ටච් කරන්න බෑ

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචන් මගේ ලැපේ ඔන් කරාම ලොක් ස්ක්‍රීන් එකෙදී ටච් පෑඩ් එක හොදට වැඩ. ඒත් ලොක් එක ඇරියම මවුස් එක වැඩ කරන්නෙ නෑනෙ. ඇයි එහෙම වෙන්නෙ?
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    *ටච් කරාට වැඩ කරන් නෑ.. මම හිතුවෙ වැටිල හොම්ඹ කට සමතලා කරන් ටච් කරද්දි රිදෙනව කියන්න යන්නෙ කියල