ඥානසාර හාමුදුරුවෝ මග හරියිද...?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඥානසාර හාමුදුරුවෝ මග හරියිද...?

    ඥානසාර හාමුදුරුවෝ මග හරියිද...?

    ඥානසාර හාමුදුරුවෝ අවුරුදු තුනකට රෙසිඩන්ට් වීසා අරගෙන ජපානෙට.... හේතුව විදියට කියන්නේ අධ්‍යාපන කටයුතු කියලයි.... විටින් විට පරස්පර කතා කියල මේ අවස්ථාවේ මොකක්ද මේ කරන්නේ....? ඇත්තටම ඥානසාර හාමුදුරුවෝ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ.....???
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Ask him.
    you want comment on behalf of him or what?

    ලංකාවේ ප‍්‍රධාන දේශපාලන ධාරාවේ ඉන්න කවුරුවත් මේ වෙනකං ‘‘මම මේ දේ කරන්නේ මෙන්න මේ හේතුව නිසා’’ කියල නෑ.... :oo: අපිට ඒක දැනගන්න වෙලා තියෙන්නේ ඔවුන්ගේ හැසිරීම් දිහා බලල... නැත්තං සාමුහික සාකච්චාවකින්... ඒක තේරුම් ගන්න බැරි නම් වැඩක් නෑ.....​
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    හාමුදුරුවො හොඳයි මචන්. ඒත් මෛත්‍රීපාලයා උන්වහන්සේව අල්ලෙ තියාගෙන නටවනව
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හාමුදුරුවො හොඳයි මචන්. ඒත් මෛත්‍රීපාලයා උන්වහන්සේව අල්ලෙ තියාගෙන නටවනව

    උන්වහන්සේ දේශපාලන හිරවිමකට අහුවෙලා වගේ.... විටින් විට අවංක චේතනාවෙන් කතා කළත් ආයෙත් අර හිරවීමට අහුවෙනවා... ඒක නිසා වෙන්න ඇති පරස්පර කතා කියවෙන්නේ.... :no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    Ow ow e wage thama..:yes:mulin kiwwe satan karanawa kiyala.:(

    <b>
    උන්වහන්සේ දේශපාලන හිරවිමකට අහුවෙලා වගේ.... විටින් විට අවංක චේතනාවෙන් කතා කළත් ආයෙත් අර හිරවීමට අහුවෙනවා... ඒක නිසා වෙන්න ඇති පරස්පර කතා කියවෙන්නේ.... :no:
    </b>
    මෛත්‍රී කෝල් එකක් දීලා මේ විදිහට කතා කරලා මේ ප්‍රශ්නෙ විසඳලා දෙන්න, මේ ප්‍රශ්නෙ සංකීර්ණ කරලා දෙන්න, මේ ප්‍රශ්නෙ අමතක වෙන්න මොනා හරි කියන්න කියලා ඉල්ලුවම බෑ කියන්න බැරුව ඇති බන්. මොනා උනත් ඒ මනුස්සයනෙ උන්වහන්සේව එලියට ගත්තෙ. සබැඳියාවෙ ප්‍රශ්නෙ තමා තියෙන්නෙ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෛත්‍රී කෝල් එකක් දීලා මේ විදිහට කතා කරලා මේ ප්‍රශ්නෙ විසඳලා දෙන්න, මේ ප්‍රශ්නෙ සංකීර්ණ කරලා දෙන්න, මේ ප්‍රශ්නෙ අමතක වෙන්න මොනා හරි කියන්න කියලා ඉල්ලුවම බෑ කියන්න බැරුව ඇති බන්. මොනා උනත් ඒ මනුස්සයනෙ උන්වහන්සේව එලියට ගත්තෙ. සබැඳියාවෙ ප්‍රශ්නෙ තමා තියෙන්නෙ.

    hamadama wage sinhalaya thani wenawa... api pawkara jathiyak ban...:baffled:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දානෙ කොහෙන් ගත්තත් මොකො වෙන්නෙ. දේශපාලකයොන්ගෙ ගෙවල් වලින් දානෙ ගන්න එපා කියලා බුදු හාමුදුරුවො දේශනා කරලා නෑ.

    Pons naanasaara eliyata gaththe Assad saali and Thilanga sumathipala. Nodanna magul walata denne nathuwa indapan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    hamadama wage sinhalaya thani wenawa... api pawkara jathiyak ban...:baffled:
    නූපන් අනාගත දරුවො වෙනුවෙන්(අපි වෙනුවෙන්) අපේ මහ එවුන් මේ රටේ වැටි වැටි නැගිට්ට ජාතියක් බන්. නැගිට්ටවන්න සංඝයා වහන්සේලා හිටියා. අපේ දේශපාළුවො දැන් සංඝ බේදය ඇති කරලා සිංහළු වට්ටන එක තමයි කරන්නෙ. දේශපාළුවොන්ගෙ කුමන්ත්‍රන වලට නම් අහුවෙන්න එපා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    Pons naanasaara eliyata gaththe Assad saali and Thilanga sumathipala. Nodanna magul walata denne nathuwa indapan
    උබ බෞද්ධයන්ගෙ දේවල් වලට පුක නොදී හිටහන්කො. බෞද්ධ අපි බෞද්ධ ප්‍රශ්න විසඳගන්නම්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Pons naanasaara eliyata gaththe Assad saali and Thilanga sumathipala. Nodanna magul walata denne nathuwa indapan

    උබ බෞද්ධයන්ගෙ දේවල් වලට පුක නොදී හිටහන්කො. බෞද්ධ අපි බෞද්ධ ප්‍රශ්න විසඳගන්නම්.

    Oya gas labba wata assen pukamayi denne....