ඥානසාර හිමියන්
ඥානසාර හිමියන් තවදුරටත් හිමිනමක් වශයෙන් බෞද්ධ අපට පිළිගත හැකිද. ? ඔහුගේ කතා තුල ගැබ්ව ඇත්තේ IRC මුහුණුවරකි.
කිසිම ප්‍රශ්නයකට තර්කානුකුල පිළිතුරක් ලබා දීමට නොහැකිව ඔහු පැන යයි. " ඇයි අපි වැදගත් දෙයක් කතා කරන්න තියෙන කාලය නාස්ති කරගන්නේ..අපි ඊළඟ ප්‍රශ්නයට යමු.." ඥානසාර හිමියන් පිළිතුර "
ඔහු නිතරම කතා කරන්නේ කේන්තියෙන් වග ඔබට නොපෙනේද. ? ( හිමියනි යනුවෙන් අමතන්නේ ඔබ වහන්සේට ඇති ගවුරවය නිසා නොවේ. සිවුරට ගවුරව කලයුතු බැවිනි )
ඥානසාර හිමියනි ඔබට තව දුරටත් ඔය මැරකම් , මත්පැන් පානය අවශ්‍ය නම් අයි තව දුරටත් අපගේ නිර්මල බෞද්ධ ධර්මය විනාශ කරමින් යන්න. ඔය සිවුර ගලවල දාල මැරකම් කලානම් ඉවරයිනේ.

Last edited:

umbe namat dala meka dunnanan tama watinne,
mn rep case 1 wadiya balannet nah subcribe thrd 1k hoyanna gihin dakke rathu paata ekak
me mage first -rep 1 fattai thnkz again
mata congrats. kiyapalla kastiya honde 