මචන් මගේ ලැපේ ඔන් කරාම ලොක් ස්ක්රීන් එකෙදී ටච් පෑඩ් එක හොදට වැඩ. ඒත් ලොක් එක ඇරියම මවුස් එක වැඩ කරන්නෙ නෑනෙ. ඇයි එහෙම වෙන්නෙ?