wesak dawasata thoran dansal mokatada-ඥාණසාර හිමි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,006
    113
    u amuthu eke kalayak unp ekata wana wana hitiya dan mahindata wananawa. :rofl:

    ආ එහෙනම් ඌ වහලෙක් නෙමෙයි මේකේ අනිත් උන් වගේ.සමහර වහල්ලු ඉන්නවා මේකේ මේ ආණ්ඩුව කියන කියන පැත්තට හැරී හැරී ඇරගන්නවා.වැරදි දේට වැරදියි කියන්නේ නැහැ මහින්දයට ලකුණු වැටෙන නිසා.අන්න උන් නම් සිරාම කැපුවත් කොල වහල්ලු.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ආ එහෙනම් ඌ වහලෙක් නෙමෙයි මේකේ අනිත් උන් වගේ.සමහර වහල්ලු ඉන්නවා මේකේ මේ ආණ්ඩුව කියන කියන පැත්තට හැරී හැරී ඇරගන්නවා.වැරදි දේට වැරදියි කියන්නේ නැහැ මහින්දයට ලකුණු වැටෙන නිසා.අන්න උන් නම් සිරාම කැපුවත් කොල වහල්ලු.

    weradi kale werkdi eka patta ganna eka wahalek tama ban ekektawath support karanne nati eka tam niyama mola karaya.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    ආ එහෙනම් ඌ වහලෙක් නෙමෙයි මේකේ අනිත් උන් වගේ.සමහර වහල්ලු ඉන්නවා මේකේ මේ ආණ්ඩුව කියන කියන පැත්තට හැරී හැරී ඇරගන්නවා.වැරදි දේට වැරදියි කියන්නේ නැහැ මහින්දයට ලකුණු වැටෙන නිසා.අන්න උන් නම් සිරාම කැපුවත් කොල වහල්ලු.

    හොඳ දේක හොඳ දකින්නෙ නැතුව ජාතිය විනාශ වෙන හැටි විතරක් දකින අයත් වහල්ලු තමයි මචන්

    weradi kale werkdi eka patta ganna eka wahalek tama ban ekektawath support karanne nati eka tam niyama mola karaya.

    :yes::yes:
    අනිවා මචන්. හැමෝම අපිව රවට්ටන බව තේරුම් අරගෙන ඉන්න ඕනේ. වහල්ලුන්ට ස්වාධීන තීරණ ගන්න බෑ. මහ එකාගෙ මූණ දිහා බලලයි තීරණ ගන්නෙ. උන් කියන විදිහටයි නටන්නෙ. ඥාණසාර හාමුදුරුවන්ගෙන් මේ දවස් වල ගොඩක් කරදරයි. ජාතියයි ආගමයි පාවල දුන්න ඩොලර් කාක්කන්ගෙ ලිස්ට් එකට ඉක්මනට වැටෙයි :lol::lol: