අපේ උන් වෙනුවෙන් එකෙක් නැගිටලා කතා කලාම අපේම උන් කියක් උට ඇඟිල්ල දික් කරනවදමඩ ගහනවද
තේරෙයි තව කාලෙකින්
![]()
ආණ්ඩුව ඥානසාර හිමි සඟවලා - මහින්ද
June 16, 2017 01:07 pm
ඥානසාර හිමියන් සඟවා ගෙන සිටින්නේ අන් කවරෙක් නොව ආණ්ඩුවම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ජාතිවාදය වපුරන සංවිධාන මර්දනය කිරිමට නව නීති අවශ්‍ය නොවන බවත් පොලීසියට දැනට තිබෙන බලතල ප්‍රමාණවත් බවත් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිළ නිවසේ පැවති ඉෆ්තාර් උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
- http://sinhala.adaderana.lk/news/74278/ආණ්ඩුව-ඥානසාර-හිමි-සඟවලා---මහින්ද-
උබත් දැන් කරේ බෝලේ පාස් කරන පැති දෙකෙන් එක පැත්තක් ගත්තු එක තමයි.




හරියටම හරි..සිංහල රටේ සිංහලකම වෙනුවෙන් කතා කලාම ඌ ජාතිවාදියා වෙනවා.....
මුස්ලිම් උන් මැදපෙරදිග සල්ලි වලින් උන්ගේ සංස්කෘතිය මෙහෙ ගොඩනගනවා....
මේවට කතා කරන්න ඕන උන් නිදිවදිනවා....
ජනතාව නොමග යනවා....

මොකද අදාල නැත්තේ අදාලයි . එකක් පුරවැසියෙක් විදිහට , අනෙක සිංහල බුදු දහම අනුව (ලංකාවේ මේ තාක් කාලයක් බුදු දහම රැකුනේ සිංහල බුදු දහම නිසයි ...)![]()
mata thawath mehema deyak hithenawa dan me kyanasara hamuduruwo ath adanguwata ganima karaliyata awe dan ne. eth thaama ganne nane. mata hithenne meka ANDUWEN karapu gemak. mokada minissunta me anduwa epa wela thiyanakota, etca, wiwidha wides prathi paththi walata athsan karanakota, Dengue outbreak ekak wela thiyeddith, e awadhanaya wena paththakata ganna. ehema hithenne nadda?
mokada mahindath ekale e hamuduruwan wa pawichchi karaa. me widihatama.
බෝල පාස් න්‍යාය
ආණ්ඩුව මෙච්චර කාලෙකට යට ගහන්න එලියට ගත්තු දේවල් තමයි, ෆුල් ෆේස් හෙල්මට් එක, සමලිංගික පනත, බාල වයස් විවාහ තහනම් කිරීම වගේ දේවල්.
බෝල පාස් නෙමෙයි බොල. ඔය විල්පත්තුව කපන්න ගත්තේ කගේ කලේද? ඊයෙත් හිරු එකේ පෙන්නුවා අයිත් වෙනතැනක කපන්න අරන්. දැන් රක්ෂිතයක් කියල තියෙද්දිත්. මහින්දගේ වැඩවලට මුස්ලිම් එවුන්ට තැනදිල කෙලවෙනවා කියල දැනගත්තාම ඔය වගේ චරිතයක් ඉස්සරහට දැම්මා. ආණ්ඩු කතා පැත්තක දාපන්කෝ. දැන් එක්කෝ සිංහල එවුන් යුද ප්‍රකාශ කරන්න ඕනේ. තම්බි ආගමේ නාමෙන් සටන් කරයි සිංහල අපිට සටන් කරන්න වෙන්නේ ජාතියේ නාමයෙන්. මොකද බුදු දහමට ඒවා අදාල නැති නිසා. එහෙම කරන්නත් හරක් ටිකක් වැඩක් නෑ. අපිත් සිංහල ජාතිය ඇතුලෙන් ගේමක් ගෙනිඉයන්න ඕනේ සිංහලු ශක්ති මත කරන්න. ඕව කියන්න මම ගහනවා යකෝ තම්බි හැත්තට කියන්න ලේසි. ඤනසාර හාමුදුරුවෝ කියපුව වැදරි නෑ. එත් කෑගහල මේක කරන්න බෑ.