ඥානසාර හිමිට ඇප

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

    ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබීය.
     
    • Love
    • Like
    Reactions: DXB2021 and dxx

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

    ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබීය.
    ඔය දඩුවම නම් ලොකු වැඩි. වරදට ගැලපෙන දඩුවමක් නෙවෙයි නිතිය පැත්තෙනුත් ලැබිලා තියෙන්නේ.
    නමුත් ඉතින් ඡන්දයක් කටේ නේ යුක්තියත් ලැබිලා තියෙන්නේ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    Grand Theft Auto Walking GIF by Rockstar Games

    Oh Shit ! Here we go again
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    QWmjse0.png

    හිරුණිකා නෝනටත් ඉක්මනින්ම ඇප ලැබේවා...
    රාහු අපල දුරුවේවා...
     
    • Haha
    Reactions: SLK_sri

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඕකෙන් මොනවද බන් ඔප්පු වෙන්නේ. ඔළුවෙන් කල්පනා කරලා බැලුවොත් ඥානසාර හාමුදුරුවෝ ඔය කරන්නේ එල්ටිටියට උවමනා දෙයක්. පොඩ්ඩක් ඔළුවෙන් කල්පනා කරපන්

    aniwa