ඥානසාර හාමුදුරුවෝ මග හරියිද...?

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ලංකාවේ ප‍්‍රධාන දේශපාලන ධාරාවේ ඉන්න කවුරුවත් මේ වෙනකං ‘‘මම මේ දේ කරන්නේ මෙන්න මේ හේතුව නිසා’’ කියල නෑ.... :oo: අපිට ඒක දැනගන්න වෙලා තියෙන්නේ ඔවුන්ගේ හැසිරීම් දිහා බලල... නැත්තං සාමුහික සාකච්චාවකින්... ඒක තේරුම් ගන්න බැරි නම් වැඩක් නෑ.....​

    What people should focus is "Did he said anything should accept? Do we want to continue it or not".
    we had so many inspirations to reach today. we'll get more.

    I asked the objective of your question. Some of your friends (may be) got angry about it :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඥාණසාර හිමිට ජපන් යන්න අවසර

    බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට විදේශගත වීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (07) අවසර ලබා දෙනු ලැබීය.

    ඒ අනුව ඥාණසාර හිමියන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම අගෝස්තු මස 23දා දක්වා තාවකාලිකව අත්හිටුවෙනු ඇති.

    තමන්ට ජපානයෙන් ශිෂ්‍යත්වයක් ලැබී ඇති බවත්, එය 2020 වසර දක්වා කි‍්‍රයාත්මක බැවින් පනවා ඇති විදේශ ගමන් තහනම අත්හිටුවන ලෙසයි ඥාණසාර හිමියන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ. කෙසේවෙතත් විදේශ ගමන් තහනම මීලග නඩු දිනය දක්වා පමණක් අත්හිටුවීමටයි මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

    2017 වර්ෂයේ වැලිකඩ ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කිරීමේ සිද්ධියකට අදාළව ඥාණසාර හිමියන්ට අධිකරණය මෙම විදේශ ගමන් තහනම පනවා ඇත.

    two years resident kathawa lakbime na
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රට යන්න කලින් අලුත් නායකයෙක්ට මේ සින්හල සෙට් එක බාරදීල යන එකයි කරන්න ඕන ජාතිය වෙනුවෙන් ඒක මීඩිය කවර් ඕන නෑ නමුත් එක කල යුතුමයි

    :):)
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඥාණසාර හිමිට ජපන් යන්න අවසර

    බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට විදේශගත වීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (07) අවසර ලබා දෙනු ලැබීය.

    ඒ අනුව ඥාණසාර හිමියන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම අගෝස්තු මස 23දා දක්වා තාවකාලිකව අත්හිටුවෙනු ඇති.

    තමන්ට ජපානයෙන් ශිෂ්‍යත්වයක් ලැබී ඇති බවත්, එය 2020 වසර දක්වා කි‍්‍රයාත්මක බැවින් පනවා ඇති විදේශ ගමන් තහනම අත්හිටුවන ලෙසයි ඥාණසාර හිමියන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ. කෙසේවෙතත් විදේශ ගමන් තහනම මීලග නඩු දිනය දක්වා පමණක් අත්හිටුවීමටයි මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

    2017 වර්ෂයේ වැලිකඩ ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කිරීමේ සිද්ධියකට අදාළව ඥාණසාර හිමියන්ට අධිකරණය මෙම විදේශ ගමන් තහනම පනවා ඇත.

    two years resident kathawa lakbime na

    Shik balapan mama hamotama kiwwa chanasara japan yanawa kiyala for 3 years.:(
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    රට යන්න කලින් අලුත් නායකයෙක්ට මේ සින්හල සෙට් එක බාරදීල යන එකයි කරන්න ඕන ජාතිය වෙනුවෙන් ඒක මීඩිය කවර් ඕන නෑ නමුත් එක කල යුතුමයි

    :):)

    I smell some people here are against buddhists unity or action of buddhist monks:baffled: What you say? any idea?:baffled:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    travel ban එකක් තියෙද්දී passport submit කරන්න ඕන, එතකොට විස ගන්නේ කොහොමද? news එකේ source දාපන්..
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    විටින් විට පරස්පර කතා කියල මේ අවස්ථාවේ මොකක්ද මේ කරන්නේ....? ඇත්තටම ඥානසාර හාමුදුරුවෝ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ.....???

    ඇත්තටම Pathfinder_A2Z මොනවද කරන්න හිතාගෙන ඉන්නේ.....???