ටජිකිස්ථාන් ජනාධිපති එයි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ටජිකිස්ථාන් ජනාධිපති එයි

    ටජිකිස්ථාන් ජනාධිපති එයි

    Tajikistan   Google Maps.jpg


    ටජිකිස්ථාන් ජනාධිපති එමෝලි රමෝන් නිල සංචාරයක් සඳහා අද (12) පස්වරුවේ දිවයිනට පැමිණියා.

    ඒ, ටජිකිස්ථානයේ සිට පැමිණි විශේෂ ගුවන් යානයකින්.

    ටජිකිස්ථාන් ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගුවන් තොටුපොළට පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

    ටජිකිස්ථාන් ජනාධිපතිවරයාගේ ශ‍්‍රී ලංකා සංචාරයේදී රජයේ බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.



    නෙත් fm



    කොහොමද රනිල්ට ලෝකේ තියෙන සැලකිල්ල.මහින්ද ඉන්න කාලේ ලංකාවට ආවේ අපි අහලාවත් නැති රටවල් වල නායකයෝ.ඒකට බලපල්ලා දැන්..:P
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    itin u ena eka nawathannada ponnayo kiyanne piliganne natiwa.
    kage daruwek da bn uba :lol:

    ටජිකිස්ථාන් ජනාධිපති එයි 12-12-2016 11:37 PM funny


    :lol:

    තෝනේ පොන්නයා..UNP පොන්නයෙක් තෝ.:lol:තාත්තා නම් ඉන්නවා තොගේ තාත්තා නැද්ද?:sorry:තොගේ අම්මා හොද මූඩ් එකකින් ඉන්න වෙලාවක අහලා බලපන්.:lol::lol:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    tajikistan sinduwak tama kattiya nago nago kiyala baluwe

    language eka tajik not arabik.
    hambayoth innawa godak russian widihata rata tiyenne india pakistan russia walata mada tiyena ratak