බුදු දහමට අදාලව ඕනම ප්රශ්නයක් අහන්න බුදු දහමේ ඕන කෙනෙකුට නිදහස තියෙනවා.ඒක අපි වගේ බෞද්ධයන්ටත් එහෙම නොවන අයටත් තියෙනවා.බුදුන් වහන්සේගෙන් වැඩියම වැදගත් ප්රශ්න ඇහුවේ බෞද්ධ නොවන අයයි.උන් වහන්සේ හැමවිටම බෞද්ධ නොවන අය අහන ප්රශ්න වලට පිලිතුරු දෙන්න කැමත්තක් දක්වුවා.උපතින් බෞද්ධයෙක් වෙන මට ඒකට ඇති බාධාව කුමක්ද
ඔබ උපතින්ම බෞද්ධ නම් ඇයි අර කුරගල වගේ බෞද්ධ උරුම විනාස කරන, හම්බයන්ගේ පැත්තට කඩේ යන්නේ????
මට අන්න එකට උත්තර දීල ඉන්නකෝ ඉස්සෙල්ලම.

