ඥානසාර අත්අඩංගුවට?

Status
Not open for further replies.

basunnaha

Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    eetath dn ubala bbs ekata pana yanakan baninne mahindage paththa gaththa hindane bn.dn un m3ge paththa gaththa nm mkda wenne?

    bbs kohomada ban my3 ge paththa ganne? unwa haduwe gota ne. bbs kalet boruwata sinhala baudda un wenuwen peni innawa wage minissunta pennanna hadapu 1 witarai. eka mahindaya kalin indanma gahapu plan 1k sinhala chanda walin witarak dinanna. bbs kale mahindata kade yana 1 misak bauddayo wenuwen peni sitima nemei. bbs wage unwanam oonema na lankawata.
     
    Oct 13, 2013
    131
    1
    0
    Colombo
    අංගුලිමාල;17803747 said:
    හම්බයෝ හම්බයන් වෙනුවෙන් කතා කළහ. ඥානසාර හාමුදුරුවෝ සිංහලයන් වෙනුවෙන් කතා කළහ. අසරණ වී සිටි බෞද්ධයාට බල සේනාවක් ඇති කළහ. හම්බයෝ හාමුදුරුවන්ට විරුද්ධව ප්‍රචාර ගෙන ගියහ. උන්වහන්සේගේ චරිතය ඝාතනය කළහ. අන්තිමේදී....

    සිංහල බෞද්ධයා තමන් වෙනුවෙන් කතා කල ඥානසාර හාමුදුරුවන්ව පාවා දුන්හ. හම්බයා ජය ගත්තේය. උන් බෞද්ධයා ලවාම හාමුදුරුවන්ට ඇරියහ. සිංහලයා ලවාම ප්‍රසිද්ධියේ "ඥානසාරයා" යනුවෙන් කියවූහ. හම්බයා එදා මෙන්ම එකම මතයේ සිටියහ. වෙනස් වූයේ බෞද්ධයා පමණකි.

    එදා හම්බයාගේ ව්‍යාප්ති වාදය පෙන්වා දුන් කල එය තේරුම් ගෙන එකා වන්ව කටයුතු කල සිංහල බෞද්ධයා අද එය පෙන්වා දෙන්නා ජාතිවාදියෙක් යයි හංවඩු ගසති. එදා අප වෙනුවෙන් සටන් කල ඥානසාර හාමුදුරුවෝ අද තනි වී සිටින අතර බෞද්ධයා හම්බයන් සමග රමණයේ යෙදෙයි.
    හම්බයා තව ටික දිනකින් බෞද්ධයා ට විරුද්ධව ප්‍රසිද්ධියේ නැගී සිටිනු ඇත. එදාට "අනේ ඥානසාර හාමුදුරුවෝ වත් හිටියා නම් " කියා කියවෙනු ඇත.

    එතෙක් අපි නැවතත් හම්බයන් දියුණු කරමු. උන් සමග එක් ව හාමුදුරුවන් ට "ඥානසාරයා " කියා කතා කරමු. හම්බයන් පිනවමු.

    එකෙන්ම ඇත්ත...:yes::yes::yes::yes:
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ow ube puke hil wadi wela athi anura kumara bassalama.....
    thope deshapalana baila pare inna ballata diyan bn..... :lol::lol:

    tho danna reddak na.... jvp ekata kade palayan tho rata adina pantiya pitinma :lol::lol:

    ane manda ban umbalanam. :no::no::no:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මුන් ඕව බලන්නෙ නැහැ බන් උන්ට පේන්නෙත් නැහැ බොදු බලේ ජාතිවාදය ඇවිස්සුවා කිය කිය මානසික ආතල් එකක් ගන්න විතරයි මේ හුත්තිගේ පුතාලට ඕනා :yes: තම්බින්ගේ ජාතිවාදයට විරුද්ද වෙන එකා ජාතිවාදය අවුස්සනවලු

    මචන් මුස්ලිම් අන්තවාදයක් තියනවා ඒකේ තර්ක කරන්න දෙයක් නෑ. හැබයි බොදු බල සේනා කරා වගේ ගොන් විදියට කරොත් ඕක කරන්න හම්බ වෙන්නේ නෑ. අපි කපටි වෙල තමයි ගහන ගේමක් ගහන්න් ඕනේ. හැමදාම සින්හලයා ලේ රත් කර ගෙන ගොන් වැඩ තමයි කරෙ.

    මිනිස්සු ආන්ඩුවට ප්‍රෙෂර් කරන්න ඕන පලවෙනියට නීතීය හැමෝටම එක වගේ වෙන්න. උදා: කාටවත් බෑ කසාද හතරක් කර ගන්න. කරනව නම් පලවෙනි එක්කෙනා ඩිවොර්ස් කරල කරන්න ඕනේ. අවුරුදු 16 ට පල්ලෙහා ගෑනු ලමයි කසාද බන්දින්න බැරි කරන්න ඕනේ. බර්කා එක තහනම්. ඕනේ නම් හිජාබ් අවුලක් නෑ. සාදාරණ ඒවට විතරයි අපි විරුද්ධ වෙන්න ඕනේ.

    අනිත් වැදගත්ම දේ තමයි හම්බයා කොටිය කියල හන්වඩු ගහන්නේ නැතුව උන්ව අපේ මහ ජාතියට ඈඳා ගන්න ඕනෙ. එතකොට උන්ට තියෙන අනන්‍යතාවය නැති වෙනව. උන්ව හම්බය දෙමල කියල හන්වඩු ගැහුවම උන් කවදාවත් මහ ජාතිය එක එකතු වෙන්නෙ නෑ. මේක විසි එක වන ශතවර්ෂය ගොන් වැඩ කරල ලේ රත් කර ගෙන කිසිම දෙයක් කරන්න බෑ. මොලේ පාවිච්චි කර පල්ල.
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    මං හිතන්නෙ තම්බි අලුත්ගම කේස් එක අදින එකක් නෑ ඇද්දොත් උන්ට හුකා ගන්නයි වෙන්නෙ.දැනටමත් උන්ට ඕන දේ වෙලා ඉවරයි අපේම සිංහල වේසිගෙ පුතාල අපේම උන්ට ඇඟිල්ල දික්කරනවා මෝඩ පකයි
    :yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    50% ලොල් කතා කියන්නේ නැතුව පලයන් යන්න.....මොකෝ 50% ක් කියන්නේ.....අපි සටන්කරන්න ඕනි 50%ක් නතර කරන්නද? බිස්කට් වල තියෙනවා ගොතයෝ....තෝ බිස්කට් කියල කන්නේ විස්කිරින්යා විතරද?

    something is better than nothing yako
    issara halal nathi labbak na.dn ehema na.
    thoge gdra ungen nathuwa EK eke ungen ahala blpn.
    dn kalinuth ekek kiwwane adui kiyala.
    tho dn lol katha kiywan enne nathuwa hitapn :rolleyes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    bbs kohomada ban my3 ge paththa ganne? unwa haduwe gota ne. bbs kalet boruwata sinhala baudda un wenuwen peni innawa wage minissunta pennanna hadapu 1 witarai. eka mahindaya kalin indanma gahapu plan 1k sinhala chanda walin witarak dinanna. bbs kale mahindata kade yana 1 misak bauddayo wenuwen peni sitima nemei. bbs wage unwanam oonema na lankawata.

    itn aru kiyala thibbe bbs eka m3ta sup kiyala.
    ekai mn ehema kiwwe
    ow itn bbs ekath na mkt nathuwa innane ubalata one... :dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මචන් මුස්ලිම් අන්තවාදයක් තියනවා ඒකේ තර්ක කරන්න දෙයක් නෑ. හැබයි බොදු බල සේනා කරා වගේ ගොන් විදියට කරොත් ඕක කරන්න හම්බ වෙන්නේ නෑ. අපි කපටි වෙල තමයි ගහන ගේමක් ගහන්න් ඕනේ. හැමදාම සින්හලයා ලේ රත් කර ගෙන ගොන් වැඩ තමයි කරෙ.

    මිනිස්සු ආන්ඩුවට ප්‍රෙෂර් කරන්න ඕන පලවෙනියට නීතීය හැමෝටම එක වගේ වෙන්න. උදා: කාටවත් බෑ කසාද හතරක් කර ගන්න. කරනව නම් පලවෙනි එක්කෙනා ඩිවොර්ස් කරල කරන්න ඕනේ. අවුරුදු 16 ට පල්ලෙහා ගෑනු ලමයි කසාද බන්දින්න බැරි කරන්න ඕනේ. බර්කා එක තහනම්. ඕනේ නම් හිජාබ් අවුලක් නෑ. සාදාරණ ඒවට විතරයි අපි විරුද්ධ වෙන්න ඕනේ.

    අනිත් වැදගත්ම දේ තමයි හම්බයා කොටිය කියල හන්වඩු ගහන්නේ නැතුව උන්ව අපේ මහ ජාතියට ඈඳා ගන්න ඕනෙ. එතකොට උන්ට තියෙන අනන්‍යතාවය නැති වෙනව. උන්ව හම්බය දෙමල කියල හන්වඩු ගැහුවම උන් කවදාවත් මහ ජාතිය එක එකතු වෙන්නෙ නෑ. මේක විසි එක වන ශතවර්ෂය ගොන් වැඩ කරල ලේ රත් කර ගෙන කිසිම දෙයක් කරන්න බෑ. මොලේ පාවිච්චි කර පල්ල.

    oka hoda idea eka.
    eth eka anduwak wath oka karanne na bn.ekai prasne...
    dn enna enna muslim banking anam manm hitan enawa.
    dn muslim unta kade yana ewa wadi misak adu wenne na bn....

    unwa thawa duratath sulu jathiyak widiyata salakennne na ethkta :rolleyes:
    le rath wenne bn ekekwa deyak krnne nathi hinda.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    පැහැදිලිව දාපන්කෝ උබේ යෝජනා ටික කීපාරක් ඇහුවද උබෙන?? කෝ උත්තර දීලා නැහැනේ. නිකම් බොරුවට කගනවා ඇරෙන්න
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    පැහැදිලිව දාපන්කෝ උබේ යෝජනා ටික කීපාරක් ඇහුවද උබෙන?? කෝ උත්තර දීලා නැහැනේ. නිකම් බොරුවට කගනවා ඇරෙන්න

    :rolleyes:kln para dala thibbe bn.....
    ubalata nm kagahanna mahtak une kln anduwa iddine :rofl:
    ubalata dn nm mkt yojana nane thambin gna:rolleyes:
    thiyena ekama de thama jvp ekata obage watina amanapaya pawichchi karanna kiyana eka :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    something is better than nothing yako
    issara halal nathi labbak na.dn ehema na.
    thoge gdra ungen nathuwa EK eke ungen ahala blpn.
    dn kalinuth ekek kiwwane adui kiyala.
    tho dn lol katha kiywan enne nathuwa hitapn :rolleyes:

    කිරි කලයයි ගොම් බෙට්ටයි ....තොම බීපන් :rofl::rofl:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    oka hoda idea eka.
    eth eka anduwak wath oka karanne na bn.ekai prasne...
    dn enna enna muslim banking anam manm hitan enawa.
    dn muslim unta kade yana ewa wadi misak adu wenne na bn....

    කරන්න පුලුවන් බන් සෝෂල් මීඩිය ගෙ සන්වාද අරවා මේවා කරන්න ඕනේ. අනිත් එක මේක ආගමකට ගේම ඉල්ලනව නැතුව මානුෂික පැත්තෙන් කතා කරන්න ඕනේ. උදා: ගෑනු හතරක් බැන්දම ඒක ඒ කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් කැඩෙනව වගේ. අනිත් එක රටේ හැම මිනිස්සුන්ටම එකම් නීතියක් තියෙන්න ඕනනෙ. අවුරුදු 16 ට අඩු කෙල්ලන් බන්දින එකට උනට කොහොමත් කෑ ගහන්න බෑ රෙද්දක් ඇන්දගෙන. බර්කා වගේ ඒවා අයින් කරන්නේ ආරක්ෂක හේතු වලට.

    unwa thawa duratath sulu jathiyak widiyata salakennne na ethkta :rolleyes:

    යන්නේ ශ්‍රී ලන්කන් විදියට. එතකොට ඒකෙන් නික්න්ම සින්හල මහ ජාතිය විදියට එලියට එන්නේ. උන්ටත් පුරුදු කරන්න ඕනේ ශ්‍රී ලාන්කික කියන එක. එතකොට මහ ජාතීයේ ඒවා තමයි වැඩිපුරම නිරූපණය වෙන්නේ. පිට රටක ගිහින් කිව්වම ශ්‍රී ලන්කන් කියල ගොඩක් උන් අහන්නේ සින්හලීස් ද කියල. නැත්නම් ටැමිල් ද කියල. එතකොට පිටට යන්නේ ගොඩක් සින්හලයගේ දේවල්.

    le rath wenne bn ekekwa deyak krnne nathi hinda.

    ඒක ඇත්ත මචන් ඒත් බොදු බල සේනා ඉස්සරහට ආවේ පොලිටිකල රීසන්ස් හින්දා මිසක් ඇත්තට සින්හලයාට ආදරේ හින්දා නෙමෙයි. උන්ගේ වාසියට ගොන් වැඩ කරල ඒකෙන් වෙන්නේ අපිට ඇත්තටම මුස්ලිම් අන්තවදයක් තියෙනව කියන එකත් උලුප්ප ගන්න බැරි වෙනව. බොදු බලේ කරපු වැඩ හින්දා එලියෙන් බලන් මිනිස්සුන්ට පේන්නේ අපි ජාතීවාදී වෙල මුස්ලිම් මිනිස්සුන්ට කරදර කරනවා කියල.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුස්ලිම් අන්තවාදයට විසදුම නාන සාර කියනවනම් ...එක තමයි ලොකුම ජෝක් එක .....උත් එක්ක මේ ගමන යන්න බැහැ .....මහින්දගේ ඇටේ ලොවින්න ගිය හිකනලා....බේබද්දා ....කුණුහරුප වලින් මේ ගමන යන්න බැහැ .....අපිට ඕනි සෝම හිමියන් වගේ වැදගත් දේශ මාමක උත්තමයෙක්....නාන සාර වගේ උම්මත්තකයන්ගෙන් වෙන්නේ රටට හානියක්.....උගෙයි ...ජිහාඩ් කාරයන්ගෙයි කිසිම වෙනසක් නැහැ....ඕකගේ සිවුර ගලවන්න ඕනි
     
    හරි ලස්සනයි කුණුහරුප වලින් බෑ කියල තියන හැටි. ඉතින් උඹ වගේ මිනිස්සු ගැන තව කවර කතා ද?
    මොහොතකට හරි බෞද්ධයා වෙනුවෙන් කතා කරපු කෙනෙක් ඥානසාර හාමුදුරුවෝ. උන්වහන්සේ උඹ අකමැති කෙනාට චන්දය දීම වැරදියි ද? දේශප්‍රේමී වෙන්න නම් උඹ කියන එක්කෙනාටමද චන්දෙ දෙන්න ඕන?
    ඒ හාමුදුරුවෝ නිසා නිසා හම්බය ඩිංගක් හරි මෙල්ල උනා. ගමේ සිංහල මිනිස්සු හම්බයා ගැන දැන ගත්ත. උන්ගේ ව්‍යාපාර වලට පහර වැදුන. දැන් ඉතින් ඒ ටික කරන්න මොනවද උඹ යෝජනා කරන්නේ? උඹ වගේ රැල්ල යන අතට යන උන් නිසා තමයි ආයෙත් සැහෙන කාලෙකට සිංහලයා වෙනුවෙන් නැගිටින්න කෙනෙක් නැත්තේ. හම්බයගේ උත්සාහය සාර්ථකයි. කවද හරි උඹේ දරුවන්ට බලෙන් බුර්කා අන්දද්දී උඹ නැති වෙන්නත් පුළුවන්. ඒත් උඹල වගේ මිනිස්සු ඒකට පාර හදල ඉවරයි.
    මම මහින්දට චන්දෙ දුන්නෙත් නෑ ඌට මොනවා උනත් මට වැඩකුත් නෑ. ඒත් ඥානසාර හාමුදුරුවෝ වෙනස්. උන්වහන්සේගේ චන්දය දුන්නෙ තවත් සිංහල බෞද්ධයන්ගෙන් 70%ක් විතර චන්දය දුන්න කෙනෙකුට. දැන් ඒ ඔක්කොමත් දේශද්‍රෝහියෝද?
    මහින්දට චන්දය දුන්න, මයිත්රීට චන්දය දුන්න කියල මිනිස්සු මනින්න බෑ. ඒ ඔක්කොම අතරේ හොඳ නරක දෙකම තියනවා. උඹ වගේ මන්ද මානසික මනුස්සයෙකුට මේවා තේරෙනවා අඩු බව දන්නවා. ඒ නිසා තව පොඩ්ඩක් පුරුදු විදිහටම කුණුහරුප කියපන් :rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rolleyes:kln para dala thibbe bn.....
    ubalata nm kagahanna mahtak une kln anduwa iddine :rofl:
    ubalata dn nm mkt yojana nane thambin gna:rolleyes:
    thiyena ekama de thama jvp ekata obage watina amanapaya pawichchi karanna kiyana eka :rofl:

    එතං මම කියලා තියෙන්නේ උබ කියලා තියන එක නෙමයිද :D

    අනික පැහැදිලි නැහැ බන් උබ දාල තියන විදිය කරුණු විදියට දාපන්කෝ

    මම ගව තියන යෝජනා තමයි මම කරලා තියෙන්නේ. ඒ කාලෙම දැන් ඒව වලංගු නැද්ද :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අංගුලිමාල;17807122 said:
    හරි ලස්සනයි කුණුහරුප වලින් බෑ කියල තියන හැටි. ඉතින් උඹ වගේ මිනිස්සු ගැන තව කවර කතා ද?
    මොහොතකට හරි බෞද්ධයා වෙනුවෙන් කතා කරපු කෙනෙක් ඥානසාර හාමුදුරුවෝ. උන්වහන්සේ උඹ අකමැති කෙනාට චන්දය දීම වැරදියි ද? දේශප්‍රේමී වෙන්න නම් උඹ කියන එක්කෙනාටමද චන්දෙ දෙන්න ඕන?
    ඒ හාමුදුරුවෝ නිසා නිසා හම්බය ඩිංගක් හරි මෙල්ල උනා. ගමේ සිංහල මිනිස්සු හම්බයා ගැන දැන ගත්ත. උන්ගේ ව්‍යාපාර වලට පහර වැදුන. දැන් ඉතින් ඒ ටික කරන්න මොනවද උඹ යෝජනා කරන්නේ? උඹ වගේ රැල්ල යන අතට යන උන් නිසා තමයි ආයෙත් සැහෙන කාලෙකට සිංහලයා වෙනුවෙන් නැගිටින්න කෙනෙක් නැත්තේ. හම්බයගේ උත්සාහය සාර්ථකයි. කවද හරි උඹේ දරුවන්ට බලෙන් බුර්කා අන්දද්දී උඹ නැති වෙන්නත් පුළුවන්. ඒත් උඹල වගේ මිනිස්සු ඒකට පාර හදල ඉවරයි.
    මම මහින්දට චන්දෙ දුන්නෙත් නෑ ඌට මොනවා උනත් මට වැඩකුත් නෑ. ඒත් ඥානසාර හාමුදුරුවෝ වෙනස්. උන්වහන්සේගේ චන්දය දුන්නෙ තවත් සිංහල බෞද්ධයන්ගෙන් 70%ක් විතර චන්දය දුන්න කෙනෙකුට. දැන් ඒ ඔක්කොමත් දේශද්‍රෝහියෝද?
    මහින්දට චන්දය දුන්න, මයිත්රීට චන්දය දුන්න කියල මිනිස්සු මනින්න බෑ. ඒ ඔක්කොම අතරේ හොඳ නරක දෙකම තියනවා. උඹ වගේ මන්ද මානසික මනුස්සයෙකුට මේවා තේරෙනවා අඩු බව දන්නවා. ඒ නිසා තව පොඩ්ඩක් පුරුදු විදිහටම කුණුහරුප කියපන් :rofl::rofl::rofl:

    ඥාසර කුණුහරප පලනවා මිනිසුන්ට :rofl: උබ කියනව කියන්න එපාලූ. ග්නාසාර අවේ මහින්දගේ උවමනාවට ආර්ථික ප්‍රශ්න මහින්ද පාලනය එපා වෙන ජනතාවට එක අමතක කරලා අලුත් සතුරෙක් පෙන්වන්න. සරලව කියනවනම් මුස්ලිම් උන්ට බැනලා සිංහල ජන ප්‍රසාදය අරන් ඒ ප්‍රසාදය මහින්ද කියන හොරාට ලන දෙන්න තමයි ග්නානසර හැදුවේ. මුලදී ඒකට රැවටිච්ච මිනිසූන් ග්නානසර පස්සේ ගියාට ඇත්ත තරුනට පස්සේ එකඟ ඉවත් උනා.

    රටේ මුස්ලිම් ව්‍යාප්ත වදයක් තියනවා
    උනාට රට අල්ලන්න නි කමක් තියනවා
    තමුන්ගේ සංස්කෘතිය පතුරවන්න ඕනි කමක් තියනවා
    එක ඇත්ත

    එත් ඒවාට විසදුම ග්නානසර නෙමයි, මහින්දට් නෙමයි, නිකම් ගොන් කතා කියන්නේ නැතුව ඉදපන් එතං .

    චන්දේ දීපු මිනිස්සු ද්‍රෝහියෝ නෙමයි. ඒ මිනිස්සු අන්වබෝදය මත චන්දේ දුනන. දැන් දිල්වාලේ එහෙම ඉන්නව අපි දේශ ද්‍රෝහියා කියනවද උට. ?? දිල්වලේ සිවුරදගෙන බුද්දනම් මහින්දට දෙන්න කිවුවනම් දිල්වලේ බුද්දගමට ද්‍රෝහිවෙලා.

    එත් භානසරලා තනිකර බිකුනුවේ සිංහල කම. බෞද්ද කම, එහෙම කරලා අන්තිමට් කියනවා මුස්ලිම් සහෝදරවරු එක්ක ප්‍රශ්නයක් නැහැලු. අන්තවදේ එක්කලු ප්‍රශ්නේ තියෙන්නේ. මොන දෙබඩි කතාද?? උබ සම්විදනයක් හදන කතා කරපන්. අපි එනවා උදව්වට එත් වුද්ද චීවරේ පාවිච්චි කරලා කාල්ටන් වලවුවේ වලන් බාපු ග්නානසරයට නම සැප එකක් දෙන්නේ නැහැ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අංගුලිමාල;17807122 said:
    හරි ලස්සනයි කුණුහරුප වලින් බෑ කියල තියන හැටි. ඉතින් උඹ වගේ මිනිස්සු ගැන තව කවර කතා ද?
    මොහොතකට හරි බෞද්ධයා වෙනුවෙන් කතා කරපු කෙනෙක් ඥානසාර හාමුදුරුවෝ. උන්වහන්සේ උඹ අකමැති කෙනාට චන්දය දීම වැරදියි ද? දේශප්‍රේමී වෙන්න නම් උඹ කියන එක්කෙනාටමද චන්දෙ දෙන්න ඕන?
    ඒ හාමුදුරුවෝ නිසා නිසා හම්බය ඩිංගක් හරි මෙල්ල උනා. ගමේ සිංහල මිනිස්සු හම්බයා ගැන දැන ගත්ත. උන්ගේ ව්‍යාපාර වලට පහර වැදුන. දැන් ඉතින් ඒ ටික කරන්න මොනවද උඹ යෝජනා කරන්නේ? උඹ වගේ රැල්ල යන අතට යන උන් නිසා තමයි ආයෙත් සැහෙන කාලෙකට සිංහලයා වෙනුවෙන් නැගිටින්න කෙනෙක් නැත්තේ. හම්බයගේ උත්සාහය සාර්ථකයි. කවද හරි උඹේ දරුවන්ට බලෙන් බුර්කා අන්දද්දී උඹ නැති වෙන්නත් පුළුවන්. ඒත් උඹල වගේ මිනිස්සු ඒකට පාර හදල ඉවරයි.
    මම මහින්දට චන්දෙ දුන්නෙත් නෑ ඌට මොනවා උනත් මට වැඩකුත් නෑ. ඒත් ඥානසාර හාමුදුරුවෝ වෙනස්. උන්වහන්සේගේ චන්දය දුන්නෙ තවත් සිංහල බෞද්ධයන්ගෙන් 70%ක් විතර චන්දය දුන්න කෙනෙකුට. දැන් ඒ ඔක්කොමත් දේශද්‍රෝහියෝද?
    මහින්දට චන්දය දුන්න, මයිත්රීට චන්දය දුන්න කියල මිනිස්සු මනින්න බෑ. ඒ ඔක්කොම අතරේ හොඳ නරක දෙකම තියනවා. උඹ වගේ මන්ද මානසික මනුස්සයෙකුට මේවා තේරෙනවා අඩු බව දන්නවා. ඒ නිසා තව පොඩ්ඩක් පුරුදු විදිහටම කුණුහරුප කියපන් :rofl::rofl::rofl:

    මහින්ද දේශ ප්‍රේමියෙක් උනේ මුස්ලිම් කොන්ග්‍රස් එක අයින් උනායින් පස්සේ ද ඊට කලින්ද? අනේ බන් දේශපාලනයෙන් තොර කවුරු හරි සිංහල ජාතිය වෙනුවෙන් එනවනම් අපිත් එතන .....මහින්ද කොහෙද බන් ජාතිකත්වට මුල් තැන දුන්නේ....උ මිත්‍යා දුශිකයෙක්නේ.....මයිත්‍රී අනුරාධපුරේ යද්දී මු ගියේ තිරුපති කියලා උඹලට මතකනම් උගේ නියම බෞද්ධ කම තේරෙන්න ඕනි.....නාන සර උන්ගේ කටු ලෙවකන බල්ලෙක් විතරයි .....උ සින්හලුන්ව මුලා කරා....උඹලට වැඩිය කඩේ ගිය රත්ත්රන්ලගේ එහෙම හුළං බැස්සේ මොකද කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ
     
    අංගුලිමාල;17807122 said:
    හරි ලස්සනයි කුණුහරුප වලින් බෑ කියල තියන හැටි. ඉතින් උඹ වගේ මිනිස්සු ගැන තව කවර කතා ද?
    මොහොතකට හරි බෞද්ධයා වෙනුවෙන් කතා කරපු කෙනෙක් ඥානසාර හාමුදුරුවෝ. උන්වහන්සේ උඹ අකමැති කෙනාට චන්දය දීම වැරදියි ද? දේශප්‍රේමී වෙන්න නම් උඹ කියන එක්කෙනාටමද චන්දෙ දෙන්න ඕන?
    ඒ හාමුදුරුවෝ නිසා නිසා හම්බය ඩිංගක් හරි මෙල්ල උනා. ගමේ සිංහල මිනිස්සු හම්බයා ගැන දැන ගත්ත. උන්ගේ ව්‍යාපාර වලට පහර වැදුන. දැන් ඉතින් ඒ ටික කරන්න මොනවද උඹ යෝජනා කරන්නේ? උඹ වගේ රැල්ල යන අතට යන උන් නිසා තමයි ආයෙත් සැහෙන කාලෙකට සිංහලයා වෙනුවෙන් නැගිටින්න කෙනෙක් නැත්තේ. හම්බයගේ උත්සාහය සාර්ථකයි. කවද හරි උඹේ දරුවන්ට බලෙන් බුර්කා අන්දද්දී උඹ නැති වෙන්නත් පුළුවන්. ඒත් උඹල වගේ මිනිස්සු ඒකට පාර හදල ඉවරයි.
    මම මහින්දට චන්දෙ දුන්නෙත් නෑ ඌට මොනවා උනත් මට වැඩකුත් නෑ. ඒත් ඥානසාර හාමුදුරුවෝ වෙනස්. උන්වහන්සේගේ චන්දය දුන්නෙ තවත් සිංහල බෞද්ධයන්ගෙන් 70%ක් විතර චන්දය දුන්න කෙනෙකුට. දැන් ඒ ඔක්කොමත් දේශද්‍රෝහියෝද?
    මහින්දට චන්දය දුන්න, මයිත්රීට චන්දය දුන්න කියල මිනිස්සු මනින්න බෑ. ඒ ඔක්කොම අතරේ හොඳ නරක දෙකම තියනවා. උඹ වගේ මන්ද මානසික මනුස්සයෙකුට මේවා තේරෙනවා අඩු බව දන්නවා. ඒ නිසා තව පොඩ්ඩක් පුරුදු විදිහටම කුණුහරුප කියපන් :rofl::rofl::rofl:

    පරක්කු වැඩිවෙයි මේවා තේරෙනකොට :yes:
     
    Status
    Not open for further replies.