ඥානසාර හිමියන්

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
ඥානසාර හිමියන්

ඥානසාර හිමියන් තවදුරටත් හිමිනමක් වශයෙන් බෞද්ධ අපට පිළිගත හැකිද. ? ඔහුගේ කතා තුල ගැබ්ව ඇත්තේ IRC මුහුණුවරකි.

කිසිම ප්‍රශ්නයකට තර්කානුකුල පිළිතුරක් ලබා දීමට නොහැකිව ඔහු පැන යයි. " ඇයි අපි වැදගත් දෙයක් කතා කරන්න තියෙන කාලය නාස්ති කරගන්නේ..අපි ඊළඟ ප්‍රශ්නයට යමු.." ඥානසාර හිමියන් පිළිතුර "

ඔහු නිතරම කතා කරන්නේ කේන්තියෙන් වග ඔබට නොපෙනේද. ? ( හිමියනි යනුවෙන් අමතන්නේ ඔබ වහන්සේට ඇති ගවුරවය නිසා නොවේ. සිවුරට ගවුරව කලයුතු බැවිනි )

ඥානසාර හිමියනි ඔබට තව දුරටත් ඔය මැරකම් , මත්පැන් පානය අවශ්‍ය නම් අයි තව දුරටත් අපගේ නිර්මල බෞද්ධ ධර්මය විනාශ කරමින් යන්න. ඔය සිවුර ගලවල දාල මැරකම් කලානම් ඉවරයිනේ.

Last edited:

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
" ඇයි අපි වැදගත් දෙයක් කතා කරන්න තියෙන කාලය නාස්ති කරගන්නේ..අපි ඊළඟ ප්‍රශ්නයට යමු.." ඥානසාර හිමියන් පිළිතුර " LOL
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මාගෙ මතය අනුව මම එම හිමියන්ගෙන් සියලු දෙයම බලාපොරොත්තු නොවෙමි,,මන්ද උන්වහන්සෙත් අප මෙන් සියලු කෙලෙස් තවමත් අත් නොහර කෙනෙක් නිසාය,අනික උන් වහන්සෙ බොරු සුචරිත වාදිව කාතානොකරන එකටත් මම උන්වහන්සෙට ගරු කරමි,,තවද උන් වහන්සෙගෙ මොන වරදක් තිබුනත් උන් වහන්සෙ පෙනි සිටින්නෙ කවරෙක් වෙනුවෙන්ද????එය හොදින් මතක තබාගන්න,,උන්වහන්සෙලා පෙනි සිටින්නෙ මෙ රටෙ සියලු වලට බොදු ජනයාගෙ අය්තින් වෙනුවෙන් කියන එක,,,සි0හල ජාතියෙ පෑවෑත්ම වෙනුවෙන් උන්වහන්සෙලා කරන මෙහෙවර මට මෙ සියලු දෙට වඩා වෑදගත් ..එච්චරයි මම දකින්නෙ,,එක මගෙ මතය පමනයි..තව දෙවල් මම දෑක්ක්කත් මම හිතන්නෙ නෑහෑ,,මොකද හෙට උපදින සි0හල දරුවන් වෙනුවෙන් රටක් තියෙන්න ඔනි සි0හලයාට අයිති..එකයි මගෙ එකම පෑතුම,,එයට සටන් කරන සියලු චරිත මගෙ විරයින්,,

    ආගම මිනි පහනක් ‍වෙ..... ජාතිය රන් විමනක් වෙ.... එය රැක ගන්නට මෙලොවෙ..... සමත් වෙතොත් පුත නුඹ වෙ.....
     
    • Like
    Reactions: එළ බුවා

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth

    aniwa kollo mamath kiyanne ookama thama :dull:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Aiyooooo..mage rep kapala

    untitled1.JPG
     
    • Like
    Reactions: එළ බුවා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිවුරු හැරියොත් කොහොමද මේ වගේ නූගත් අය ජීවත් වෙන්නෙ?
    ඒ අයට එකම සරණ චීවරේ පමණයි. මතකයි නේද දේවදත්ත?
    බොන්න සල්ලි නැති වුනහම හොරකමට පවා පෙළඹෙයි මොකද දැනට NGO වලිනුයි දේශපාලුවන්ගෙනුයි සල්ලි ගරාගෙන ගෙවන සුපිරි ජීවිතේ සිවුර නැති වුනහම හබක් :(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama mea swamin wahanseta garu karanawa. Harak marimata viruddhawa kriya kirima ganath Beruwala hotel ekaka suddhek pawathwa gena giya BUDDHIST BAR kiyana eka wasa damanna methuma kriya kala. Methuma kala a wage good work gana talk karanne nathhe ayi ?? [why]
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Mama mea swamin wahanseta garu karanawa. Harak marimata viruddhawa kriya kirima ganath Beruwala hotel ekaka suddhek pawathwa gena giya BUDDHIST BAR kiyana eka wasa damanna methuma kriya kala. Methuma kala a wage good work gana talk karanne nathhe ayi ?? [why]

    ගොම කලේකට කිරි දැම්මා වගේ වැඩක්නෙ මචං. ඒක වෙන්න ඇති මේ චීවරධාරියගේ වැරදිම ගොඩක් බෞද්ධයන්ට පේන්නෙ. :dull:

    තේරුනාද මන්දා කියපු දේ :rofl:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    Capture.JPG

    thankz
    mchn :rolleyes: umbe namat dala meka dunnanan tama watinne, :yes: mchn mama qwe mokadda kiyala balapn, mata aa cheewaradariyage charithen wadak nah, kenek wapurana de lu ayata aith nela ganna wennet,bt yako a hamuduruwo pissu hadila wage kaagahanne kauru wenuwenda hithala balapn,ohomawath kenek (bodubalasena athulu sanwidana) nattan hamba hathikare (nagenahira side 1 inna wage waahela) me ratee pinum gahanawa bola api wage unta puluwan balan inna ethakota mukut nokara, owata kaagahanna yana eka niyama baudayekta honda nah buddhagama winasa wenawa kiya kiya, umba kiyana kathawa attha api wage un inna hinda thama lankawe budda saasane winasa wenne :lol: mn rep case 1 wadiya balannet nah subcribe thrd 1k hoyanna gihin dakke rathu paata ekak :D me mage first -rep 1 fattai thnkz again :cool: mata congrats. kiyapalla kastiya honde ;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එළ බුවා;15180281 said:
    View attachment 46318

    කවුරු වෙනුවෙන්ද ඉතිං මරා ඇතුලු දේශපාලන පාදඩයන්ගෙයි රටේ ප්‍රශ්න ඇති කරන්න දඟලන NGO බල්ලන්ගෙයි උවමනාවට කියලා ඕනෙ ගොනෙකුට තේරෙනවා මචං. උඹලා වගේ මෝඩයන්ව උං ජාතිආලෙන් අන්ධ කරලා උං උංගෙ මඩිය තර කරගන්නවා. ඔලුව පාවිච්චි කරපං ටිකක්. අපේ රට කන්නෙ අපේම එවුන් මිසක් පිට එවුන් නෙවෙයි.

    දැං බලපං අර කැසිනෝ සීන් එක. ඇයි ඔය පාදඩ චීවරධාරියො ඒවට විරුද්ධව වචනයක් කතා කරන්නෙ නැත්තෙ? මම දැක්කා මල්වතු හරි අස්ගිරි හරි මහනායක හාමුදුරුවොත් කියලා තිබ්බා එයා තනියම හරි පාරට බහිනවා කියලා ඔය කැසිනෝ සීන් එකට විරුද්ධව. රාවය බලුසේනා මොනාද කරන්නෙ? NGO හා දේශපාලන පාදඩයන්ගෙ සල්ලි වලට රටේ නැති ප්‍රශ්න ඇති කරලා මිනිස්සුන්ට දවෙන ප්‍රශ්න අමතක කරන එකයි උඹල වගේ ගොන් හැත්තගෙ මොරාල් අප් කරලා ආයෙත් රට යුද්ධෙකට තල්ලු කරන එකයි.

    මේක ධර්මද්වීපයක් කරනවනං ඉස්සෙල්ලම නානසාර වගේ පාදඩයංව ශාසනෙන් අයින් කරන්න ඕනෙ. බෙබේලට මම ලොවෙත් ගරු කරන්නෙ නෑ.

    රටට ආදරේ නම් ඔය අන්ධ භක්තිය නැති කරගෙන මොලේ පාවිච්චි කරපං.
    යංතං හරි උගත් කමක් තියනවනං ඔය එක එක දේෂපාලන හෙංචයියංගෙ ගැට වලට අහුවෙන්නෙ නැතුව රටට වැඩක් කරපං. එච්චරයි දැං කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ :P
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    පැටියා;15180307 said:

    :rofl::rofl: umbata thiyenne wenama prashnayak wage ela ela :P mn nan oya politics gana dannet naa katha karanneth naa, kohoma hare mn kiyapu deyak hinda kaata hare henata ridila, ayet mage rep kalala :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එළ බුවා;15181518 said:
    :rofl::rofl: umbata thiyenne wenama prashnayak wage ela ela :P mn nan oya politics gana dannet naa katha karanneth naa, kohoma hare mn kiyapu deyak hinda kaata hare henata ridila, ayet mage rep kalala :lol:

    උඹට දැං වැදගත් රෙප්ද? අනේ යකෝ. බුදු සසුන රැකගන්න අලි ටෝක් දෙනවා ඊට පස්සෙ රෙප් හිඟනවා. :lol:

    මම උඹෙ රෙප් කැපුවෙ නෑ. පුලුවන් නම් උඹෙ නම දාලා මගෙ රෙප් කපපං මම උඹට 6+ දෙනවා :yes: