දැන් මොනාද අපිට කරන්න කියන්නේ..JVP බලේ ඉල්ලන්නෙ මරාව හිරේ දාන්නද?ජනාධිපති කෙනෙක් හිරේ දාන්න ලංකාවෙ නීතියෙන් බැහැ කියල උන්ට කියල දීපං.අනික නාකියෙක්ව හිරේ දාල අැති වැඩේ මොකක්ද
.
උඹලා 2015 මිනිස්සුන්ට ඕක කීවා නම් ඉවරයි.අපි ආවත් මුන් එලියේ.අපිට මුන්ට දඩුවම් කරන්න බෑ.නාකියි.පව්.පව්.ඕක 2020 කිය කිය පලයල්ලා




