ඥාණසාර හිමිට නිදහස නෑ..Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඥාණසාර හිමිට නිදහස නෑ..Breaking News

    හිටo, රනිල්ගේ බිරිද ඇතුලු NGO පිල්ලිවල ඉල්ලිමට හිසනමයි.ඥාණසාර හිමිට නිදහස නෑ:angry::angry::angry:

    සිරකරුවන් 525ක් ජනපති සමාවෙන් නිදහස් කෙරේ.. ඥාණසාර හිමිට නිදහස නෑ..

    අදට යෙදී ඇති නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිරකරුවන් 525 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ.

    ඇප ගෙවා ගැනීමට නොහැකිව සිරගත කල අය හා සුළු වැරදි සම්බන්ධයෙන් සිරගත කල පුද්ගලන් පිරිසකට මෙම නිදහස් හිමිව ඇත.

    එයින්ද 18 දෙනෙකු නැවත සිරගත කර ඇත්තේ වෙනත් වැරදි සම්බන්ධයෙන්ද සිර දඬුවම් නියම කර ඇති හේතුවෙනි.

    බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව හිමිව නැත.

    -lankacnews-


    maithretu23232.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1887652
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් නම් පෙන්නන්ඩ බැරි හාමුදුරුවෝ කෙනෙක්
    ඊට වඩා අය ඉන්නවා ජනාධිපති සමාව දෙන්න ඕනෙ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඉස්සරනම් හිතුනා නිදහස් කලානම් හොදයි කියලා. හැබැයි දුමින්ද දිසානායක නිදහස් කරන්න කියලා ඉල්ලද්දි හිතුනා නිදහස් කරන්න කියලා ඉල්ලන්නේ මොකක් හරි ගේමකට තමයි කියලා. කෝකටත් ජනාධිපතිවරණෙන් පස්සේම නිදහස් කරන එක හොදයි
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    ow sirawatama kalin hithuwe rata gena kekkumak kiyala balapuwama Ranilata Kade yanawa
    Janadipathiwarane iwara wela nidahas karanam hari