ඥාණසාර හිමියන් සසුනට සුදුසුද?

ඥාණසාර හිමි

  • සසුනට සුදුසුයි

    Votes: 211 67.8%
  • සසුනට සුදුසු නැත

    Votes: 100 32.2%

  • Total voters
    311

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඥාණසාර හිමියන් සසුනට සුදුසුද?

ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් බුද්ධ චීවරය දරා සිටීමට සුදුසුද නැද්ද?
උන් වහන්සේගේ හැසිරීමෙන් සාසනයේ විනයට හානියක් වෙන බවට දැන් හුඟක් මත පලවෙමින් තිබේ. විනයනම් සාසනයේ ආයුෂයි.
 
  • Like
Reactions: Kalindugayan

kputha

Member
May 5, 2012
5,534
240
0
උබ ඔය ප්‍රශ්නය අහන්න තරම් සුදුසුද?
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
උබ ඔය ප්‍රශ්නය අහන්න තරම් සුදුසුද?

ඔව් බුදුන් වහන්සේ ආපසු වැඩියොත් මට හිතෙනවා බුදුන් වහන්සේ ඥානසාර හිමියන් බුද්ධ ශ්‍රාවකයෙක් ලෙස පිලි ගන්න එකක් නෑ.ධර්ම සංගායනයක් තිබුනොත් පලමුවෙන්ම සසුනෙන් නෙරපෙන කෙනෙක් වෙන්නේ ඥාණසාර උන්නාන්සේ.(බුදු සසුනේ ආයුෂනම් විනයයි)
 
Last edited:

Dream_Har

Member
Oct 9, 2013
60
8
0
ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් බුද්ධ චීවරය දරා සිටීමට සුදුසුද නැද්ද?
උන් වහන්සේගේ හැසිරීමෙන් සාසනයේ විනයට හානියක් වෙන බවට දැන් හුඟක් මත පලවෙමින් තිබේ. විනයනම් සාසනයේ ආයුෂයි.

ඇයි ඔයාල ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ට මෙච්ච්ර බය.

අපිනම් දන්නේ අපිට තේරෙන්නෙ මෙච්ච්රයි. කොන්ද පන නැති උන් 1000කට වඩා ඒ මනුස්සයා දෙයක් කරනවා.

ඒ කියවෙන හැම දෙයක්ම ඇත්ත නිසා. තම්බින්ටයි අනික් පාහරයන්ටයි සෑහෙන්න රිදෙනවා.

ඒක නිසා ඒවා වහගන්න
ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ගේ විනය ගැන හොයනවා.

එහෙනම් ඇයි කියපන්කෝ අපි ඉස්කෝලෙ පොත් වල මහා ආඩම්බරෙන් අපේ ජාතික වීරයෝ කියලා.. කුඩාපොල හාමුදුරුවෝ ගැන. වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ගැන ඉගනගන්නේ.

ඒවත් පට්ට ජාතිවාදීනේ.. හෙටම පාරට බැහැපන් ඒ වගේ ජාතිවාදි හාමුදුරුවරු ගැන පෙලපොත් වලින් අයින් කරන්න කියලා.

යකෝ සිවුර දරන් කෑලෑ වැදුනොත් ආගමත් කැලෑ වදිනවා.

සිවුර ගලවලා යුද්දෙට ගිහින් කොටි මරලා ඇවිත් ආයෙම සිවුර පෙරවගත්තු උන් අපේ රටේ හිටියා උබලට එදා උන් ජාතික වීරයෝ.

කවුරු මොනවා කිව්වත් ඇස් ඇරන් ඉන්න එකා දන්නවා මේ රටට වෙන දේ ගලබොඩ හාමුදුරුවෝ වගේ අයත් මේ රටේ සිටිය යුතුයි.

එ නිසා තමයි අවුරුද්දෙන් විනාස වෙන්න තිබ්බ සිංහල ජාතියෙ අවසානය තාමත් පරක්කු වෙලා තියෙන්නෙ
 
  • Like
Reactions: sanath ekanayake

අදහස් පල කිරීම අනවශ්‍යයයි. වෝට් කරලා බම්ප් එකක් දැම්මනම් ඇති.:frown:
 
Dream_Har

Member
Oct 9, 2013
60
8
0
අදහස් පල කිරීම අනවශ්‍යයයි. වෝට් කරලා බම්ප් එකක් දැම්මනම් ඇති.:frown:

ඇයි පොන්නයෝ තොපිමනේ දැන් කෑ ගහන්නේ අනිත් උන්ටත් අදහස් ප්‍රකාශ කරන්ඩ අයිතිය ඕන කියලා. හම්බයන්ට වාසි වෙන ඒවට විතරද අදහස් පල කරන්න පුලුවන්. ගලබොඩ වගේ හාමුදුරුවන්ට අදහස් ප්‍රකාශ කරන්න හොද නෑ..

උබලගේ නපුංසක මානසිකත්වය තමයි බං ඔය.

kputha

Member
May 5, 2012
5,534
240
0
අදහස් පල කිරීම අනවශ්‍යයයි. වෝට් කරලා බම්ප් එකක් දැම්මනම් ඇති.:frown:
උබට ඔන විදියට හැසිරෙන්න මෙක උබෙ අෆ්ෆාගෙ බුදලයක්ද අපිට ඔන දෙයක් අපි කියනවා යකො:angry:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

ඉතින් ආයු බොවන්ඩ ඔය ටිකම නේද උන්නාන්සෙත් කිව්වේ, මැද මුලනෙන් ගෙනාපු බූදලයක් නෙමෙයිලුනේ විල්පත්තුව. එතකොට විල්පත්තුව ගලබොඩ අත්තේ බූදලයක්ද? සින්හරාජෙත් අල්ලනවලු නේ.. ඔය කිව්වේ..
 
kputha

Member
May 5, 2012
5,534
240
0
ඉතින් ආයු බොවන්ඩ ඔය ටිකම නේද උන්නාන්සෙත් කිව්වේ, මැද මුලනෙන් ගෙනාපු බූදලයක් නෙමෙයිලුනේ විල්පත්තුව. එතකොට විල්පත්තුව ගලබොඩ අත්තේ බූදලයක්ද? සින්හරාජෙත් අල්ලනවලු නේ.. ඔය කිව්වේ..
සිංහලයාගෙ බුදලයක් තම්යි උන්නාන්සෙට අයිති කර ගන්න දගලනවා නෙමෙ බන් :P
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
සිංහලයාගෙ බුදලයක් තම්යි උන්නාන්සෙට අයිති කර ගන්න දගලනවා නෙමෙ බන් :P
එතකොට බන් දැන් ඔක බදුර්දීන්ට දීලා තියෙන්නෙත් සින්හලයෙක්ම නේද? ඌට විරුද්දව ඇක්ශන් ගන්න බැරිද?
 
kputha

Member
May 5, 2012
5,534
240
0
එතකොට බන් දැන් ඔක බදුර්දීන්ට දීලා තියෙන්නෙත් සින්හලයෙක්ම නේද? ඌට විරුද්දව ඇක්ශන් ගන්න බැරිද?
ඇක්ශන් ගන්නෙ නැති නිසානෙ හාමුදුරුවන්ට ඔකට මැදිහත් වෙන්න වෙලා තියෙන්නෙ ලංකාවෙ තියෙන පොන්න ආණ්ඩු නිසා තම්යි හැම ප්‍රශ්නයක්ම ආරම්බ වෙන්නෙ උබට එක පෙන්නෙ නැද්ද

උබලා වෙනුවෙන් කතා කරන්න දෙමල පක්ශයි කොටියි විදෙශ් ආණ්ඩුයි ඉන්නවා
තම්බියා වෙනුවෙන් මුස්ලිම් පක්ශයි අරාබියයි ඉන්නවා
සිංහලායා වෙනුවෙන් සිංහල ආණ්ඩුවවත් නැහැ පිටිනුත් කවුරුවත් නැහැ එ නිසා තම්යි ස්වාමිණ්වහන්සෙලාට ඔවාට මැදිහත් වෙන්න වෙලා තියෙන්නෙ කුනු ගොඩවල් පස්සෙ යන්න වෙලා
තියෙන්නෙ එ නිසා තම්යි ඔය හාමුදුරුවන්ට ඇගෙ කුනු ගා ගන්න වෙලා තියෙන්නෙ සිංහලයා වෙනුවෙන් පාරට බැස්ස නිසා උබ දෙමල නිසා උබට දිරවන්නෙ නැහැ එකයි අවුල බලන කොනය අනුව තම්යි
 
kputha

Member
May 5, 2012
5,534
240
0
සසුනට සුදුසු නැත
උබ ලංකාවටම එන්න තරම්වත් සුදුසු නැහැ :frown::frown::frown: අම්මා ලංකා උනාට ඩැඩා ඇමරිකන්
එතකොට උබ අපෙ පුරවැසියෙක් නෙමෙ උබ මොන අයිතියකින්ද ලංකාවෙ දෙවල් විවෙචනය කරන්නෙ
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඇක්ශන් ගන්නෙ නැති නිසානෙ හාමුදුරුවන්ට ඔකට මැදිහත් වෙන්න වෙලා තියෙන්නෙ ලංකාවෙ තියෙන පොන්න ආණ්ඩු නිසා තම්යි හැම ප්‍රශ්නයක්ම ආරම්බ වෙන්නෙ උබට එක පෙන්නෙ නැද්ද

උබලා වෙනුවෙන් කතා කරන්න දෙමල පක්ශයි කොටියි විදෙශ් ආණ්ඩුයි ඉන්නවා
තම්බියා වෙනුවෙන් මුස්ලිම් පක්ශයි අරාබියයි ඉන්නවා
සිංහලායා වෙනුවෙන් සිංහල ආණ්ඩුවවත් නැහැ පිටිනුත් කවුරුවත් නැහැ එ නිසා තම්යි ස්වාමිණ්වහන්සෙලාට ඔවාට මැදිහත් වෙන්න වෙලා තියෙන්නෙ කුනු ගොඩවල් පස්සෙ යන්න වෙලා
තියෙන්නෙ එ නිසා තම්යි ඔය හාමුදුරුවන්ට ඇගෙ කුනු ගා ගන්න වෙලා තියෙන්නෙ සිංහලයා වෙනුවෙන් පාරට බැස්ස නිසා උබ දෙමල නිසා උබට දිරවන්නෙ නැහැ එකයි අවුල බලන කොනය අනුව තම්යි
ඔව්.. උබ කියන එකෙත් ඇත්තක් තියනවා.. සින්හල නොවෙන නිසා මට ඒ කැක්කුම නොතෙරෙනවා වෙන්න ඇති..
 
kputha

Member
May 5, 2012
5,534
240
0
ඔව්.. උබ කියන එකෙත් ඇත්තක් තියනවා.. සින්හල නොවෙන නිසා මට ඒ කැක්කුම නොතෙරෙනවා වෙන්න ඇති..
එල බන් මෙ අවුරුද්ද ජයද බන් :)
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
එල බන් මෙ අවුරුද්ද ජයද බන් :)
ලොකු වෙනසක් නැ බන්, අක්කලා ආවා, කොලම් අදින්න දන්නේ එයානේ, ලන්කාවේ වගේ මිදුලක් නැනේ, ඔය සාලේ මැද්දේ පාටකූරු වලින් පොඩි අයත් එක්ක ඇන්දා.. අම්මා කොකිස් ඉව්වා, නැකැත් නම් නැ බන්. මෙහෙ ඉන්න අයත් එනවා කිව්වා, සින්හල අයත් එනවා.. ලන්කාව තරම් හොද නැ බන්.. මරාගත්තත් මේක අපේ දෙගොල්ලන්ගෙම අවුරුද්දනේ..
 
:):) මරා ගන්නෙ පොඩි එකාගෙ උවමනාවට නෙමෙ බන් ලොකු එකාගෙ බලය තකා:dull:
එල එල