ඥානසාර හාමුදුරුවන්ව බලන්න ගියාද?
හොරු බලන්න තකහනියක් බන්ධනාගරේට ගියාට චීවරේ බලන්න එහෙම උවමනාවක් නෑ අපේ හාමුදුරුවනේ.
බුදු දහම, සංස්කෘතිය, ජාතික ආලය කිය කිය පපුවට ගහගන්න මොන පක්ෂෙන්ද ඥානසාර හාමුදුරුවන්ව බලන්න ගියේ? එකෙක්වත් ගියේ නැහැ. ඔක්කෝම පට්ට අවස්ථාවාදියෝ.