2010 විතර ඉදන් ඇහෙනවා. එත් තාම බඩු තියෙනවා
මෙ වෙලවෙ මෙක පස්සෙ තියෙන්නෙ සැම් ෆ්‍රිඩ් ගෙ FTX.com එක්ස්චෙන් එක බන්කොලොත් විම,
ඩො කොවන් වගෙ තව පිස්සු පකයෙක්
බිට්කොයින් ආපු කාලෙ,
ආ. ඔවා හරියන්නෙ නෑ, අපො බොරු වැඩ කිය කිය මයිනින් පටන් අරන් එක දවස්ක් කොරලා නවත්තලා දැම්මා, කොයින් 1000ක් විතර මයින් කර්ලා තියාගත්තානම් ගොඩෙ ගොඩ// කොහෙද මාත් මුන් වගෙම පිස්සු පකයෙක්, මෙවා තාවකලික ෆන් එකට කරන්න නරයි,
------ Post added on Nov 10, 2022 at 4:28 PM