ඥානය මුලික වූ ආර්ථිකයක් බිහි කරනවා - ගෝටා

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,909
    26,428
    113
    1657609387062.png
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,417
    5,783
    113
    හරිනෙ ඥානව මූලික කරගෙනනෙ ආන්ඩු කරේ, අන්තිමට ඥානත් මූව වද්දගන්නෙ නෑ කිව්වා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,711
    87,094
    113
    ආශ්චර්යමත් රටක
    ඊට කලින් උඹ $10 ක් හරි එවපන් 😂🤭🖖

    මම සල්ලි එවන විදිය කියල තියෙනවනෙ. ඔයා ඔහොම නෙවෙයි හෙලුවෙන් නටලා, වැලපිලා වීඩියෝ එකක් දැම්මත් එයින් මෙහා එක සතයක් එවන්නෙ නෑ මම නං. 😂😂😂✌️කුරහන් බයියො, තණකොළ බයියො වගේ නෙවෙයි මම. කිව්වොත් කිව්වා. ඒ විදියටම තමයි කරන්නෙ. ලෝකෙ ඉන්න අනිත් සිංහලු ඔක්කොම එව්වත් මට කමක් නෑ, මම එවන්නෙ අර විදියට කරොත් විතරයි. 😂

    එතකන් ගෝතය $50 ගානෙ එවයි ශෙඩ් එකේ වැඩ කරලා. :ROFLMAO: :ROFLMAO:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනතා කේන්ද්‍රීය ආර්ථික රටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් සැකසුණු සැලසුම බලගැන්වීමට ඇත්තේ තව දින 39කි..

    மக்களை சார்ந்த பொருளாதர திட்டங்கள் செயற்பட இன்னும் 39 நாட்களே உள்ளன..

    39 days more to implement strategies to create a people centric economy.

    dan harida???????????????????
     
    • Haha
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඥානය මූලික වූ ආර්ථිකයක් හදල දීලත්නෙ මේ එලෙව්වෙ. 🤭 🤭 🤭
    ව්‍යවස්ථා ප්‍රශ්න වලින් රෙවෝ ගත්තනම් දැන් දුකට thread එකක් වත් බුම්ප් කරන ඉඳපන් 😂🤭
     
    • Wow
    Reactions: shenat