ලිංගය නිදහස් කරලා හෙමින්සැරේ ෆොලෝ කරානං ඌ බාප්පව හොයාගෙන ඇදිලා යයි

එම පුවත වාර්තාවන්නේ අසල්වැසි ඉන්දියාවෙන්ය.
එකී දැරිය අසනීප වූ අවස්ථාවක ඇයගේ මව සිය සහෝදරියකගේ සැමියා ලවා දැරිය සුවපත් කර ගැනීමට කටයුතු කර තිබේ.
ඒ ඇයගේ බාප්පා බව පැවසෙන මහේන්ද්‍ර මෙහෙතා ලවාය.
ඔහු ආධ්‍යාත්මික කටයුතුවල නිරත වන අයෙකු බව පැවසෙන අතර දැරිය ඔහු අතින් පළමු වරට එම අවස්ථාවේදී දූෂණයට ලක්ව ඇත.
මෙම සිද්ධිය දැරිය කිසිවෙකුටත් නොපවසා ඇති අතර මහේන්ද්‍ර මෙහෙතා ගැන පවුලේ අය තුළද කිසිදු සැකයක් ඇති වී නැත.
මේ අතර පසුගිය 2 වැනිදා මෙම ගැහැණු ළමයා දෙවන වතාවට සිය භාප්පාගේ නිවසට ගොස් තිබේ.
එසේ යාමට පෙර ඇය තමන්ට අදත් මීට පෙර මෙන් අත්දැකීමකට මුහුණපෑමට සිදුවෙතැයි ඇති වූ සැකය මත තියුණු පිහියක් හා ජංගම දුරකථනයක්ද රැගෙන ගොස් ඇත.
එහිදී බාප්පා සමග ඇති වූ කතා බහ පටිගත කරන අතරම ඇය විසින් ඔහුගේ ලිංගය කපා නිවසින් පලාගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ලිංගය අහිමි බාප්පා තවමත් නිදැල්ලේ සිටින බවද කියැවෙයි.
link

prasna godak
ahanna hitak na oi