ටජිකිස්ථාන් ජනාධිපති එයි
ටජිකිස්ථාන් ජනාධිපති එමෝලි රමෝන් නිල සංචාරයක් සඳහා අද (12) පස්වරුවේ දිවයිනට පැමිණියා.
ඒ, ටජිකිස්ථානයේ සිට පැමිණි විශේෂ ගුවන් යානයකින්.
ටජිකිස්ථාන් ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ගුවන් තොටුපොළට පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
ටජිකිස්ථාන් ජනාධිපතිවරයාගේ ශ්රී ලංකා සංචාරයේදී රජයේ බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

නෙත් fm
කොහොමද රනිල්ට ලෝකේ තියෙන සැලකිල්ල.මහින්ද ඉන්න කාලේ ලංකාවට ආවේ අපි අහලාවත් නැති රටවල් වල නායකයෝ.ඒකට බලපල්ලා දැන්..

තොගේ අම්මා හොද මූඩ් එකකින් ඉන්න වෙලාවක අහලා බලපන්.