ඥාණසාර හිමි පොලිස් අත් අඩංගුවට පත්වෙයි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මේක සිංහල බෞද්දයෝ විදියට සතුටු වෙන්න පුළුවන් කාරණාවක් නෙමයි. භික්ෂුවක් අත්අඩංගුවට ගැනීම කියන්නේ බුද්දාගමේ පරිහානිය පෙම්මුම් කරන සලකුණක්.



    ධම්මේ භවෝ රක්ක්ඛති ධම්මචාරි
    …
    …ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලබයි .
    …තට්ටේ තිබ්බ පලියට ,කසවත පොරව ගත්ත පලියට භිකුෂුවක් වෙන්නේ නැහැ බොලව් .නිසි පිළිවෙත් රකින්න ඕනේ බෞද්ධ භික්ෂුවකට නියම කරලා තියෙන .ඒ වගේම තමා භික්ෂුව රකින්නේ බුද්ධාගම නම් ඒක රැකගන්නවා මිසක් දේශපාලකයන් රකින්න යන එක කරන්න ගියහම වෙන්නේ මේ වගේ දේවල් තමා.
     

    Getapolos

    Banned
    May 14, 2015
    105
    22
    0
    අම්මෝ බලන් හිටපු කාලයක්. ඇති දැන්වත් ඔය යකා අත්අඩංගුවට ගත්තනම්. කරන්නෙම ඕන් නැති වැඩ. අරහෙ කූරගලක් අල්ලගෙන කැගහනවා. අධි ආරක්ෂිත කලාප අයින් කරන්න එපා කියල කැ ගහනවා. ජාතික ගීය දෙමලෙන් කියන්න එපා කියල කැ ගහනවා. විල්පත්තුව එළි කරනවා කියල කැ ගහනවා. විකෘති ජාතික කොඩි උස්සනවා... සිංහල දේශපාලකයෝ සිංහලයම පුක්ෂණය කරනවා කියල කැ ගහනවා. අහිංසක අසාද් සාලිලා, බදුර්දීන්ල කරන අහිංසක වැඩවලට නිතරම බනිනවා...
    ඉතින් අත්අඩංගුවට නොගෙන ඉදීද....


    තේරෙයි හැබැයි කල්යයි....
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    juy537.jpg