හෙළයෙක්;17800700 said:බුදුදහම පිළිපදිනව නන් කුරාකූඹියෙක්වත් මරන්න අවසර නෑ. නමුත් ඒක උදව් කරගෙන තව කෙනෙක් එනව නන් බුදුදහම ආරක්ශා කරන අය විනාශ කරන්න කාට හරි කැප කරන්න වෙනව ප්‍රතිපත්ති
BBS ඒක අමතක කරන්න කියල කොච්චර කිව්වත් උබනෙ එකෙන් ගැලරි ආතල් එකක් ගන්නෙ.ඉතිහාසය නැවත කියවල වරෙන්.
ආ එතකොට බුදු දහම රකින්නේ බුදු දහමෙන් පිට පැනල? එහෙමද?
බුදු හාමුදුරුවෝ නම් දේශනා කරේ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනවා කියල අපි පිළිගන්න ඕනේ බුදු දහමද නැත්තම් උඹලවද?
බුදු දහම අනුගමනය නොකර බුදු දහම රකින්න බෑ බං විහිලු සපයන්නේ නැතුව හිටපන්




