ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවේ ඉන්න කවුරුවත් මේ වෙනකං ‘‘මම මේ දේ කරන්නේ මෙන්න මේ හේතුව නිසා’’ කියල නෑ....අපිට ඒක දැනගන්න වෙලා තියෙන්නේ ඔවුන්ගේ හැසිරීම් දිහා බලල... නැත්තං සාමුහික සාකච්චාවකින්... ඒක තේරුම් ගන්න බැරි නම් වැඩක් නෑ.....

Pons naanasaara eliyata gaththe Assad saali and Thilanga sumathipala. Nodanna magul walata denne nathuwa indapan

koi veleda kiwwe japan yanawa kiyala ?
kmk na Gota awith me rata surapurayak krnwa.#Gota2020
eka thama news site wala naha neda?[/QUOTE
trust source
ඥාණසාර හිමිට ජපන් යන්න අවසර
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට විදේශගත වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) අවසර ලබා දෙනු ලැබීය.
ඒ අනුව ඥාණසාර හිමියන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම අගෝස්තු මස 23දා දක්වා තාවකාලිකව අත්හිටුවෙනු ඇති.
තමන්ට ජපානයෙන් ශිෂ්‍යත්වයක් ලැබී ඇති බවත්, එය 2020 වසර දක්වා කි‍්‍රයාත්මක බැවින් පනවා ඇති විදේශ ගමන් තහනම අත්හිටුවන ලෙසයි ඥාණසාර හිමියන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ. කෙසේවෙතත් විදේශ ගමන් තහනම මීලග නඩු දිනය දක්වා පමණක් අත්හිටුවීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
2017 වර්ෂයේ වැලිකඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කිරීමේ සිද්ධියකට අදාළව ඥාණසාර හිමියන්ට අධිකරණය මෙම විදේශ ගමන් තහනම පනවා ඇත.
two years resident kathawa lakbime na

Shik balapan mama hamotama kiwwa chanasara japan yanawa kiyala for 3 years.![]()

රට යන්න කලින් අලුත් නායකයෙක්ට මේ සින්හල සෙට් එක බාරදීල යන එකයි කරන්න ඕන ජාතිය වෙනුවෙන් ඒක මීඩිය කවර් ඕන නෑ නමුත් එක කල යුතුමයි
What you say? any idea?
විටින් විට පරස්පර කතා කියල මේ අවස්ථාවේ මොකක්ද මේ කරන්නේ....? ඇත්තටම ඥානසාර හාමුදුරුවෝ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ.....???