ඥාණසාර_හිමියන්

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව දී නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.

    So don't know when it will happen, and don't keep high expectations.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අමිත්ව ඵලියට අරන් කරපු දේම කරයි ඥානසාර කියන නම මිනිස්සුන්ට ඵපාම කරලා දාන්න.හිටං කියන්නේ සර්පයෙක්,
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ගන්නවා කියල බලාපොරොත්තු ඇති කරෝල ගන්නේ නැහැ මට හිතෙන විදිහට, හිටං කියන්නේ කියන්නේ අමුතු චරිතයක්
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගන්නවා කියල බලාපොරොත්තු ඇති කරෝල ගන්නේ නැහැ මට හිතෙන විදිහට, හිටං කියන්නේ කියන්නේ අමුතු චරිතයක්

    අමුතු නෙමේ .කට්ට කපටි වෙත්ත පිත්තල ලෝකේ කාලා වතුර බීපු චරිතයක් .හොද නලුවෙක් .:yes: