ටයන්න කියන විදියට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    ටයන්න කියන විදියට

    ටයන්න කියන විදියට යන්න කියමු :baffled:


    Capture.JPG
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කෙල්ලෙක් හොයාගනින් යකෝ..
    තල්ලෙන් ශයන්න කිය කිය ඉන්න වෙලාවක් තියන එකක් නෑ එතකොට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    Capture.JPG


    ද යන්න කියනව වගේ දත්වලින් කියන්ඩ. දන්තජ යනු එයයි :P

    උඹල මෙච්චර දවසක් කියල තියෙන්නෙ යන්න :P

    ඒ කාලෙ මිනිස්සු මේ අකුරු (දන්තජ, මූර්ධජ) හරියට ශබ්ද කළාලු :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113

    පයනු ෂ යන්න යකෝ

    මෙච්චර දවසක් අපි ශ යන්න කියල තියෙන්නෙ (Sha වලට)

    ඒ කියන්නෙ අපි සාමන්‍යයෙන් ශබ්ද කරන්නෙ ශ යන්න.
    ෂ යන්න අපි ශබ්ද කරන්ඩ දන්නෙ නෑ
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පයනු ෂ යන්න යකෝ

    මෙච්චර දවසක් අපි ශ යන්න කියල තියෙන්නෙ (Sha වලට)

    ඒ කියන්නෙ අපි සාමන්‍යයෙන් ශබ්ද කරන්නෙ ශ යන්න.
    ෂ යන්න අපි ශබ්ද කරන්ඩ දන්නෙ නෑ

    :baffled: ae mnda bn kiyapu widihaata kiyamu
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    ට යන්න කියනකොට දිව වදින තැන තියල ෂ යන්න කියන්ඩ බලන්ඩ

    දිව තල්ලෙ ඉස්සරහට තියන්ඩ ඕන.. ච කියනකොට වගේ තල්ලෙ මුදුණට (පස්සට වෙන්ඩ) නෙමේ..

     
    Last edited: