ඥාණසාර හිමියන් සසුනට සුදුසුද?

ඥාණසාර හිමි

  • සසුනට සුදුසුයි

    Votes: 211 67.8%
  • සසුනට සුදුසු නැත

    Votes: 100 32.2%

  • Total voters
    311

extremthara

Junior member
  • mata hithena widihata unwahasege hasirimai poddak aul

    mama kiyanne na unwahanse sampurnayen waradi kiyala.. eth budu dahama anuwa oyata wada sanwarayak athuwa e karana dewal katawath hinsawak wenne nathiwa karanna puluwannam godak hodai.. budu dahame moolikama aramuna nirwanay, ithin ekata yannanam moolikama de manasa , adyathmaya diunu kara ganeema.. thamange badeem siyalla ath harima, eth unwahanse karana samahara dewalin un wahanse e margaye yana bawak penne na.. meka mage mathaya witharai... hodama de issarahata wei .. :nerd:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඤාණසාර හිමි මේ ඉටු කරන්නේ නවිපිල්ලේ බාරදුන් කොන්ත‍්‍රාත්තුවයි
    April 12, 2014 at 12:00 pm | lanka C news

    මේ වන විට රට තුල බොදුබල සේනා සංවිධානය ඉටුකරමින් ඇත්තේ නවිනීදන් පිල්ලේගේ කොන්ත්‍රාත්තුවක් යයි ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

    ඒ මහතා පෙන්වා දෙන්නේ ඤානසාර හිමි සහ වටරැක විජිත හිමිද මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු බවයි.

    මොවුන් බොදු බලය නැංවීමට නොව බුදු දහමට නිග්‍රහ කිරීමට කටයුතු කරමින් සිටින බවත් මෙම හිමිවරුන් දෙදෙනාගේම ක්‍රියා කලාපය හේතුවෙන් සිදුවන්නේ බුදු දහමට අවැඩක් මිස යහපතක් නොවන බවත්, මොවුන් දෙදෙනාම එකම කාසියේ දෙපැත්ත බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඤාණසාර හිමි ප‍්‍රවෘත්ති සාකච්ජාවට පැන්නේ බලවතුන්ගේ උදවුවෙන්
    April 12, 2014 at 4:05 pm | lanka C news
    ඤාණසාර හිමි ප‍්‍රවෘත්ති සාකච්ජාවට පැන්නේ බලවතුන්ගේ උදවුවෙන්
    බොදු බල සේනා සංවිධානයේ ලේකම් ඥානසාර හිමි ඇතුළු පිරිසක් පසුගියදා ජාතික බලසේනා සංවිධානයේ ප‍්‍රවෘත්ති සාකච්ජාව කඩාකප්පල් කිරීමේ සිද්ධියට කිසියම් බලවතුන් පිරිසගේ ආධාර ඇතුව ක‍්‍රියාත්මක වූවක් බව එම අවස්ථාවේ පොලීසිය හැසිරුණු ආකාරයෙන් තහවුරු වන බව ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රස්යේ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

    මෑතකදී ඇතිවූ එවැනි සිද්ධීන් සලකා බැලීමේදී මෙරට සුළුතර ආගමික කණ්ඩායම් වලට එරෙහිව ඇතැම් භික්ෂූන් වහන්සේලා භික්ෂු සාරධර්ම වලට පටහැනිව කටයුතු කිරීම දැඩි සැලකිල්ලක් දැක්විය යුතු කාරණයක් බවද ඔහු සඳහන් කරයි.

    එම පිරිස් හෝ කණ්ඩායම්වල හැසිරීම සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන නිලධාරීන් කටයුතු කරන ආකාරය පිළිබද රටේ අවධානය යොමුවී ඇති බවත් අදාල සිද්ධිය අවස්ථාවේදී කොම්පඤ්ඤවීදිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු අනෙකුත් පොලිස් නිලධාරීන් එය සාමාන්‍ය සිද්ධියක් ලෙස සලකා බලා සිටීම පුදුම සහගත බවත් ඇමතිවරයා වඅඩිදුරටත් සඳහන් කරයි.

    13,178 Viewers
     
    ඤාණසාර හිමි මේ ඉටු කරන්නේ නවිපිල්ලේ බාරදුන් කොන්ත‍්‍රාත්තුවයි
    April 12, 2014 at 12:00 pm | lanka C news
    ඤාණසාර හිමි මේ ඉටු කරන්නේ නවිපිල්ලේ බාරදුන් කොන්ත‍්‍රාත්තුවයි
    මේ වන විට රට තුල බොදුබල සේනා සංවිධානය ඉටුකරමින් ඇත්තේ නවිනීදන් පිල්ලේගේ කොන්ත්‍රාත්තුවක් යයි ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

    ඒ මහතා පෙන්වා දෙන්නේ ඤානසාර හිමි සහ වටරැක විජිත හිමිද මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු බවයි.

    මොවුන් බොදු බලය නැංවීමට නොව බුදු දහමට නිග්‍රහ කිරීමට කටයුතු කරමින් සිටින බවත් මෙම හිමිවරුන් දෙදෙනාගේම ක්‍රියා කලාපය හේතුවෙන් සිදුවන්නේ බුදු දහමට අවැඩක් මිස යහපතක් නොවන බවත්, මොවුන් දෙදෙනාම එකම කාසියේ දෙපැත්ත බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    උබට අයිතියක් තියෙනවද බන් බෞධ්ධයන්ගේ ප්‍රශ්න ගැන කතාකරන්න??
    අනේ පලයන් බන් යන්න, දැන් කියන්න දේවල් නැති උනාම, උපරිමේටම පච උනාම ගොන් පාට් දානවා.
    ගිහින් චූ කරලා බුදියගනින් කොනකපාලුවෝ.
     
    La Singnore

    Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    ඇයි ඔයාල ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ට මෙච්ච්ර බය.

    අපිනම් දන්නේ අපිට තේරෙන්නෙ මෙච්ච්රයි. කොන්ද පන නැති උන් 1000කට වඩා ඒ මනුස්සයා දෙයක් කරනවා.

    ඒ කියවෙන හැම දෙයක්ම ඇත්ත නිසා. තම්බින්ටයි අනික් පාහරයන්ටයි සෑහෙන්න රිදෙනවා.

    ඒක නිසා ඒවා වහගන්න
    ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ගේ විනය ගැන හොයනවා.

    එහෙනම් ඇයි කියපන්කෝ අපි ඉස්කෝලෙ පොත් වල මහා ආඩම්බරෙන් අපේ ජාතික වීරයෝ කියලා.. කුඩාපොල හාමුදුරුවෝ ගැන. වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ගැන ඉගනගන්නේ.

    ඒවත් පට්ට ජාතිවාදීනේ.. හෙටම පාරට බැහැපන් ඒ වගේ ජාතිවාදි හාමුදුරුවරු ගැන පෙලපොත් වලින් අයින් කරන්න කියලා.

    යකෝ සිවුර දරන් කෑලෑ වැදුනොත් ආගමත් කැලෑ වදිනවා.

    සිවුර ගලවලා යුද්දෙට ගිහින් කොටි මරලා ඇවිත් ආයෙම සිවුර පෙරවගත්තු උන් අපේ රටේ හිටියා උබලට එදා උන් ජාතික වීරයෝ.

    කවුරු මොනවා කිව්වත් ඇස් ඇරන් ඉන්න එකා දන්නවා මේ රටට වෙන දේ ගලබොඩ හාමුදුරුවෝ වගේ අයත් මේ රටේ සිටිය යුතුයි.

    එ නිසා තමයි අවුරුද්දෙන් විනාස වෙන්න තිබ්බ සිංහල ජාතියෙ අවසානය තාමත් පරක්කු වෙලා තියෙන්නෙ

    Sahathika aththa saho. :yes: :yes: :yes:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    අදහස් පල කිරීම අනවශ්‍යයයි. වෝට් කරලා බම්ප් එකක් දැම්මනම් ඇති.:frown:

    උඹට ඕනෙ විදියට මේකෙ නටන්න මේක අල්ලාගෙ බූදලයක්ද යකෝ...! :angry:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් බුද්ධ චීවරය දරා සිටීමට සුදුසුද නැද්ද?
    උන් වහන්සේගේ හැසිරීමෙන් සාසනයේ විනයට හානියක් වෙන බවට දැන් හුඟක් මත පලවෙමින් තිබේ. විනයනම් සාසනයේ ආයුෂයි
    .

    Chuuu yanna baya wela neda??? Allata telegram ekak gahala balapan
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් බුද්ධ චීවරය දරා සිටීමට සුදුසුද නැද්ද?
    උන් වහන්සේගේ හැසිරීමෙන් සාසනයේ විනයට හානියක් වෙන බවට දැන් හුඟක් මත පලවෙමින් තිබේ. විනයනම් සාසනයේ ආයුෂයි.

    thopita hamudurownge winaya hadanna nam puduma puke amaruwak thiyanawa.. hebei anith huththala me rate pissu nataddi, deshapaluwo kudu bisiness karaddi, hambayo baudhdha sidasthana ath path karagaddi thope katawal puka asse gahagena innawa. man danne nehe umba sinhalada nedda kiyana

    hebei AMASIN rhymes like a muslim name..

    ona huththek. S. Mahinsa hamuduruwoth katha karanna ona welawata e widiyata katha kara.. ehenam dan unwanhansetath jathika weerayek kiyana eka nawaththala jathi wadiya kiyahalla.

    thanikarama pissu huththala inne dan me rate :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිංහල ජාතිය වෙනුවෙන් අපේ රට ඇතුලේ සිටියයුතු පුද්ගලයෙක්. එත් සිවුරු දැරියයුතු නැහැ. මේ හැසිරෙන විදිහ ඒ උතුම් බුදුරජානන් වහන්සේගේ උතුම් දර්මයට කරන නිග්‍රහයක්. සංඝයාවහන්සේ නමක් විදිහට අරමුණ වියයුත්තේ මිනිස්සුන් නිර්වාණ මාර්ගයේ පෙළගස්වන එක මිසක් කැරලි කෝලහාල වලට පෙළගස්වන එක නෙවෙයි. සිවිල් පුද්ගලයෙක් විදිහට මේ කරනදේ කරන් ගියානම් එක ජාතිය වෙනුවෙන් උතුම් ශ්‍රේෂ්ට ක්‍රියාවක් වෙයි.

    දැන් ඉතින් මට බැනපල්ලා. එත් සත්‍යනම් මේක තමයි.

    මම කතාකරන්නේ බුද්ධ ශාසනය ගැන මචන්. බුදු දහම ආරක්ෂා කරන්න කියල අන්යාගමිකයන් එක්ක හප්පෙනවානම් මීට අවුරුදු 2550 කට කලින් බුදු රජාණන් වහන්සේ ඒක කරනවා බන්. මොකද ඒ කාලේ මීට වඩා විශාල පිරිසක් බුද්ධ ශ්‍රාවකයින් වහසේලා වැඩ උන්න. බුදු රජාණන් වහන්සේ මේ බුද්ද දේශනාව දේශනා කරන තියෙන්නේ තුන්කල් බලල. ඒ හින්ද කව්රු බුදු දහම ආරක්ෂා කරත් නැතත් වසර 5000 ක් ගෞතම බුද්ධ ශාසනය පවතිනවා. එක අමුතුවෙන් ආරක්ශාකලයුතු නැහැ. ආරක්ෂා කරගතයුතුයි කියල හිතනවානම් එකටා තියන එකම සහ අවසන් පිළියම තමයි බුදුරජානන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරන එක.

    ඉතිහාසයේ ජාතික වීරයෝ ඉඳල තියනවා තමයි චීවර දරපු. එත් එයාල එක්කෙනෙක්වත් තමුන්ගේ අරමුණ සාක්ෂාත් කරගත්තු උදවිය නෙවෙයි. නම ඉතිහාසගත උනාට වැඩක් නැහැ මචන් ජීවියෙක් විදිහට මැරිලා අපාය උප්පත්තියක් ලබනවානම් ඊළඟ ආත්මේ. අපි මිනිස්සුන්ගේ ජීවිත ගලවාගත යුත්තේ අන්‍යාගමික අනතුරු වලින් නෙවෙයි මචන්, සංසාර අනතුරෙන්. බුදුරජානන් වහන්සේ ගැන නියම ශ්‍රද්ධාවක් තියනවනම්, බුද්ධ දේශනාව ගැන දන්නවනම් කවදාවත් පල්ලිවලට විරුද්දව ගහමරාගන්න තැනට මිනිස්සු පත්වෙන්නේ නැහැ. මිත්යාදුෂ්ටික උදවිය එක්ක හැප්පෙන්න යන එක මෝඩ වැඩක්. කල යුත්තේ සංසාරේ කරපු මොකක්දෝ පිනකට වාසනාවට ලැබිච්ච බෞද්ධ කමෙන් සංසාරෙට ප්‍රයෝජනයක් ගන්න වැඩපිළිවෙලකට අවතීරණ වෙන එකයි. නියම බෞද්ධ උදවියට බොදුබල සේනාව විහිළුවක් විතරයි මචන්. බුදු දහම ඉගෙනගන්න. බුදු දහමේ යෙදෙන්න. එතකොට තේරේවි මේ කරන්නේ මොන තරම් බොරුවක්ද කියල.

    11.gif
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89

    උබ කියන විදියට අශෝක අධිරාජ්‍යයා බෞද්ධාගම සංරක්ෂණය කරපු එකත් වැඩක් නෑ, දුටු ගැමුණු රජු බෞද්ධාගම රැකගැනීම වෙනුවෙන් සටන් කරපු එකත් වැඩක් නෑ, අනගාරික ධර්මපාල තුමා බෞද්ධාගම රැකගැනීමට ඉස්සර ගෙන ගිය අරගලයත් වැඩක් නෑ. මොකද ඉබේ රැකෙනවා නේ? :lol:
    නිකම් ඔහේ කට ඇරගෙන ඉන්නයි තියෙන්නේ මුස්ලිම් එවුන් පන්සල් කඩලා උන්ගේ ඒවා හදලා යනකම් මොකද ඉබේ බෞද්ධාගම රැකෙන නිසා. :P

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    උබ කියන විදියට අශෝක අධිරාජ්‍යයා බෞද්ධාගම සංරක්ෂණය කරපු එකත් වැඩක් නෑ, දුටු ගැමුණු රජු බෞද්ධාගම රැකගැනීම වෙනුවෙන් සටන් කරපු එකත් වැඩක් නෑ, අනගාරික ධර්මපාල තුමා බෞද්ධාගම රැකගැනීමට ඉස්සර ගෙන ගිය අරගලයත් වැඩක් නෑ. මොකද ඉබේ රැකෙනවා නේ? :lol:
    නිකම් ඔහේ කට ඇරගෙන ඉන්නයි තියෙන්නේ මුස්ලිම් එවුන් පන්සල් කඩලා උන්ගේ ඒවා හදලා යනකම් මොකද ඉබේ බෞද්ධාගම රැකෙන නිසා. :P

    උඹල මේ ප්‍රශ්නේ දිහා බලන විදිහ වැරදියි සහෝදරයා. රට ජාතිය රැකගන්න ඔන්න රජවරු ප්‍රමුක සිවිල් ජනතාව. ආගම රැකගන්න ඕන ගරුතර සංඝරත්නය. දැන් වෙලා තියෙන්නේ එකේ කණපිට වැඩක්. සංඝරත්නය රට කරවන්න වදනිව, ගිහියෝ බන දෙහ්සනා කරනවා. එහෙම උනාම දෙකම පිරිහෙනවා විතරයි. රට කරවන්න ගියාම යුද්ද කරන්න වෙනවා මිනි මරන්න වෙනවා අසභ්‍ය වචන කියන්න වෙනවා, ඇතුළු නොයෙකුත් සටකපට වංචාවන් කරන්න සිද්ද වෙනවා.ඒ ක්‍රියාකාරකම් සංඝයාවහන්සේ නමකට සුදුසු දේවල් නෙවෙයි. රට කරවන එවුන් හරි ආකාරව රට කෙරෙව්වනම් මුස්ලිම් උදවියට ඇවිත් පන්සල් කඩලා පල්ලි හදන්න බැහැ සහෝදරයා.දුටුගැමුණු රජතුමාගේ හිටන් රටේ අනන්‍යතාවය වෙනුවෙන් පෙනීහිටපු සංඝරත්නය නොවෙන උදවිය ජාතියට මහා සේවයක් කරපු වීරවරයින් තමයි. එයාල එතැනදී කරපු දේ දේශපාලන ක්‍රියාකාරකමක් ගණයට තමයි අයිතිවෙන්නේ. දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය කරවන්න ඕන නිසා යුද්ද කරා නෙවෙයි සහෝදරයා. රටේ ඒකීයභාවය ආරක්ශාකරගතපු නිසා එතුමාට රුවන්වැලි මහා සෑය කරවන්න පුළුවන් උනා කියන එක තමයි හරි දේ.
    බුදුරජානන් වහන්සේ දේශනා කරේ වසර 5000 ක් ආයුෂ ගෞතම බුද්ධ ශාසනයට තියනවා කියල. ලංකාවේ හතර කොනේම පල්ලි ඇටෙව්වත් ඒ කාලේ ඇතුලත මේ මහපොලොවෙන් බුද්ධ දේශනාව අතුගාල දැමීම බොරු සහෝදරයා. සංඝරත්නය උත්සහ කලයුත්තේ මුස්ලිම් උදවිය රටෙන් එලවල දාන්න නෙවෙයි , ඒ මිනිස්සු ඒ මිත්යාදෘෂ්ටියෙන් මුදවන්නයි. එහෙම කරන්නනම් සන්ඝයාවහන්සේලා නියම බුද්ධ දේශනාව මිනිස්සු අතරට ජනගත කල යුතුයි. එත් බොදුබලසේනා බොදු බලය ජනගත කරන්නේ බොහොම වැරදි විදිහට. බොදු බලය කියන්නේ ඕක නෙවෙයි සහෝදරයා. කරුණාව, මෛත්‍රිය , දයාව, අටලෝදහම , දානය , සීලය, භාවනාව, නිර්වාණය මිනිස්සු අතරට ජනගත කරන එකයි බොදු බලය විය යුත්තේ.

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හාමුදුරුවෝ අමුඩේ අඳිනවද සිවුර අඳිනවද කියලා හොයන්න කලින් නියම බෞද්ධයෙක් වෙලා එන්න. සමලින්ගික යාලුවා දාලා ගියා කියලා වහ(පැනඩෝල්.) බොන්න ගිය කෙනෙක් කොහොමද නියම බෞද්ධයෙක් වෙන්නේ. අනික අපි සංඝාධිකරනය නෙමෙයිනේ ඒවා තීරනය කරන්න. මොකද උඹ් මෙතන චන්ද විමසන්නේ උඹ මහනායකද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    වසර 5000 k puka thamaa
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    නැකැත් රාල;16511764 said:
    හාමුදුරුවෝ අමුඩේ අඳිනවද සිවුර අඳිනවද කියලා හොයන්න කලින් නියම බෞද්ධයෙක් වෙලා එන්න. සමලින්ගික යාලුවා දාලා ගියා කියලා වහ(පැනඩෝල්.) බොන්න ගිය කෙනෙක් කොහොමද නියම බෞද්ධයෙක් වෙන්නේ. අනික අපි සංඝාධිකරනය නෙමෙයිනේ ඒවා තීරනය කරන්න. මොකද උඹ් මෙතන චන්ද විමසන්නේ උඹ මහනායකද?

    ඇමසීන්ලා දෙන්නෙක් ඉන්නවා
    http://www.elakiri.com/forum/member.php?u=490019
    http://www.elakiri.com/forum/member.php?u=438906
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    උඹල මේ ප්‍රශ්නේ දිහා බලන විදිහ වැරදියි සහෝදරයා. රට ජාතිය රැකගන්න ඔන්න රජවරු ප්‍රමුක සිවිල් ජනතාව. ආගම රැකගන්න ඕන ගරුතර සංඝරත්නය. දැන් වෙලා තියෙන්නේ එකේ කණපිට වැඩක්. සංඝරත්නය රට කරවන්න වදනිව, ගිහියෝ බන දෙහ්සනා කරනවා. එහෙම උනාම දෙකම පිරිහෙනවා විතරයි. රට කරවන්න ගියාම යුද්ද කරන්න වෙනවා මිනි මරන්න වෙනවා අසභ්‍ය වචන කියන්න වෙනවා, ඇතුළු නොයෙකුත් සටකපට වංචාවන් කරන්න සිද්ද වෙනවා.ඒ ක්‍රියාකාරකම් සංඝයාවහන්සේ නමකට සුදුසු දේවල් නෙවෙයි. රට කරවන එවුන් හරි ආකාරව රට කෙරෙව්වනම් මුස්ලිම් උදවියට ඇවිත් පන්සල් කඩලා පල්ලි හදන්න බැහැ සහෝදරයා.දුටුගැමුණු රජතුමාගේ හිටන් රටේ අනන්‍යතාවය වෙනුවෙන් පෙනීහිටපු සංඝරත්නය නොවෙන උදවිය ජාතියට මහා සේවයක් කරපු වීරවරයින් තමයි. එයාල එතැනදී කරපු දේ දේශපාලන ක්‍රියාකාරකමක් ගණයට තමයි අයිතිවෙන්නේ. දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය කරවන්න ඕන නිසා යුද්ද කරා නෙවෙයි සහෝදරයා. රටේ ඒකීයභාවය ආරක්ශාකරගතපු නිසා එතුමාට රුවන්වැලි මහා සෑය කරවන්න පුළුවන් උනා කියන එක තමයි හරි දේ.
    බුදුරජානන් වහන්සේ දේශනා කරේ වසර 5000 ක් ආයුෂ ගෞතම බුද්ධ ශාසනයට තියනවා කියල. ලංකාවේ හතර කොනේම පල්ලි ඇටෙව්වත් ඒ කාලේ ඇතුලත මේ මහපොලොවෙන් බුද්ධ දේශනාව අතුගාල දැමීම බොරු සහෝදරයා. සංඝරත්නය උත්සහ කලයුත්තේ මුස්ලිම් උදවිය රටෙන් එලවල දාන්න නෙවෙයි , ඒ මිනිස්සු ඒ මිත්යාදෘෂ්ටියෙන් මුදවන්නයි. එහෙම කරන්නනම් සන්ඝයාවහන්සේලා නියම බුද්ධ දේශනාව මිනිස්සු අතරට ජනගත කල යුතුයි. එත් බොදුබලසේනා බොදු බලය ජනගත කරන්නේ බොහොම වැරදි විදිහට. බොදු බලය කියන්නේ ඕක නෙවෙයි සහෝදරයා. කරුණාව, මෛත්‍රිය , දයාව, අටලෝදහම , දානය , සීලය, භාවනාව, නිර්වාණය මිනිස්සු අතරට ජනගත කරන එකයි බොදු බලය විය යුත්තේ.

    ane gono. buddhagame wachana 3k 4k danagaththa kiyala uba hama dema dannawa kiyala hithanna epa. avurudu 5000k kiyala kohewath kiyala na.

    buddha deshanaawa pawathinne kalyaana mithra asura thiyanakn pamanayi.e kiyanne nirmala buddha shashanaya gana danna minissu sanghayaa wahansela innakan witharai.

    ubala kiyana widihata hamduru waru kalaa wadunoth me dhahama nikanma winasa wela yanwa.
    budhdha deshanaawe thibune kalaawata wela inna kiyana dee witharak newei. minis wargayage hitha suwa pinisa dharma charikaawe yedenna kiyalath e deshanaawe thibuna

    ubala kiyanawa haamduruwaru rate prashna gana hoyanna one naa kiyala.

    thopi dharmaya dannawa neda? thopita mathaka nadda bosth thuma buddhathwaya labala podi kaalekin shaakya haa koliya janapada athara yuddhayak athi wenna giya jalaya beda ganna bariwa? buduhamuduruwo ewata madihath une nadda?
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Ka.. po... amasin uba aluth awurdhdhe ammata h... ganne nathuwa katai pu... wahagena idapan... tho mona amana musalayekda Buddagama katha karanna... issala ube ammagen ahapan ai uba wage ekekwa lankawe jathaka kale ai kiyala.. uba lajja wenna oona me wage dewal ahanna unata... gon part nodha paaduwe idapan....
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ka.. po... amasin uba aluth awurdhdhe ammata h... ganne nathuwa katai pu... wahagena idapan... tho mona amana musalayekda Buddagama katha karanna... issala ube ammagen ahapan ai uba wage ekekwa lankawe jathaka kale ai kiyala.. uba lajja wenna oona me wage dewal ahanna unata... gon part nodha paaduwe idapan....

    මුට බැනුම් අහලම එපා වෙන්නේ නැද්ද දන්නේ නැ බන්
    පව් බන් මුගේ අම්මා. හැමදාම උදේ ඉදන් කී පාරක් බැනුම් අහනවද?
    අම්මා ඇත්තටම දන්නවනම් මේ වගේ කොල්ලෝ ගහන පොන්නයෙක් පුතෙක් ජාතක කළා කියල මොනවා හිතෙයිද බන් අපි විහිලුවට කිව්වත් ඇත්තටම මුට නැති දුකක් ඒ අම්මා ගැන මට නම් තියනවා