ඥාණසාර හිමිට නිදහස නෑ..Breaking News
හිටo, රනිල්ගේ බිරිද ඇතුලු NGO පිල්ලිවල ඉල්ලිමට හිසනමයි.ඥාණසාර හිමිට නිදහස නෑ

සිරකරුවන් 525ක් ජනපති සමාවෙන් නිදහස් කෙරේ.. ඥාණසාර හිමිට නිදහස නෑ..
අදට යෙදී ඇති නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිරකරුවන් 525 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ.
ඇප ගෙවා ගැනීමට නොහැකිව සිරගත කල අය හා සුළු වැරදි සම්බන්ධයෙන් සිරගත කල පුද්ගලන් පිරිසකට මෙම නිදහස් හිමිව ඇත.
එයින්ද 18 දෙනෙකු නැවත සිරගත කර ඇත්තේ වෙනත් වැරදි සම්බන්ධයෙන්ද සිර දඬුවම් නියම කර ඇති හේතුවෙනි.
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව හිමිව නැත.
-lankacnews-
http://www.elakiri.com/forum/showthread.php?t=1887652