ඥානක්කාගේ දේවාලයත් ගිනිබත්

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    ඥානක්කාගේ දේවාලයත් ගිනිබත්​

    5/10/2022 10:21:00 AM
    gnanakka-anuradapura-fire

    ඥානක්කා නමින් හැදින් වූ අනුරාධපුරයේ ගුරුකම් සම්බන්ධ ප්‍රකට කාන්තාවගේ දේවාලයද ඊයේ (09) රාත්‍රී කිසියම් පිරිසක් ගිනි තබා තිබේ. ඊයේ බොහෝ දේශපාලනඥයින්ගේ වත්කම් වලට හානිවූ නමුත් දේශපාලනය සිදු නොකරන අයෙකුගේ නිවසක් ගිනිගත්තේ පළමු වරටය.


    ඇය ජනපතිගේ පුද්ගලික ‍ජ්‍යොතිෂ්‍ය උපදේශිකාව බවට වාර්තාවී තිබුණ අතර දේශපාලනයට සම්බන්ධ නැති නමුත් දේශපාලන තීන්දු තීරණ රැසක් පසුපස ඇය සිටි බවත් ඇගේ කීම් බස් අනුව බොහෝ තීරණ ජනපති ලබාගත් බවත් චෝදනා ඇති විය. ආසන්න කාලයේ හදිසි නීතිය පැනවීම පවා ඇගෙන් අසා දැනගත් දිනයක් වේලාවක් බලා සිදු කර ඇති බවට වාර්තා පළ විය.
    ගින්න සම්බන්ධ ජායාරූප දෙකක් පහතින්


    gossiplankanews1f7657.jpg


    gossiplankanews1f7551.jpg
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මෙහෙත් ගාමිණීට කඩේ ගිහින් ජොබ් ගත්ත ගමේ මිනිස්සුන්ට සද්දේ දාගෙන හිටපු එකෙක් අලුතෙන්ම හදපු කඩයක් කුඩු. උට නම් ආයේ ඕවා හදන්න සල්ලි නැ. බල්ලෝ වගේ ගේ ඇතුලට වෙලා ඉදලා ගැනී එක්ක
     
    • Like
    Reactions: hasithayad

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    MU EA KALE MATA KUNU HARUPEN BANAP THADI BAYYEK EWA AMATAKA NE HARIDA ? THO EA KALE MAHINDATA PAL BADAGENA KADE GIYA EKEK UBA EKAPARA RAJAPAKSHA EPA KYANA JATIYE EKKE NEME THADI WAHALLU WENAS WNNE MODE ADU KAMA NISAMA

    NAKI BAI THAIDYA
    MUN TAMA RATA KAWE