ටටියානා_බාගෙට හෙළුවෙන්

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    දැන් මොනාද අපිට කරන්න කියන්නේ..JVP බලේ ඉල්ලන්නෙ මරාව හිරේ දාන්නද?ජනාධිපති කෙනෙක් හිරේ දාන්න ලංකාවෙ නීතියෙන් බැහැ කියල උන්ට කියල දීපං.:lol:අනික නාකියෙක්ව හිරේ දාල අැති වැඩේ මොකක්ද:lol:.

    උඹලා 2015 මිනිස්සුන්ට ඕක කීවා නම් ඉවරයි.අපි ආවත් මුන් එලියේ.අපිට මුන්ට දඩුවම් කරන්න බෑ.නාකියි.පව්.පව්.ඕක 2020 කිය කිය පලයල්ලා:lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    උඹලා 2015 මිනිස්සුන්ට ඕක කීවා නම් ඉවරයි.අපි ආවත් මුන් එලියේ.අපිට මුන්ට දඩුවම් කරන්න බෑ.නාකියි.පව්.පව්.ඕක 2020 කිය කිය පලයල්ලා:lol::lol:

    :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    උඹලා 2015 මිනිස්සුන්ට ඕක කීවා නම් ඉවරයි.අපි ආවත් මුන් එලියේ.අපිට මුන්ට දඩුවම් කරන්න බෑ.නාකියි.පව්.පව්.ඕක 2020 කිය කිය පලයල්ලා:lol::lol:

    :lol::lol::lol:

    oya kiyanne ranila tat mahabankuwa kaduwata mukut karanna ba kiyala tamai..

    hodata awadanen idapalla mahabanku horunta daduwam denawa kiyala enna hadana parana un gana.. :dull:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,358
    113
    :lol::lol::lol:

    oya kiyanne ranila tat mahabankuwa kaduwata mukut karanna ba kiyala tamai..

    hodata awadanen idapalla mahabanku horunta daduwam denawa kiyala enna hadana parana un gana.. :dull:

    Ayi hama janapathi waranekama eka side ekakata mukku gahala api awoth thama rata hadenne kiyana jeppo(JVP) eka?:lol:
     
    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    මුන්ගේ ලමයි විතරයි ලමයි.උගේ ලමයි විතරයි ලස්සනට සැප විඳගෙන ජීවත් වෙන්න ඕන.තජූඩීන්ලා ලමයි නෙවෙයි.යක්කු.උන් බල්ලො වගේ මැරෙන්න ඕන.ලසන්තගේ ලමයි ලමයි නෙවෙයි. තජූඩීන්ලා වගේ අය මේ පොඩි ජංගි ප්‍රශ්නයකටත් රාජ්‍ය බලය යොදලා පාරේ මරලා දානවා.තජුඩීන් මරන්න ඕන පොරක්ද බන්.කොහෙවත් යන වේසියෙක්ගේ ලපයක් නිසා ,රගර් ප්‍රශ්න නිසා මරලා පුච්චනවා.තොගේ ලමයි විතරයි ලමයි.උන් හොරකාලා සැප දීපල්ලා.අනිත් එවුන් වතුර ඉල්ලනකොට වෙඩි තියපල්ලා. මරපල්ලා.මේවාට වග කියන්න පුලුවන් කොන්ද පන තියෙන නායකයෙක් රටට ඕන
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ටටියානා බගෙට හෙලුවෙන් නෙවෙයි අමු හෙලුවෙන් එකක් උනත් ඕනිනම් කියපන්.:P
     
    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    Let them to enjoy their life as they want. Why we jealous or ... about it. Me myself also like to have very comfortable life. People who have good karma they get it even who are their parents?. We bless them they got nice comfort their life. Good bless them. Parents may be culprits who knows