තර්ජනයකි. එහෙත් ඥාණසාර යනු මුස්ලිම් අන්තවාදයට එරෙහිව පිලිතුරක් නොවේ. ඥාණසාරලා නිසා මුස්ලිම් අන්තවාද පැතිරීම මෙන්ම මුස්ලිම් අන්තවාද සාධාරණීකරනය වීම මෙන්ම අන්තර්ජාතිකව මෙම ප්‍රශ්නය උඩු දිවීමටද හේතු කාරක වෙයි. මේ නිසා අවසන් විග්‍රහයේදී ඥාණසාරලා සේවය කරන්නේ ඔවුන් ගේම ප්‍රති පාර්ශවය වන මුස්ලිම් අන්තවාදයටය​.

    ඥාණසාර ප්‍රපංචය යනු පහසුවෙන් අවලංගු කර දැමිය හැකි සාධයක්ද නොවේ. ශ්‍රී ලංකාව වැනි ප්‍රාක්තම සමාජ වලට ඥාණසාරලා අවශ්‍ය වෙති. සෑම අවස්ථාවකදීම ඥාණසාරලා සේවය කරන්නේ බලය තිබෙන පක්‍ෂයට හෝ පුද්ගලයාටය​. සමාජයේ පවත්නා තත්‍ය සමාජ ආර්ථික ගැටළු විසඳීම සඳහා ක්‍රමවේදයක් හෝ උපාය මාර්ගයක් නොමැති දේශපාලකයන්ට සමාජයේ පවතින් සැබෑ ගැටළු වලින් ජනතාවගේ අවධානය ඉවත් කර ගැන්වීම සඳහා ඥාණසාරලා අවශ්‍ය වෙති. එසේම සමාජයක් බෙදා වෙන් කොට පාලනය කිරීම සඳහා ඥාණසාරලා මෙන්ම ඔවුන් ගේ ප්‍රති පාර්ශවයන් දේශපාලකයන්ට අවශ්‍ය කෙරේ. ඥාණසාරට පසුගිය රජයෙන් ඩිෆෙන්ඩර් ලැබෙන්නේද වර්තමාන රජයෙන් ජාපාන චාරිකා ලැබෙන්නේ මේ සමීකරණයට අනුවය​. මේ හේතුවෙන් හිරේ විලංගුවේ දමා ඥාණසාර ප්‍රපංචය යටපත් කල නොහැක​.

    [FONT=&quot]වෛද්‍ය රුවන් එම් ජයතුංග

    http://transyl2014.blogspot.com/2018/06/blog-post_14.html

    [/FONT]

    උබ අනුන්ගේ වැරදි හොයන වෙලේ උබට මතකද උබ මේකේ මොනාද කරේ කියලා අර මහනුවර කඩ ගිණි තියනකොට?අර janapathi කියන fake එකවුන්ට් එකෙන් මේකේ බොරු දම දම රට ඇවිලුවා.එහෙම බලනකොට ඥාණසාර කරන කියන දේ කෙලින්ම කරා.උබ වගේ නපුන්සක වැඩ කරේ නැහැ.:D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අරාබියේ ගිනි කතරේ මක්කම සීමාවේ.....
    මිරිඟු පෙනේ...............
    හම්බ යුවතියන්........
    පකේ කොන අරන්.......
    පිහියකින් කපන්....
    විසිකරල දමන්....
    බිස්මිල්ලා බිස්මිල්ලා හුඅක්බර්.....
    බිස්මිල්ලා බිස්මිල්ලා හුඅක්බර්.....
    :lol::lol:

    ලස්සන කවියක් බන් උබද ලිව්වේ :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    උබ අනුන්ගේ වැරදි හොයන වෙලේ උබට මතකද උබ මේකේ මොනාද කරේ කියලා අර කඩ ගිණි තියනකොට?අර janapathi කියන fake එකවුන්ට් ඒකෙන් මේකේ බොරු දම් දම රට ඇවිලුවා.එහෙම බලනකොට ඥාණසාර කරන කියන දේ කෙලින්ම කරා.උබ වගේ නපුන්සක වැඩ කරේ නැහැ.:D

    :rofl::rofl:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උබ අනුන්ගේ වැරදි හොයන වෙලේ උබට මතකද උබ මේකේ මොනාද කරේ කියලා අර මහනුවර කඩ ගිණි තියනකොට?අර janapathi කියන fake එකවුන්ට් එකෙන් මේකේ බොරු දම දම රට ඇවිලුවා.එහෙම බලනකොට ඥාණසාර කරන කියන දේ කෙලින්ම කරා.උබ වගේ නපුන්සක වැඩ කරේ නැහැ.:D

    අඩෝ අඩෝ කව්ද ඇන්ටන්ට බනින්නේ :P:rofl::angry:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ අනුන්ගේ වැරදි හොයන වෙලේ උබට මතකද උබ මේකේ මොනාද කරේ කියලා අර මහනුවර කඩ ගිණි තියනකොට?අර janapathi කියන fake එකවුන්ට් එකෙන් මේකේ බොරු දම දම රට ඇවිලුවා.එහෙම බලනකොට ඥාණසාර කරන කියන දේ කෙලින්ම කරා.උබ වගේ නපුන්සක වැඩ කරේ නැහැ.:D

    තමුසෙට අමු කැවිලද? :angry:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ලෙඩ උනාම බෙහෙත් ගන්න එක ප්‍රතිකාර ගන්න එක හාමුදුරුවරුන්ට අකැප දෙයක් නෙවේ.

    දෙය්යො ගැන හිතලා වතුර බිබී ඉන්න කියල වත්, ඔටු හුජ්ජ ටිකක් බීලා ලෙඩ හොඳ කරගන්න කියලා කවුරුත් බලපෑම කරලා නෑ.

    සිස්ටම් එකට අභියෝග කරනවා නම් සිස්ටම් එකෙන් අනුකම්පාව නොයැදිය යුතුයි. ආපහු සිස්ටම් එකට අනුගත වෙන්නට නම් යම් මිළක් ගෙවිය යුතුයි. ඒකට අඬන එක තේරුමක් නැහැ. දරාගන්නට පුළුවන් වෙන්න ඕනැ. ෆයිට් එකේ ඉන්නවා නම් විතරයි මිනිසුන් නිදහස වෙනුවෙන් සටන් කරන්නට පවා එකතු වෙන්නෙ.

    සිස්ටම් එකට එරෙහිව කැරැලිගැසීම නීතියට විරුද්ධ වුණාට ඉතිහාසයට විරුද්ධ නැහැ. ඒක කරන්නට ඕනැ ප්‍රතිවිපාක ගැන අවබෝධයකින්.

    ඥානසාර අනුකම්පා කළ යුතු නොමග ගිය පුද්ගලයෙක්.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    :rofl::rofl:රිදුණද ඇත්ත කියනකොට.අනුන් හදන්න ඉස්සෙල්ලා උබ හැදිලා හිටපන් :P

    සිරාවටම උබ කියන දේ අගක් මුලක් තේරෙන්නේ නෑ,
     
    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    සිස්ටම් එකට අභියෝග කරනවා නම් සිස්ටම් එකෙන් අනුකම්පාව නොයැදිය යුතුයි. ආපහු සිස්ටම් එකට අනුගත වෙන්නට නම් යම් මිළක් ගෙවිය යුතුයි. ඒකට අඬන එක තේරුමක් නැහැ. දරාගන්නට පුළුවන් වෙන්න ඕනැ. ෆයිට් එකේ ඉන්නවා නම් විතරයි මිනිසුන් නිදහස වෙනුවෙන් සටන් කරන්නට පවා එකතු වෙන්නෙ.

    සිස්ටම් එකට එරෙහිව කැරැලිගැසීම නීතියට විරුද්ධ වුණාට ඉතිහාසයට විරුද්ධ නැහැ. ඒක කරන්නට ඕනැ ප්‍රතිවිපාක ගැන අවබෝධයකින්.

    ඥානසාර අනුකම්පා කළ යුතු නොමග ගිය පුද්ගලයෙක්.

    තෝ බවුද්ද නෙමෙයි නේද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    සිස්ටම් එකට අභියෝග කරනවා නම් සිස්ටම් එකෙන් අනුකම්පාව නොයැදිය යුතුයි. ආපහු සිස්ටම් එකට අනුගත වෙන්නට නම් යම් මිළක් ගෙවිය යුතුයි. ඒකට අඬන එක තේරුමක් නැහැ. දරාගන්නට පුළුවන් වෙන්න ඕනැ. ෆයිට් එකේ ඉන්නවා නම් විතරයි මිනිසුන් නිදහස වෙනුවෙන් සටන් කරන්නට පවා එකතු වෙන්නෙ.

    සිස්ටම් එකට එරෙහිව කැරැලිගැසීම නීතියට විරුද්ධ වුණාට ඉතිහාසයට විරුද්ධ නැහැ. ඒක කරන්නට ඕනැ ප්‍රතිවිපාක ගැන අවබෝධයකින්.

    ඥානසාර අනුකම්පා කළ යුතු නොමග ගිය පුද්ගලයෙක්.

    උසාවියෙන් නඩු තීන්දුවක් දුන්නම ඒක පිලිපදින එක අභියෝග කිරීමක්ද? අභියෝග නොකර ඉන්නවයි කියන්නෙ, පොලීසියට කට්ටි පැන පැන ඉන්න එකද? නඩු තීන්දුවට තමන් එකඟ උනත් නැතත් නීතියට කරන ගරු කිරීමක් වශයෙන් උන්වහන්සේ පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නා. ලෙඩක් දුකක් හැදුනම බෙහෙත් ගන්න එකට නීතියෙන් බාදාවක් නෑ.

    රණ බිම මැරුණේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සළකුණ ඇත්තේ සතුරට ළය දී මිස මැරුණේ නෑ ලේ පැල්ලම් නෑ පිට පැත්තේ.
     
    amasinz

    Banned
    Aug 15, 2018
    70
    4
    0
    ඔය පේනවනේ ලංකාවේ උන්.මුන් වගේ ගස් බල්ලෝ‍ ඉන්න රටක් වෙනුවෙන් කථා කරලා අැති වැඩේ මොකක්ද.තමන්ගේ පාඩුවෙ පැත්තකට වෙලා හිටියනම් අදටත් සැපෙන් ඉන්නවා..

    සාසනේ ඉන්න ඕන හිමි නමක් විදිහට.හිරේ ඉන්න ඕන හිර කාරයෙක් විදිහට.
    සාසනේ හිමි නමක් විදිහට උන්නේ නෑ.හිරේ සිර කරුවෙක් විදිහට ඉන්නේ නෑ.සාසනේ තියෙන්නේ සැපට ඉන්න හෝ සැප විදින්න නෙවෙයි.කාටවත් සැප විදින්න අපි බුද්ධ සාසනයක් ඇති කරේ නෑ.ආධ්‍යත්මික විමුක්තිය ලගා කරගන්න සාසනේ තියෙන්නේ.:rofl: